~ජනාධිපතිවරණය~
~ජනාධිපතිවරණය~
විධායක වෙද්දු
අහිංසක ලෙස කොල්ල කෑ
ජනතා පරමාධිපත්ය
~ජනාධිපතිවරණය~
විධායක වෙද්දු
අහිංසක ලෙස කොල්ල කෑ
ජනතා පරමාධිපත්ය
Foot Note:
ව්යහය, රාමුව වෙස් කර ගතව හැතිව තිබුනත් කෙසේ හෝ එය වැළකින. ඉතිහාසය විමසා බැඑවද ප්රචණ්ඩත්වය අංක 1 තබා විජයග්රහණය කල බුද්ධමත් ජනතාව ඔබට පෙනෙනු ඇත. ඔෂෝ පවසා ඇති පරිදි සමාජයක් නිතරම මහා ඉහළින් වර නගන්නේ තමන් තුල නැති සාරයයි. රජතුමා මැතිවරන කාලයේදි කිවෙ අප ප්රජාතන්ත්රයට ගරැ කරන අරත සාමය දිවි හිමියෙන් සුරකින බවයි.
මීය කැඩුවෙ අත ලෙව කන්නට නොවන බව මොන්ටිසොරි ළමයිනුත් දැං දනි.
කතිරය දුං සැවෝම ඉතා නුදුරේදිම වටහා ගන්නා සත්ය නමි සුබ අනාගතය කාගේද යන්නයි.
සමහර විට නන්දිකඩාල් මෙන් කොළඹ අගනගරය එවිට දිස් විය හැක.
අපි කිසි කලෙක SF ට හෝ MR සහාය පිණිස අපගේ දැණුම කුළියට නුදුන්නෙමු. මෙ සියල්ලම ප්රජාතන්ත්රවාදය සහ ශිෂ්ඨසමිපන්න සමාජයක් උදේසා දරණ ලද වෑයමකි.
මෙ දුපත්වාසි මැටිටන් කිසි කලේක පාඩමි ඉගෙන ගන්නා පිරිසක් නොවන බව අපි දනිමු. එනිසා කිසිකලෙක අපි ඔවුබට බුද්ධිමත් ජනතාව යැයි අමතා නැත. චින්තනයෙන් එදා වෙල ට්රැවල්සි දුවන ජනයාට බුද්ධිමත් යැයි කීමට අප තවම බංකොලොත් නැත. මහින්දගේ ජයග්රහණය සාධාරණ එකක් නම් අපි හිස නමා එය පිළි ගනිමු. බුද්ධිමත්කම එන්නත් කරන්නට අපට බැරි ය. එහෙත් සිතන, විමසන මිනිසුන් වෙනුවෙන් අපි මේ සංවාදය දිගට ම පවත්වාගෙන යන්නට උත්සාහ කරන්නෙමු. කරුණාකර අප ලුහු නො බඳින්න. ප්රජාතන්ත්රවාදය අවසන් නම් ඒ බව දැනුම් දෙන්න. එවිට අප මෙම කාර්යය නවතන්නෙමු.
දැං එය අවසන්ව ඇත
නිදහසේ සුළග කෙහේ හෝ සිට හමා එනු ඇත. එතෙක් කිරි බත් ඉස්මුරැත්තාවෙ යන්න නොදි පරිස්සමෙන් අනුභව කරන්න.
සුබ අනාගතයක්

Democray in Sri Lanka
Democracy = Demo(nstrating) cra(ze) of the cy(nics)