ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන්ගේ Market Positioning

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    23bAMtH.png

    Word Association කියන්නේ, කිසියම් භාණ්ඩයක හෝ සේවාකක consumer positioning එක measure කරන්න පාවිච්චි කරන technique එකක්.
    උදාහරණයක් හැටියයට, මම ඔබෙන් ඇහුවොත් "Apple iPhone කියද්දී ඔබට මුලින්ම මතක් වෙන වචනේ මොකක්ද?" කියලා, ඔබට කියවෙන වචනය තමයි ඔබේ මනසේ Apple iPhone එකට තියෙන positioning එක. මේ ප්‍රශ්නය ප්‍රමාණවත් සාම්පලයකින් ඇහුවොත්, අපිට පුළුවන් මුළු market segment එකකම positioning එක measure කරන්න.

    එහෙම measure වෙන positioning එක, ඔබේ desired brand positioning එකට match වෙනවා නම්, ඒ කියන්න ඔබ ඔබේ marketing job එක හරියටම කරලා තියෙනවා.
    එහෙම match වෙන්නේ නැත්නම්, ඒකෙන් පෙන්නේ ඔබේ marketing efforts failed කියන එක හෝ, ඔබේ තරගකරුවා ඔබටත් නොදැනීම ඔබේ brand එක වෙන විදියකට reposition කරලා කියලා කියන එක.

    මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන ප්‍රධාන අපේක්ෂකයෝ හතර දෙනාගේ market positioning කොහොමද කියලා මම survey එකක් කරලා බැලුවා.
    මේක කරේ, LinkedIn එකේ ඉන්න professionalsලා 384ක sample එකකින් "Mention the first word that comes to your mind when I say "[candidate name]"? කියන ප්‍රශ්නය අහලා.

    මම මේක විස්තර කරන්න යන්නේ නෑ. එක එක කෙනාගේ positioning ඔයාලටම පේනවා නේ.
    මුළු survey report එකම ඕන නම් මේ ලින්ක් එකෙන් ඕක බා ගන්න පුළුවන්.

    Source
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    linkedin එකේ professionalsලාගෙන්ද අරන් තියෙන්නෙ. ඕකේ බාගෙට බාගයක් ඉන්නෙ ඕක facebook වගේ හිතන් ඉන්න ගොබ්බ වේසිගේ පුතාල 🥴 🥴