~ජනාධිපතිවරණය~

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
~ජනාධිපතිවරණය~

dy8vo7.jpg

~ජනාධිපතිවරණය~

විධායක වෙද්දු
අහිංසක ලෙස කොල්ල කෑ
ජනතා පරමාධිපත්ය




Foot Note:
ව්යහය, රාමුව වෙස් කර ගතව හැතිව තිබුනත් කෙසේ හෝ එය වැළකින. ඉතිහාසය විමසා බැඑවද ප්රචණ්ඩත්වය අංක 1 තබා විජයග්රහණය කල බුද්ධමත් ජනතාව ඔබට පෙනෙනු ඇත. ඔෂෝ පවසා ඇති පරිදි සමාජයක් නිතරම මහා ඉහළින් වර නගන්නේ තමන් තුල නැති සාරයයි. රජතුමා මැතිවරන කාලයේදි කිවෙ අප ප්රජාතන්ත්රයට ගරැ කරන අරත සාමය දිවි හිමියෙන් සුරකින බවයි.

මීය කැඩුවෙ අත ලෙව කන්නට නොවන බව මොන්ටිසොරි ළමයිනුත් දැං දනි.
කතිරය දුං සැවෝම ඉතා නුදුරේදිම වටහා ගන්නා සත්ය නමි සුබ අනාගතය කාගේද යන්නයි.
සමහර විට නන්දිකඩාල් මෙන් කොළඹ අගනගරය එවිට දිස් විය හැක.

අපි කිසි කලෙක SF ට හෝ MR සහාය පිණිස අපගේ දැණුම කුළියට නුදුන්නෙමු. මෙ සියල්ලම ප්රජාතන්ත්රවාදය සහ ශිෂ්ඨසමිපන්න සමාජයක් උදේසා දරණ ලද වෑයමකි.
මෙ දුපත්වාසි මැටිටන් කිසි කලේක පාඩමි ඉගෙන ගන්නා පිරිසක් නොවන බව අපි දනිමු. එනිසා කිසිකලෙක අපි ඔවුබට බුද්ධිමත් ජනතාව යැයි අමතා නැත. චින්තනයෙන් එදා වෙල ට්රැවල්සි දුවන ජනයාට බුද්ධිමත් යැයි කීමට අප තවම බංකොලොත් නැත.
මහින්දගේ ජයග්රහණය සාධාරණ එකක් නම් අපි හිස නමා එය පිළි ගනිමු. බුද්ධිමත්කම එන්නත් කරන්නට අපට බැරි ය. එහෙත් සිතන, විමසන මිනිසුන් වෙනුවෙන් අපි මේ සංවාදය දිගට ම පවත්වාගෙන යන්නට උත්සාහ කරන්නෙමු. කරුණාකර අප ලුහු නො බඳින්න. ප්රජාතන්ත්රවාදය අවසන් නම් ඒ බව දැනුම් දෙන්න. එවිට අප මෙම කාර්යය නවතන්නෙමු.

දැං එය අවසන්ව ඇත

නිදහසේ සුළග කෙහේ හෝ සිට හමා එනු ඇත. එතෙක් කිරි බත් ඉස්මුරැත්තාවෙ යන්න නොදි පරිස්සමෙන් අනුභව කරන්න.

සුබ අනාගතයක්


Democray in Sri Lanka


Democracy = Demo(nstrating) cra(ze) of the cy(nics)

3305xsk.jpg




 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වෙන කියන්න දෙයක් නැහැ.ලියල තියෙන්නෙ සම්පූර්ණ ඇත්ත.උබ ලියන්න මේ රට වෙනුවෙන් ඒකෙන් වැඩක් වුනත් නැතත් උබ උබේ යුතුකම ඉටු කරනවා මචන්...
     

    nwnbs

    Member
    හ්ම්ම්... අනේ මන්ද යාළුව... :S
    මේ පිළිබඳව පැහැදිලි අදහසක් මගේ ලඟ නෑ. ඒත් ඔයාගෙ අදහස ප්‍රකාශ කිරීමට මගේ ආචාරය...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලිපිය නං හොඳට ලියල තියෙනව අරවින්ද අයියෙ
    නමුත් එකක්
    මේ ගැන UNP හෝ JVP වගකිවයුතු අය පැහැදිළි සාක්ශි සමඟ නඩු මගට එනකං අපිට මේ ගැන කතා කාරන්න අයිතියක් නෑ
    ඔය බුද්ධිමත් කියන ඔබලාද දැනගත යුතු සත්‍ය නං බුද්ධිමතුන් පවා නිගමන වලට එලඹේන්නේ හිතුමනාපෙට නොව සියළු කරුණු කරනා සළකා බලය :)
    ඉතිං ඒ පැහැදිලී සාක්ශි සමග අදාල පාර්ශවයන් නැඟි සිටින තෙක්
    මාගෙ කතාවට තිත :)
     
    Last edited:

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    වචන ටික සුන්දරයි... ගැබුරුයි.... අර්තය එකපාරටම නොවැටෙහෙන සුලුයි.... රින ආකල්පයෙ දුගද ද මදවශයෙන් හමයි.... ලස්සනයි.... නමුත් අබිමතාර්තය පරාජය සදාරනිකරනය කිරිම නොහොත් ජයග්‍රහනය අසාදාරනිකරනය කිරිමයි.... කෙලවෙන්නෙ තමන් උපන් දෙශයටයි... මගෙ සුබපැතුම්.... :):):):):):):):)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අපි හැමදාම කරන්නේ ඕකනෙ....
    ඔට්ටු අල්ලනවා.....
    සමහරු දිනනවා...සමහරු පරදිනවා

    දිනපු උනුත් දිනුම්......පැරදිච්ච උනුත් දිනුම්
    හැමදාම වැරදුනේ අපිට....හොයාගෙන කාලා ජීවත් වෙන අපිට