ජනාධිපතිවරණය 2025 😂

2025 කාටෙයි චන්දෙ දෙන්නේ?

  • ගෝටාබය රාජපක්ෂ

  • සජිත් ප්‍රේමදාස

  • අනුර කුමාර දිසානායක

  • විකල්ප බලවේගය

  • වෙනත්

  • විකල්පයක් නැති උනොත් ගෝටාබයට

  • විකල්පයක් නැති උනොත් සජිත්ට

  • විකල්පයක් නැති උනොත් අනුරට


Results are only viewable after voting.

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුර (හෝ ජවිපෙන් ඉඳිරිපත් කරන අපේක්ෂකයාට)
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    • ගෝටාබය රාජපක්ෂ​

      Votes: 20 20.6%
    mechahara gotabaya premuka rajapaksha la *sukala thiyeddith thamath inna wungen wadima vote eka gota ta
    lankaawe karume kiyanne meka thamayi vote dala thiyena minihaata banala wadak naha
    sajith anura ta nam kohmath minissu denne naha aniwaryen aluth bala wegayak enna one parliment eke balaya allanna puluwan nathanam gota mita wada antha wenwaaa
     
    • Sad
    Reactions: D_Mad

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තව කල් තියෙනවනෙ. එතකොට රට තියෙන තත්වෙ සහ ඉල්ලන කෙනා අනුව කාටද දෙන්නෙ කියල තීරනය කරන්න වෙනව.
     

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Whether we like it or not, we have to give a man two terms to do any lasting change. So, I'll probably go with Gota next time around. Can't experiment with country every 5 years.
    Gota work is not highlighted because they don't invest on marketing as others do, since there is no Presidential election near by they might think its not worth investing this time.For an example Sri lankan People act like My3 has done so nuch better tha Gota. We all can agree Gota is not perfect but not like others he's trying to do something good. With the help of Military he has done tremendous work. However there are soo many things could improve like introducing Corona regulations, Vacination policy , etc ...
     
    • Like
    • Haha
    Reactions: ESL and nikdw

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    මේ ප්‍රශ්නෙට උත්තර නැද්ද පොන්ස්? ඊයා :rofl:

    රන්ජන්ගේ හඬපට වලයි SC තීන්දුවයි අතර සම්බන්දෙ මොකද්ද පොන්ස්? ඌ SC judges ලට කතා කරලද? :rofl:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    SLPP3.jpg