Elaz.
වැදගත් විදියට අහන අයට පැහැදිලි උත්තර දියන් මචෝ ලොකු අකුරෙන් තටමන උන්ට නයිටීන් නිවුස් බලන්න කියපන්. ඒකෙ උත්තර යනව.
වැදගත් විදියට අහන අයට පැහැදිලි උත්තර දියන් මචෝ ලොකු අකුරෙන් තටමන උන්ට නයිටීන් නිවුස් බලන්න කියපන්. ඒකෙ උත්තර යනව.
වැදගත් විදියට අහන අයට පැහැදිලි උත්තර දියන් මචෝ ලොකු අකුරෙන් තටමන උන්ට නයිටීන් නිවුස් බලන්න කියපන්. ඒකෙ උත්තර යනව.මට තියන අවුල තමි මේ දවස් වල ගම්මන්පිළ කියන කතාව. එයේ බලයේත් කිව... එය කියනව හෙන සාක්කි කන්දරාවක් කියල (මට ඒවා මතක හිටියේ නැ) විධායක ජනාධිපති ධුරයේ වෙනසක් තියනව නම් එක කරන්න ජනමත විමසුමක් අවශ්‍යමයි කියන එක. එක අව්ලක් නැ කියමුකෝ.. එත් මොකද අනේ මයිත්‍රී කිසිසේත් ජනමත විමසුමක් කරන්නේ නැ කියල තියෙන්නේ? එක කරන්නම උනොත් කරනවා line එකේ ඉන්න තිබ්බනේ...
ඔය ප්‍රශ්ණ ඔක්කොටම මෙතන උත්තර දීල තියෙනව ... මේක හැමෝම බලන්න![]()
මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්රකාශනයේ නෑ...
මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...
නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..
උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...
ව්‍යවස්ථාවේ ඒකීයභව තියෙන විත්තිය මම දන්නවා බං...
මම කියන්නේ දැන් එක රැදිලා තියෙන්නේ තනිකරම ජනාධිපතිගේ ධූරයේ බලතල මත..
ජනපතිගෙන් එක අයින් වෙනවනං කොහොමද පලාත් සභා අධීක්ෂණය වෙන්නේ....

මන්ද බං මම නං ඉන්නේ මෙන්න මේ මතේ...
රටේ ඕනම සහ වැදගත්ම කාරණේ ගැන නං කිසිම සදහනක් මේ ප්රකාශනයේ නෑ...
මොකද ඔය කියන විදිහට විධායකේ අහෝසි වෙච්ච ගමන්ම පළාත් සභා වල බලය ඉතාම ප්‍රබල ලෙස ඉහල යනවා...
මහ ඇමතිගේ බලය 200%කින් ඉහල යනවා...
එතකොට විග්නේශ්වරන් මොනවා කරයිද කියන එක නෙමෙයි ගැටළුව ඌට මොනවද එතකොට කරන්න බැරි කියන එකයි මතුවෙන ප්‍රධානම ගැටළුව...
රතන හාමුදුරුවෝ TV එකේ කෙලින්ම කිව්වා එතුමන් සමග ගිවිසුමකට එලබුනා කියල...
රනිලුත් කෙලින්ම කිව්වා අත්සන් කරලා තමයි තියෙන්නේ කියල...
එතකොට TNA එක එක්ක කරේ නෑ කියලද උබ කියන්නේ....
මම නං ලොවෙත් කියන්නේ මෙච්චරයි..
මෛත්‍රී මැතිතුමා පක්ෂත් සමග වෙන වෙනම පෞද්ගලිකව අත්සන් කරලා තියෙන ගිවිසුම් ප්‍රසිද්ධ කරන්න කටයුතු නොකලොත් මම නං ජන්දේ දෙන්නේ මහින්දටම තමයි...
නමුත් යම්කිසි විදිහකින් ඒ ගිවිසුම් මොනවද කියන එක ප්‍රසිද්ධ කලොත් විනිවිදභාවය ආරක්ෂා වෙන විදිහට මම අනිවා මෛත්‍රීට ජන්දේ දෙනවා...
නැත්තන් ඔය උබල කියන විදිහට විධායක බලතල ජනාධිපතිගෙන් ඉවත් වූ ගමන් ආයේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අනිවා ගැටළුවක් මතු වෙනවා...
එහෙම දෙයක් කරනවානං අනිවාර්යෙන් උතුරු පළාත් සභාව ගැන වෙනමම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නම වෙනවා..
උතුරේ හමුදාව සම්බන්ධයෙනුත්, රටේ වැදගත්ම අමාත්‍යංශය විදිහට ආරක්ෂක ඇමති කම දරන්නේ කවුද කියන එක ගැනත් මොනවත්ම සටහනක් එකේ නෑ...
එහෙම තිබ්බනං මම අනිවා මෛත්‍රීට...
දැන් උනත් පක්ෂ සමග අත්සන් කල මුල් ගිවිසුම් ප්‍රසිද්ධ කරනවානං මම මෛත්‍රීට සැප එක දෙනවා..
නැත්තන් ලොවෙත් ඕක උබල හිතන තරං සෙල්ලම් වැඩක් නෙමෙයි...

Sirisena\ hitan hitan kiyla kiyanne ai
අපේ කිරි අම්මලාගේ ගෙදරට light දුන්නෙත් මහින්ද,
අපිව අමාරුවෙන් යන්න වෙලා තිබුණු පාරවල් කීපයක්ම හදල දුන්නෙත් මහින්ද..
රජයේ සල්ලි වලින් වියදම් කරලා ඉගෙන්නුවෙත් මහින්ද...
පොලි නැතුව වාහන ගන්න නය දුන්නෙත් මහින්ද...
හොඳ පඩියක් එක්ක රස්සාවක් දුන්නෙත් මහින්ද?
පඩි වැඩි කලෙත් මහින්ද
රටේ බය නැතුව ඇවිදින්න පුළුවන් වෙන්න යුද්දේ නැති කලෙත් මහින්ද
මට නම මහින්දගෙන් ලැබුණු ප්‍රතිලාබ ගොඩයි...
ඒ නිසා මම නම් චන්දෙ දෙන්නේ උටම තමයි... අනිත් උනුත් තමන්ට ලේබුනු දෙවල් නිසා එක එක අ යට චන්දේ දෙයි,,
වැඩේ ඉවරයිනේ,,, ඔය විදියට හැමෝම චන්දේ දුන්නාම දින්නන්නේ කව්ද බලමු..

මහින්දගේ පොස්තරයක් නැති වැසිකිලියකට ගිහින් කාක්කා දාන්න![]()

= කිසිවෙකු නොමල ගෙයකින් අබ ඇට ගෙන එන්නමට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි උතුරේ හමුදාවන් සම්බන්ධයෙන් එතුමා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන දේ එතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සදහන් නොකිරීම...
ඊලග එක තමයි තිස්ස අත්තනායක ඉදිරිපත් කරේ වැරදි ගිවිසුමක් නං ඇයි නිවැරදි ගිවිසුම පෙන්වන්න එතුමන්ලා මැලි වෙන්නේ කියන එක..
එක වැරදිනන් ඕක නෙමෙයි හරි එක මෙන්න මේක තමයි හරි එක කියල අත්සන් කරලා තියෙන ගිවිසුම ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?

දැන් මහින්ද සර් නම් උතුරේ කඳවුරු ඉවත් කරවලා බණ්ඩාරගම පැත්තට ගේනවා.![]()
මොකද හු*#$ ෆේක් හදාගෙන ඇවිත් සර් සර් ගාන්නෙ. උ

all da bestඅපි පුලුවන් තරම් උත්සහ කරනවා රටවැසියන්ට මහින්දගේ මොහනයෙන් මුදවා ගන්න දැනුම සහ තර්කයන් ඇති බුද්ධිපත් ජන්ද දායකයෙකු කරන්න.