තව පැය 57 කින් කොමිසමට බලය සිහලුනි.

Podinilame

Well-known member
  • Mar 5, 2023
    1,997
    1,336
    113
    wanathamulla
    පොන්නයෙක්ට දීලා බැංකුවත් හිස්කරන්.. බෝම්බත් කෑවේ. අන්තිමේ සුද්දෝ එන ටිකටත් කෙල කරලා හෝටල් ටිකට ඇපත් නැතුව ගියේ.. තව මොනවා වෙන්නද මිට වඩා ? :lol:
    Ithin kikiya inne naduwak dapanko iwaraine
     
    • Like
    Reactions: Gizolaa

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,241
    1,717
    113
    colombo
    අපේ රටේ ව්‍යවස්ථාව අනුව බලය වැඩියෙන්ම තියෙන්නේ ජනාධිපති අතේ. ජනාධිපතිට පුළුවන් නීති වෙනස් කරලා හරි පාර්ලිමේන්තුව විසුරුවන්න. කල්පනා කරලා බලන්න අන්තිම අවුරුදු 10 ඇතුලේ කීපාරක් අපේ රටේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවන්න පුළුවන් කාලය කියන නීතිය වෙනස් උනාද කියලා. ෂුවර් නැති වෙලාවක කරන්න ඕනේ ලොකුම මැතිවරණය වන ජනාධිපතිවරණයට යන එක නෙවෙයි. දෙවෙනි ලොකුම මැතිවරණයට ගිහින් තමන් ඉන්න තත්වය සහ රටේ ජනතාවගේ ජනමතය බලාගන්න එක. ඊට පස්සෙ ලොකුම මැතිවරණෙට යන එක. නැත්නම් වෙන්නෙ කලින් සිද්ධ වුනා වගේම ජනාධිපතිවරනය දිනපු පක්ෂයම නිකන්ම මහ මැතිවරණයත් දිනන එක. හැබැයි ඒ දෙක මාරු කරලා තිබ්බොත් එහෙම දෙයක් වෙන සම්භාවිතාවය අඩුයි. ජනාධිපතිවරණයට කලින් මහ ඡන්දයක් තිබුණොත් රනිල්ට සහ සජිත්ට තේරුම් යනවා අනුරව පරද්දන්න නම් අපි දෙන්නා එකතු වෙන්න ඕනේ කියලා. මොකද දෙන්නා අතේම බෙදිලා තියෙන්නේ UNP ඡන්ද ලක්ෂ 60ක විතර ප්‍රමාණයක් විතරයි. පොහොට්ටුවෙ සහයෝගය රනිල්ට ආවොත් නම් රනිල්ගෙ ගොඩ ටිකක් වැඩිවෙයි. හැබැයි මේ වෙද්දි අනුරගේ ඡන්ද කඩන්න හිතාගෙන පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාව දාන්න හිතාගෙනයි ඉන්නේ.
    පාර්ලිමේන්ට්තු ඡන්දෙකට යන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, හැබයි ගෝඨාභයට හම්බුණ එක හයිජැක් කරා වගේ ආයෙම කරන්න පුළුවන් අවධානම තියෙනවා.
    ඔය ප්‍රස්නෙ නීති අණපනත් වලින්ම ආයෙ නොවෙන්න හදන්න පුළුවන් බලයකට එන කෙනෙක්ට. ඒ වගේමයි අධිකරණයේ අභියෝග කරන්න බැරි එකත් ඒ එක්කම හදන්න ඕනි. ප්‍රජාතන්ත්‍රවාදය කියල උදේ හවා මතුරන උන් තමයි අවස්ථාව ලැබුණම ඒකට හොඳම එකෙන් ගහන්නෙ.
    මම හිතන්නෙ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන එක මාලිමාවට අවාසියි, අනුරටම අනුව එක්කො 10% ට අඩුයි නැත්නම් 51% ට වැඩියි නෙ. ඒ කියන්නෙ මිනිස්සු බහුතරය ප්‍රතික්ෂේප කරනව වගේම අනුමත කරන්න ඉඩකුත් තියෙනව. ( සුදා එක්ක ඉන්ටවිවි එකේ මෙහෙම කියන්නෙ නිකම්ම නෙමෙයි, ඕකෙන් 3% වගේ එකක් එකට්‍රීම් 51% කට යන එක ලංකාව වගේ රටක ප්‍රායෝගික නෑ කියලා දන්න නිසා වෙන්න ඕනි. ගණන් හදලා බලන්න, අලුත් ඡන්ද විතරක් කීයක්ද කියලා 2018න් පස්සෙ, මොකද 2000න් පස්සෙ උන් කියල ගත්තත් උන්ට ඡන්ද අයිතිය හම්බුණේ 2018 )
    ඔතන කැපුවත් කොල කියන ටික බහුතරය සජබෙ තියෙනව කියලා අවසන් ජනාධිපති වරණෙ අරන් බැලුවහම පේනවා. ඕක දෙකට බෙදෙනවා මිසක ඕක වැඩි වෙන්න අවස්ථා අඩුයි, වැඩි උනොත් පොහොට්ටුවෙ ගොඩෙන් වෙන්න ඕනි. ඒත් පොහොට්ටුවට දැන් 69 ලක්ෂයම නෑ.. ඒකෙන් ලොකු ජාතික බලවේග වල කොටසක් සර්වජන බලයට දෙයි.පොහොට්ටු ඡන්ද බෙදිලා , කැඩිලා එන ප්‍රතිඵලයක් හැටියට තනියම ආණ්ඩුවක් හදන්න බැරි උනොත් ඔය සර්වජන බලය, මාලිමාව වගේ වෙනස් පක්ෂ ඇරුණහම ප්‍රධාන පක්ෂ තුනෙන් කට්ටිය එකතු වෙලා හදන්න ඉඩ වැඩියි... ඒ පාර්ලිමේන්තුවත් අද තියෙන අටමගලෙ වගේ එකක් වෙන්න තියෙන ඉඩ වැඩී.. වෙනස් පක්ෂයකට තීරණාත්මක බලයක් ලැබුණොත් ඇරෙන්න ඕක ඔය විදිහට තමයි වෙන්නෙ...
     
    Last edited:

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    Ithin kikiya inne naduwak dapanko iwaraine
    නීතිපති මචන් නඩු දන්න ඕනේ. සාමාන්‍ය පුරවසියෙක්ට පුළුවන් මුලික මිනිස් අයිතිවාසිකමක් උල්ලන්ගනය වුනා කියල දාන්න විතරයි. නඩු ඇහුවාම දවසක උබ චන්දෙ දුන්නේ වැලිකඩ බෝගම්බර ඉන්න ඕනේ එකෙක්ට කියල උබලගේ ළමයින්ට උජාරුවෙන් කියන්න පුළුවන් වෙයි. :)
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    9,422
    10,491
    113
    United States
    කවුරු දින්නත් මේ රටේ මේ විදියම තමයි. ඡන් ද පත්‍රිකා ටීක ගහන්නත් මිලියන 800ක් යනවලු. රනිල් සර්ටම ඉන්න දුන්න නම් ඉවරනේ. :rofl:
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,997
    1,336
    113
    wanathamulla
    නීතිපති මචන් නඩු දන්න ඕනේ. සාමාන්‍ය පුරවසියෙක්ට පුළුවන් මුලික මිනිස් අයිතිවාසිකමක් උල්ලන්ගනය වුනා කියල දාන්න විතරයි. නඩු ඇහුවාම දවසක උබ චන්දෙ දුන්නේ වැලිකඩ බෝගම්බර ඉන්න ඕනේ එකෙක්ට කියල උබලගේ ළමයින්ට උජාරුවෙන් කියන්න පුළුවන් වෙයි. :)
    Kauda owa kiyala dunne kaiwaru karaya da?

    කවුරු දින්නත් මේ රටේ මේ විදියම තමයි. ඡන් ද පත්‍රිකා ටීක ගහන්නත් මිලියන 800ක් යනවලු. රනිල් සර්ටම ඉන්න දුන්න නම් ඉවරනේ. :rofl:
    Ya it is good decision
    ------ Post added on Jul 15, 2024 at 10:26 PM
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,997
    1,336
    113
    wanathamulla
    97 වතාවත් දන්වලත් උඩබලන් හිටපු උන්.. නඩු දැම්මමද හොයයිද වේසිගෙ පුතෝ
    ekatath dapan naduwak puluwan deyak kara balapnko umbata umbe kayya nayakatai puluwan deyak na

    ekatath dapan naduwak puluwan deyak kara balapnko umbata umbe kayya nayakatai puluwan deyak na
    pau ban umbala hari asanaya wela neda indapan kaiiya nayaka enakan
    ------ Post added on Jul 16, 2024 at 7:35 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,416
    1
    34,781
    113
    Erozan's Mom's room
    ekatath dapan naduwak puluwan deyak kara balapnko umbata umbe kayya nayakatai puluwan deyak na


    pau ban umbala hari asanaya wela neda indapan kaiiya nayaka enakan
    ------ Post added on Jul 16, 2024 at 7:35 PM


    අනේ පකෝ අවුරුදු 5-6 ද අහගන්න ලෝල්ලෝ යව යවා දඩත් කාල අසරණ වෙලා ඉන්නේ තොගේ මහා පොන්නයනේ.
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    Kauda owa kiyala dunne kaiwaru karaya da?


    Ya it is good decision
    ------ Post added on Jul 15, 2024 at 10:26 PM
    සාමාන්‍ය මිනිහෙක් වුනාම සාක්ෂරතාව තියෙන්න ඕනේ නේද යම්තාක් දුරකටවත්. අන්ධ භක්තිකයෝ වගේ රනිල්ට උබල චන්දෙ දෙනවා වගේ දෙන්න බෑනේ
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    1,997
    1,336
    113
    wanathamulla
    සාමාන්‍ය මිනිහෙක් වුනාම සාක්ෂරතාව තියෙන්න ඕනේ නේද යම්තාක් දුරකටවත්. අන්ධ භක්තිකයෝ වගේ රනිල්ට උබල චන්දෙ දෙනවා වගේ දෙන්න බෑනේ
    Eka thamai ekekta deeela ara gaththe 220 tama
     

    Heroic

    Active member
  • Sep 9, 2022
    196
    197
    43
    Eka thamai ekekta deeela ara gaththe 220 tama
    නඩු 32ක් විතර තිබ්බ මිනිහෙක්ට චන්දෙ දුන්නේ ඇයි කියල දුන්න උන්ගෙන්ම තමයි අහන්න ඕනේ. ඒ වුනාට බයවෙන්න එපා උබ රනිල් පරදිනවා