ජනාධිපතිවරණය 2015 Frequently Asked Questions and Answers

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    Elaz. :) වැදගත් විදියට අහන අයට පැහැදිලි උත්තර දියන් මචෝ ලොකු අකුරෙන් තටමන උන්ට නයිටීන් නිවුස් බලන්න කියපන්. ඒකෙ උත්තර යනව.
     

    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    මට තියන අවුල තමි මේ දවස් වල ගම්මන්පිළ කියන කතාව. එයේ බලයේත් කිව... එය කියනව හෙන සාක්කි කන්දරාවක් කියල (මට ඒවා මතක හිටියේ නැ) විධායක ජනාධිපති ධුරයේ වෙනසක් තියනව නම් එක කරන්න ජනමත විමසුමක් අවශ්‍යමයි කියන එක. එක අව්ලක් නැ කියමුකෝ.. එත් මොකද අනේ මයිත්‍රී කිසිසේත් ජනමත විමසුමක් කරන්නේ නැ කියල තියෙන්නේ? එක කරන්නම උනොත් කරනවා line එකේ ඉන්න තිබ්බනේ...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට තියන අවුල තමි මේ දවස් වල ගම්මන්පිළ කියන කතාව. එයේ බලයේත් කිව... එය කියනව හෙන සාක්කි කන්දරාවක් කියල (මට ඒවා මතක හිටියේ නැ) විධායක ජනාධිපති ධුරයේ වෙනසක් තියනව නම් එක කරන්න ජනමත විමසුමක් අවශ්‍යමයි කියන එක. එක අව්ලක් නැ කියමුකෝ.. එත් මොකද අනේ මයිත්‍රී කිසිසේත් ජනමත විමසුමක් කරන්නේ නැ කියල තියෙන්නේ? එක කරන්නම උනොත් කරනවා line එකේ ඉන්න තිබ්බනේ...

    No mchn it can be done with 2/3 majority
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය ප්‍රශ්ණ ඔක්කොටම මෙතන උත්තර දීල තියෙනව ... මේක හැමෝම බලන්න :D


    l so check with UNP and JHU and let you know but those powers can be keep with in the parliament with necessary amendments

    Thanks for the share
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
    රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්‍රකාශනයේ නෑ...
    මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
    මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
    එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
    රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
    රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
    එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
    මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
    මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
    නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...

    නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
    එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..

    උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
    එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
    දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
    නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...

    ඔය ලබයා පටලවගෙන අවබොදතා ගිවිහුමයි හොර ගිවියුම් මට ඔයට වඩා කියන්න බැහැ. එහෙම අවබොදතා ගිවිසුම් ප්‍රදිද්ධ කරිමට අවස්තය නැහැ පොඩ්ඩක් කියවලා බලන්න MoUs ගැන

    නැති දෙයක් බහුතිකට පෙන්නන් මට බැහැ දැන් ඔබට චොදනා කරන්නේ එක නිසා ඔබම එහෙම එකක් තියෙනවා කියලා ඔප්පු කරන්න එහෙම කරොත් මම ජන්දය නොදි ඉන්නවා කිසිවකුටත්.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ව්‍යවස්ථාවේ ඒකීයභව තියෙන විත්තිය මම දන්නවා බං...
    මම කියන්නේ දැන් එක රැදිලා තියෙන්නේ තනිකරම ජනාධිපතිගේ ධූරයේ බලතල මත..
    ජනපතිගෙන් එක අයින් වෙනවනං කොහොමද පලාත් සභා අධීක්ෂණය වෙන්නේ....

    ඉතින් යකො එක තනි පුද්ගලයෙකුට දුන්නා වගේ කිසියම් පිරිසකට හො සම්පුර්න පාර්ලිමෙන්තුවට දෙන්න බැරි ඇයි? බන ටොකින් නේ :lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    "As they point out, abolishing the Executive Presidency is not such a simple task. It is linked to the Constitution and hence it is a constitutional process. A two thirds majority of Parliament is required to abolish the Executive Presidency and sometimes, both, a two thirds majority in Parliament and a referendum are required for amending certain sections of the Constitution," G.L. Peiris

    Source: http://dailynews.lk/
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
    රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්‍රකාශනයේ නෑ...
    මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
    මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
    එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
    රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
    රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
    එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
    මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
    මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
    නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...

    නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
    එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..

    උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
    එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
    දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
    නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...

    නැහැ විධායකය තනිපුද්ගලය්කු අතර යන්න ඉඩ නොදිමක් විතරයි එතුමා කරන්න බලතල එක්කෝ යම් පිරිසකට හො මාර්ලිමෙන්තුවට දෙනවා

    ඇයි යකෝ 77න් එක පුද්ගලයෙකුට දුන්න දෙයක් 19 කින් කිහිප දෙනුකුට හො පාර්ලිමෙන්තුවට දෙන්න බැරි?

    මහ ඇමතිගේ බලයත් අඩු කිරිමක් එතුලින් සිදු කල හැක්කක් යන්නයි මගෙ විශ්වාසය මම හිතන්නේ නැහැ සොභිත හිමිලා චම්පිකලා, රතන හිමිත් එක්ක ඔය සෙල්ලම් දාන්න පුලුවන් කියලා අනේක රනිල් චන්ද්‍රකාත් මොඩ නැහැ එහෙම රට දෙකඩ වෙනවාට.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    What is the political philosophy of Maithri..?


    1) The first and foremost element of this manifesto is to reform and rectify the executive power vested in the present presidential system. We all know that today our president has been vested with unlimited executive power. For the last ten years, this power has been misused and manipulated by president almost like a king in olden time. He misused the power, manipulated constitution, accumulated wealth and money in an unprecedented manner in our history. No previous president has misused power as this president has done. This president almost managed to fool all our academics, intellectuals and professionals through the power vested on him by our constitution. According to new political system proposed by Maithili we will still have president and yet, his powers will be limited and reduced to some extent. We would not have a ceremonial president as some countries have for instance In Indian political system the president does not have any power and yet, his post is a ceremonial. We would not have such a ceremonial president rather we will have a full-fledged presidential system and yet, president will have limited power.:yes:

    2) Under new system proposed President will not have executive power to fool 20 million Sri Lankans. He would not be able to keep many ministerial posts as he likes, He would not be able to remove any minister as he likes, he would not be able to control judicial system as he likes. Moreover the terms of presidential post will be limited to one term and he would not be able to a president for the second, or third term. He will have power to appoint minsters and yet, he would not have power to remove ministers as he likes. It would be up to parliament to propose motion against any MP.

    Yet, He will have some limited power. He will not be able to dissolve parliament at his discretion. Today president has power to dissolve parliament as and when he likes. Even president could have resignation letters of MPs in our system today. He would bully any MPs today. He could punish any MPs in today’ system. He could do favour any one he likes. That is why we see some unqualified MPs holding some posts in parliament today.

    A crafty stratagem is employed today by president to hold election even though there are more than two years to expire his term. He craftily manipulates his power to stay on power for ever. This loophole has been removed from the proposed political reformation. Ironically this present system is a self-destruction to all of us. It was drafted by JR for his personal interest. It is outdated system .It is different from UAS system. In USA although president is vested excessive power he is controlled by many public institutions and fair system of judiciary.

    Under new system president will be responsible for the defence of country. He will be responsible to protect the integrity, sovereignty and overall guardianship of this country. He could keep with him the post of defence ministry. He will be president for all communities in that he will be accountable for the welfare and protection of all Lankans not just for his own community. Thus, excessive power of president will be limited and yet, he will enjoy some limited power as head of state. Yet, he would not be able to interfere in day to day activities of ministers as today president does. Thus the dignity and integrity of minsters will be protected. Ministers will be able to take their own decisions on their own without any unnecessary in interference of president as we see today. Today Rajapakse family puts its Norse in each and every minister’s internal affairs. It is said that MR even wants to know what happens inside the houses of his ministers.

    Today under prevailing political system our minsters have to bow down to president. They have to obey to president whether he is right or wrong in his policies. That is exactly what happened today in Sri Lanka. Our president today has not got good academic or professional background to lead our nation in a good direction. He was lucky enough to become president. He managed to become president coincidently for some political reasons. He accumulated all powers in his hands and kept more than 60% of cabinet posts in his family. What more is no MP dare to oppose him in his policies? He wasted a huge amount of public money in recent years in some unsustainable mega projects in Sri Lanka. Yet, he was immune from any accountability. He and his cohorts of political hooligans managed to rob the national resource of this nation in pretext of power vested on him

    - By DR. Rifai Sulaiman from London
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sirisena\ hitan hitan kiyla kiyanne ai


    අපේ කිරි අම්මලාගේ ගෙදරට light දුන්නෙත් මහින්ද,
    අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
    රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
    පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
    හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
    පඩි වැඩි කලෙත් මහින්ද
    රටේ බය නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න යුද්දේ නැති කලෙත් මහින්ද

    මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
    ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
    වැඩේ ඉවරයිනේ,,, ඔය විදියට හැමෝම චන්දේ දුන්නාම දින්නන්නේ කව්ද බලමු..

    :rolleyes:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මහින්දගේ පොස්තරයක් නැති වැසිකිලියකට ගිහින් කාක්කා දාන්න :lol::baffled::rofl:

    මහින්දගේ පොස්තරයක් නැති වැසිකිලියකට ගිහින් කාක්කා දාන්න :lol::baffled::rofl: = කිසිවෙකු නොමල ගෙයකින් අබ ඇට ගෙන එන්න
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් නොකිරීම...

    ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
    එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?

    දැන් මහින්ද සර් නම් උතුරේ කඳවුරු ඉවත් කරවලා බණ්ඩාරගම පැත්තට ගේනවා.:P
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    චන්ද දන්න තීරණයකර අවසන්වූ කට්ටියට කෝච්චාර ප්‍රශ්න වලට උත්තර දුන්නත්,ඔවුන් නැවත නැවතත් ප්‍රශ්න වලම එල්ලී සිටින්නේ පහත හේතු මත බව මගේ අදහහසයි.
    [1] ඔවුන් දේශපාලනය මැදිහත්ව නොබැලීම
    [2] ඔවුන් යුද්දය දින්නනේ, මතයෙසිටීම
    [3] දුෂණ, වංචා, බලය අයුතුලෙස යොදාගැනීම,අධිකරණයට අතපෙවීම,ආර්ථික සංවර්දනයට ක්‍රියානොකිරීම[කිසිම කර්මාන්තයක් පටන් නොගැනීම] ඔවුන් අවබෝදයෙන් තොරව සිටීම,
    [4] ජනපතිතුමා චෝදනාවලට ලක්වූ මැති ඇමති වරුන් ආරක්ෂා කිරීම සදරණය කිරීම.
    [5] තමා කැපුවත් තම පක්ෂයේ මතයේ සිටීම
    [6] තම මවපියන් තෝරාගත් මතය තෝරාගැනීම තමාත් එම මතයේ සිටීම.
    [7] දේශපාලන වටා පිටාව ගැන අවබෝදයෙන් නැතිවීම
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    චන්ද දන්න තීරණයකර අවසන්වූ කට්ටියට කෝච්චාර ප්‍රශ්න වලට උත්තර දුන්නත්,ඔවුන් නැවත නැවතත් ප්‍රශ්න වලම එල්ලී සිටින්නේ පහත හේතු මත බව මගේ අදහහසයි.
    [1] ඔවුන් දේශපාලනය මැදිහත්ව නොබැලීම
    [2] ඔවුන් යුද්දය දින්නනේ, මතයෙසිටීම
    [3] දුෂණ, වංචා, බලය අයුතුලෙස යොදාගැනීම,අධිකරණයට අතපෙවීම,ආර්ථික සංවර්දනයට ක්‍රියානොකිරීම[කිසිම කර්මාන්තයක් පටන් නොගැනීම] ඔවුන් අවබෝදයෙන් තොරව සිටීම,
    [4] ජනපතිතුමා චෝදනාවලට ලක්වූ මැති ඇමති වරුන් ආරක්ෂා කිරීම සදරණය කිරීම.
    [5] තමා කැපුවත් තම පක්ෂයේ මතයේ සිටීම
    [6] තම මවපියන් තෝරාගත් මතය තෝරාගැනීම තමාත් එම මතයේ සිටීම.
    [7] දේශපාලන වටා පිටාව ගැන අවබෝදයෙන් නැතිවීම
     

    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    දැන් මහින්ද සර් නම් උතුරේ කඳවුරු ඉවත් කරවලා බණ්ඩාරගම පැත්තට ගේනවා.:P

    මොකද හු*#$ ෆේක් හදාගෙන ඇවිත් සර් සර් ගාන්නෙ. උ

    පව්...ඉතිරි ටික කියන්න හදනකොටම characters මදි වෙලා...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපි පුලුවන් තරම් උත්සහ කරනවා රටවැසියන්ට මහින්දගේ මොහනයෙන් මුදවා ගන්න දැනුම සහ තර්කයන් ඇති බුද්ධිපත් ජන්ද දායකයෙකු කරන්න.
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අපි පුලුවන් තරම් උත්සහ කරනවා රටවැසියන්ට මහින්දගේ මොහනයෙන් මුදවා ගන්න දැනුම සහ තර්කයන් ඇති බුද්ධිපත් ජන්ද දායකයෙකු කරන්න.
    all da best :D