දූෂිත හා සාම්ප්‍රදායික දේශපාලනයට තිත තියන ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද? :yes:
leeroxxroxx Well-known member Sep 12, 2012 4,335 5,453 113 Panadura Apr 7, 2024 #1 දූෂිත හා සාම්ප්‍රදායික දේශපාලනයට තිත තියන ජනාධිපතිවරණයේ ඔබේ මනාපය කාටද? Reactions: kasunkaru
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Apr 7, 2024 #2 කොහොමහරි ජන්දෙ තියාගන්න ඕන හින්ද රනිල්ට කියලා දැම්මා Reactions: Sen-lu, gpnuwan, JokerFan and 8 others
neyohk Well-known member Oct 31, 2015 16,208 17,174 113 Apr 7, 2024 #3 නාමල් අයියා ජනපතිවරණෙට ඵන්නේ නෑනේ මේ පාර..ඒ හින්දා vote කරේ නෑ.. Reactions: Draco Malfoy
ruchira55 Well-known member Mar 23, 2012 39,976 40,859 113 Apr 7, 2024 #4 අති උතුම් රනිල් වික්‍රමසිංහ මහතාට
monson Well-known member May 7, 2007 25,659 28,696 113 Apr 7, 2024 #5 Reactions: FuBaR, Amarican.Ekek, coolkasun and 2 others
beam_tech Well-known member Oct 13, 2017 8,011 14,395 113 වැලිවේරිය Apr 7, 2024 #6 Battaramulle silarathana Reactions: Ulti, Cypress and FuBaR
leeroxxroxx Well-known member Sep 12, 2012 4,335 5,453 113 Panadura Apr 7, 2024 #7 රනිලට නම් 75ක් දැන්. චන්දෙ කාලේ වෙනකන් ඉන්න පුළුවන් වුනොත් ලොකු දෙයක් Reactions: JokerFan, ttj, Cypress and 1 other person
FuBaR Well-known member Nov 12, 2023 383 313 63 Apr 7, 2024 #8 Anura bro tamai ithin.., Reactions: Cypress and Kumbhakarna22
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,484 15,451 113 Gampaha Apr 7, 2024 #9 @sakuntha1996 ට කක්කි බර හැදෙන ත්රෙඩ්.. Reactions: sakuntha1996
Myth Well-known member Jul 9, 2009 18,985 12,329 113 Behind u :p Apr 7, 2024 #10 anraiyata tama denne
kinkon Well-known member Aug 5, 2007 115,960 2 116,067 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 7, 2024 #12 73.3%
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Apr 7, 2024 #13 අනුරට චන්දෙ දුන්නට කමක් නැ. මේවගේ poll වලදී රනිල්ට ගහපන්. නැත්තං මිඩියා යුනිට් ටික හැමදාම 88-89 ගැන රචනා ලියයි. Reactions: SLK_sri
අනුරට චන්දෙ දුන්නට කමක් නැ. මේවගේ poll වලදී රනිල්ට ගහපන්. නැත්තං මිඩියා යුනිට් ටික හැමදාම 88-89 ගැන රචනා ලියයි.
sam_sajith Well-known member May 25, 2009 3,129 6,283 113 Apr 7, 2024 #15 https://ibb.co/cT2R3rp The Change
King kekille Well-known member Jun 27, 2016 2,927 2,477 113 Austria Apr 7, 2024 #16 මතකද ජනාධිපතිවරණයේ 2019 එකෙක් හිටියා උඩින්ම ආරිවන්ශ දිසානායක කියලා..අනුර කියල ගොඩකුන් ඌට දීල දිබ්බා මනාපය මේපාරත් උනානම් කොහොමද ? කොහේවත් යන එකෙක් ජනාධිපති වෙයි එකසැරයක් කොලඹ නාගරික මැතිවරණයේ ත්‍රීවීල් පාක් එකේ පොරක් නගරාධිපති උනේ
මතකද ජනාධිපතිවරණයේ 2019 එකෙක් හිටියා උඩින්ම ආරිවන්ශ දිසානායක කියලා..අනුර කියල ගොඩකුන් ඌට දීල දිබ්බා මනාපය මේපාරත් උනානම් කොහොමද ? කොහේවත් යන එකෙක් ජනාධිපති වෙයි එකසැරයක් කොලඹ නාගරික මැතිවරණයේ ත්‍රීවීල් පාක් එකේ පොරක් නගරාධිපති උනේ
N ntayya Well-known member Dec 2, 2012 2,566 2,163 113 Apr 7, 2024 #17 Habay Sajith Illanawanam Ranil illanne na, Ranil illanawanam Sajith illanne na, Sajith wade athaharina ekak na
Habay Sajith Illanawanam Ranil illanne na, Ranil illanawanam Sajith illanne na, Sajith wade athaharina ekak na
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Apr 7, 2024 #18 monson said: Click to expand... දැන් ඉතින් ඔය කොලා මදැයි, බණක් බවනාවක් කරගෙන ගෙදරට වෙලා ඉන්න කියපන් Reactions: FuBaR and vito
King kekille Well-known member Jun 27, 2016 2,927 2,477 113 Austria Apr 7, 2024 #19 අන්රයියට දෙනව කියන අය පුලුවන් නම් කියපල්ලා..එයා අදහන මේ තුන් දෙනා කව්ද කියල Reactions: Tharaka_x
monson Well-known member May 7, 2007 25,659 28,696 113 Apr 7, 2024 #20 King kekille said: අන්රයියට දෙනව කියන අය පුලුවන් නම් කියපල්ලා..එයා අදහන මේ තුන් දෙනා කව්ද කියලView attachment 227697 Click to expand... Marx, Engels and Lenin Reactions: jithendramadhushanka and King kekille
King kekille said: අන්රයියට දෙනව කියන අය පුලුවන් නම් කියපල්ලා..එයා අදහන මේ තුන් දෙනා කව්ද කියලView attachment 227697 Click to expand... Marx, Engels and Lenin