Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා (age 55)

    Votes: 106 65.8%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන් (age 75)

    Votes: 37 23.0%
  • සජිත් පේමදාස මැතිතුමා (age 57)

    Votes: 5 3.1%
  • නාමල් රාජපක්ෂ මහතා (age 37)

    Votes: 8 5.0%
  • දිලිත් ජයවීර මහතා (age 56)

    Votes: 5 3.1%

  • Total voters
    161

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,335
    5,453
    113
    Panadura
    දූෂිත හා සාම්ප්‍රදායික දේශපාලනයට තිත තියන ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද? :yes:
     
    • Haha
    Reactions: kasunkaru

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,176
    113
    නාමල් අයියා ජනපතිවරණෙට ඵන්නේ නෑනේ මේ පාර..ඒ හින්දා vote කරේ නෑ..😐👍
     
    • Wow
    Reactions: Draco Malfoy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,863
    113
    අති උතුම් රනිල් වික්‍රමසිංහ මහතාට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,661
    28,698
    113
    gz42h5E.jpeg

    2JyS2qj.jpeg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනුරට චන්දෙ දුන්නට කමක් නැ. මේවගේ poll වලදී රනිල්ට ගහපන්. නැත්තං මිඩියා යුනිට් ටික හැමදාම 88-89 ගැන රචනා ලියයි. :lol:



    b7jslm.jpg
     
    • Haha
    Reactions: SLK_sri

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මතකද ජනාධිපතිවරණයේ 2019 එකෙක් හිටියා උඩින්ම ආරිවන්ශ දිසානායක කියලා..අනුර කියල ගොඩකුන් ඌට දීල දිබ්බා මනාපය 🤣🤣🤣 මේපාරත් උනානම් කොහොමද ? කොහේවත් යන එකෙක් ජනාධිපති වෙයි🤣🤣 එකසැරයක් කොලඹ නාගරික මැතිවරණයේ ත්‍රීවීල් පාක් එකේ පොරක් නගරාධිපති උනේ 🤣🤣
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    Habay Sajith Illanawanam Ranil illanne na, Ranil illanawanam Sajith illanne na, Sajith wade athaharina ekak na
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    අන්රයියට දෙනව කියන අය පුලුවන් නම් කියපල්ලා..එයා අදහන මේ තුන් දෙනා කව්ද කියල
    1000007745.jpg
     
    • Like
    Reactions: Tharaka_x