ජනාධිපතිවරණ සමීක්ෂණය 2024

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    ජනාධිපතිවරණ සමීක්ෂණ කීපයක්ම දැක්කා, මෙන් මේ සයිට් එකේ තියෙන සමීක්ශනේ පොඩි ගතියක් තියෙනව,

    අනුර බ්‍රෝ ඉදිරියෙන් ඉන්නවා :yes:

    https://www.onlanka.com/election/
     
    • Like
    Reactions: kinkon

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,637
    13,347
    113
    Internet එකේ හැම සමික්ෂනයෙන්ම අනුර තමයි ඉදිරියෙන්ම ඉන්නේ
    මේකෙත් චන්ද 236 අරන් තියෙනවා
     
    • Like
    Reactions: Cypress and moveon

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,901
    113
    ජනාධිපතිවරණ සමීක්ෂණ කීපයක්ම දැක්කා, මෙන් මේ සයිට් එකේ තියෙන සමීක්ශනේ පොඩි ගතියක් තියෙනව,

    අනුර බ්‍රෝ ඉදිරියෙන් ඉන්නවා :yes:


    https://www.onlanka.com/election/
    Oya okkoma sameekshana walata vote karanne sinhalu witarai

    North & East Tamil & Muslim un owwata vote karala na

    E nisa Sajith sahenna issarahin indi