තව පැය 57 කින් කොමිසමට බලය සිහලුනි.

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    225
    465
    63
    ඉදිරි ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම මේ මස අවසන් සතියේ බොහෝ දුරට සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියා සිටී.

    එළඹෙන සතියේ දාහත් වන බදාදා දිනයෙන් පසු ජනාධිපතිවරණය කැඳවීෙම් බලය මැතිවරණ කොමිසමට හිමිවෙයි.

    ඉන් පසුව කොමිසම රැස්වී මැතිවරණය කැඳවීමේ දිනය තීරණය කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරමින් නාමයෝජනා පත්‍ර කැඳවීමට වන ගැසට් නිවේදනය නිකුත් කරයි.

    එම ගැසට් පත්‍රයක නිවේදනයෙන් සති තුනක් ඇතුළත නාමයෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වන අතර නාම යෝජනා පත්‍ර භාරගත් දිනයේ සිට දින හතළිස් දෙකක් ඉක්ම යාමට පෙර ඡන්ද විමසීම සිදු කළ යුතුය.

    election-2020.jpeg

    වික්‍රමසිංහයාණන් , ප්‍රේමදාසයාණන් ,දිසානායකයාණන් ගේ ඒ මහා බල අරගලයට මා ප්‍රිය මිට්ටන් සූදානම්ද?:cool:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    2,650
    3,775
    113
    අලුතෙන් බඳවාගැනීම්. ඉන්න අය අයින්කරන ඒව කරන්න බැරි කේස් එක එන්නෙ කොමිසමට බලය ආපුදා ඉඳන්ද මැතිවරණෙ ප්‍රකාශයට පත්කරල කාලසීමාවක් ඇතුලතද ?
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,023
    1,542
    113
    1. එක්කො චන්දෙ තියන්නෙ නෑ. කල් දානවා.

    2. නැතිනම් ජන්දයේ දින ප්‍රකාශ කරාට පස්සෙ පාර්ලිමෙන්තුව විසුරුවලා දාලා මහ ඡන්දෙ තියනවා. (මහ චන්දෙ මුලින් තිබ්බොත්, මහ ජන්දෙ ප්‍රතිපල දිහා බලලා රනිල් සජිත් එකතු වෙනවා ජනපති චන්දෙට කලින්)

    3. එහෙමත් නැත්නම් පාතාලේ පිටින් දාලා, අද trumphට තිබ්බා වගේ වෙඩි තියනවා එක අපේක්ෂකයෙක්ට.

    👆ඔය 3න් එකක් වෙනවාමයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,742
    6,296

    මේක කාටද කියලා හොදටම දන්නවනේ...

    මුන් අනුරයට දිනන්න දීල, ජනාධිපති උනාම ෂොට් එක දෙයිද දන්නේ නෑ... අයම පාර්ලිමේන්තුවෙන් රනිලාව පත් වෙනවනේ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    පොහොට්ටු ලොල්ලා ලොවනවා කියාගත්තු එකෙක් යැව්වා අවුරුදු 6-5 ද බලන්න අන්තිමේ පචත් වෙලා පුකෙත් ඇරගෙන ගියේ. දැන් තවත් හුත්තිගේ පුතෙක් යවලා චන්දෙ කල් දාගන්න පුලුවන්ද බලන්න. කල් දාගන්න පුළුවන් නං මුන්ව යව යව පුලුවන්ද බලන්නේ නෑ ඕකා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,301
    1,770
    113
    colombo
    1. එක්කො චන්දෙ තියන්නෙ නෑ. කල් දානවා.

    2. නැතිනම් ජන්දයේ දින ප්‍රකාශ කරාට පස්සෙ පාර්ලිමෙන්තුව විසුරුවලා දාලා මහ ඡන්දෙ තියනවා. (මහ චන්දෙ මුලින් තිබ්බොත්, මහ ජන්දෙ ප්‍රතිපල දිහා බලලා රනිල් සජිත් එකතු වෙනවා ජනපති චන්දෙට කලින්)

    3. එහෙමත් නැත්නම් පාතාලේ පිටින් දාලා, අද trumphට තිබ්බා වගේ වෙඩි තියනවා එක අපේක්ෂකයෙක්ට.

    👆ඔය 3න් එකක් වෙනවාමයි.
    නෑ.. ජනාධිපති ඡන්දෙට යන එක වාසියි දිනම එක ශුවර් නැති වෙලාවක. වෙන එකෙක් ආවොත් පාර්ලිමේන්තුව විසුරුවනකල් වෙනසක් වෙන්නෙ නෑ...

    පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙකට යන එක ශුවර් නෑ එන එකා අනුව වෙනස් වෙන්න පුළුවන්.. කට්ටිය හිතන්නෙ නැති දේවල් ඉය උඩදාගෙන ඉන්න උන් කරන්න ඉඩ තියෙනවා විසුරුවනව කියන එක තුරුම්පුවට තියාගෙන.

    මේ වෙලාවෙ රනිල්ගෙ සාක්කුවට වැටුන උන්ව නම් ඕනෙ එකෙක්ට බාගන්න පුළුවන් තමන්ට ඕනි දේවල් කරගන්න.
    උදා: විධායකය අහෝසි කරන්න, උතුරු නැගෙනහිර ජනමත විචාරණ තියන්න, මැතිවරණ ක්‍රමේ වෙනස් කරන්න...
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,023
    1,542
    113
    නෑ.. ජනාධිපති ඡන්දෙට යන එක වාසියි දිනම එක ශුවර් නැති වෙලාවක. වෙන එකෙක් ආවොත් පාර්ලිමේන්තුව විසුරුවනකල් වෙනසක් වෙන්නෙ නෑ...

    පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙකට යන එක ශුවර් නෑ එන එකා අනුව වෙනස් වෙන්න පුළුවන්.. කට්ටිය හිතන්නෙ නැති දේවල් ඉය උඩදාගෙන ඉන්න උන් කරන්න ඉඩ තියෙනවා විසුරුවනව කියන එක තුරුම්පුවට තියාගෙන.

    මේ වෙලාවෙ රනිල්ගෙ සාක්කුවට වැටුන උන්ව නම් ඕනෙ එකෙක්ට බාගන්න පුළුවන් තමන්ට ඕනි දේවල් කරගන්න.
    උදා: විධායකය අහෝසි කරන්න, උතුරු නැගෙනහිර ජනමත විචාරණ තියන්න, මැතිවරණ ක්‍රමේ වෙනස් කරන්න...
    අපේ රටේ ව්‍යවස්ථාව අනුව බලය වැඩියෙන්ම තියෙන්නේ ජනාධිපති අතේ. ජනාධිපතිට පුළුවන් නීති වෙනස් කරලා හරි පාර්ලිමේන්තුව විසුරුවන්න. කල්පනා කරලා බලන්න අන්තිම අවුරුදු 10 ඇතුලේ කීපාරක් අපේ රටේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවන්න පුළුවන් කාලය කියන නීතිය වෙනස් උනාද කියලා. ෂුවර් නැති වෙලාවක කරන්න ඕනේ ලොකුම මැතිවරණය වන ජනාධිපතිවරණයට යන එක නෙවෙයි. දෙවෙනි ලොකුම මැතිවරණයට ගිහින් තමන් ඉන්න තත්වය සහ රටේ ජනතාවගේ ජනමතය බලාගන්න එක. ඊට පස්සෙ ලොකුම මැතිවරණෙට යන එක. නැත්නම් වෙන්නෙ කලින් සිද්ධ වුනා වගේම ජනාධිපතිවරනය දිනපු පක්ෂයම නිකන්ම මහ මැතිවරණයත් දිනන එක. හැබැයි ඒ දෙක මාරු කරලා තිබ්බොත් එහෙම දෙයක් වෙන සම්භාවිතාවය අඩුයි. ජනාධිපතිවරණයට කලින් මහ ඡන්දයක් තිබුණොත් රනිල්ට සහ සජිත්ට තේරුම් යනවා අනුරව පරද්දන්න නම් අපි දෙන්නා එකතු වෙන්න ඕනේ කියලා. මොකද දෙන්නා අතේම බෙදිලා තියෙන්නේ UNP ඡන්ද ලක්ෂ 60ක විතර ප්‍රමාණයක් විතරයි. පොහොට්ටුවෙ සහයෝගය රනිල්ට ආවොත් නම් රනිල්ගෙ ගොඩ ටිකක් වැඩිවෙයි. හැබැයි මේ වෙද්දි අනුරගේ ඡන්ද කඩන්න හිතාගෙන පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාව දාන්න හිතාගෙනයි ඉන්නේ.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,047
    1,360
    113
    wanathamulla
    පොහොට්ටු ලොල්ලා ලොවනවා කියාගත්තු එකෙක් යැව්වා අවුරුදු 6-5 ද බලන්න අන්තිමේ පචත් වෙලා පුකෙත් ඇරගෙන ගියේ. දැන් තවත් හුත්තිගේ පුතෙක් යවලා චන්දෙ කල් දාගන්න පුලුවන්ද බලන්න. කල් දාගන්න පුළුවන් නං මුන්ව යව යව පුලුවන්ද බලන්නේ නෑ ඕකා.
    Akd ta deela aragena balanda asa hithei
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,435
    1
    34,816
    113
    Erozan's Mom's room
    Akd ta deela aragena balanda asa hithei

    පොන්නයෙක්ට දීලා බැංකුවත් හිස්කරන්.. බෝම්බත් කෑවේ. අන්තිමේ සුද්දෝ එන ටිකටත් කෙල කරලා හෝටල් ටිකට ඇපත් නැතුව ගියේ.. තව මොනවා වෙන්නද මිට වඩා ? :lol: