ජනාධිපතිවරනයක මවන ව්‍යාජ මිනිසා

vasan90

Member
Mar 30, 2011
87
5
0
ජනාධිපතිවරනයක මවන ව්‍යාජ මිනිසා

‘මීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි‘
(බිඟුන් මේනක ගමගේ )

මීළඟ ආණ්ඩුවේ බලවත් චරිතය වනු ඇත්තේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් උණුසුම් සාකච්ඡාවක් රටේ හටගෙන තිබෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සමාජයට ඇති අනවබෝධය නිසා යැයි ද ඒ මහතා කීවේය.

19 වැනි සංශෝධනයේ ක්‍රියාත්මක වීම නිසා මීළඟ ජනාධිපතිවරයාට මෛත්‍රිපාල සිරිසේන මහතාට තරම්වත් බලයක් නැතැයි ද ඔහු හෝ ඇය බල රහිත දුර්වල නාමික ජනාධිපතිවරයකු වනු ඇතැයි කී හෙතෙම එවැන්නෙකුගෙන් රටේ පරිවර්තනයක් අපේක්ෂා කිරීම මිථ්‍යාවක් යැයි අවධාරණය කර කීය.

එහෙත් මේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැතැයි ද එනිසා දේශපාලන කණ්ඩායම් එක්ව මේ දිනවල නඩත්තු කරන්නේ ව්‍යාජ දේශපාලන සාකච්ඡාවක් යැයි ද ආචාර්ය හරන්කහ මහතා පැවසීය.

ජනාධිපති අපේක්ෂකයන් යැයි කියන පිරිස් කළයුත්තේ තමන්ගේ සුදුසුකම් ගැන ජනතාවට ඒත්තුගැන්වීමට වඩා තමාට වැඩ කිරීමට සිදුවන්නේ කවර අගමැතිවරයකු යටතේදැයි සොයාබැලීම යැයි ද ජනතාව කළයුත්තේ ඊනියා ජනාධිපති අපේක්ෂකයකු පසුපස දුවන්නේ නැතිව ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් බිහිකරගැනීම යැයි ද ආචාර්ය හරන්කහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ
 
vasan90

Member
Mar 30, 2011
87
5
0
එන එකා මොකා උනත් ඌ දැන් ඉන්න එකාටත් වඩා පඹයෙක්, අගමැතිට උඩින් කාක්කෙක් වගේ ගිහින් රෙන්න පුලුවන්.කිසිම වැඩක් කරන්න බෑ.පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කෙනා බලවත්
 
vasan90

Member
Mar 30, 2011
87
5
0
1977,1988,1994,1999,2005,2010,2015 පත් උන ජනාධිපති සහ 2019 පත් කරගන්න එන එකා වෙනස්.ඌට සීමිත බලතල තියෙන්නේ.:lol:
 
missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕක ඔහොම වෙන්නේ ජනාධිපති අගමැති පක්ෂ දෙකකින් පත් උනොත් එකම පක්ෂයකින් උනොත් කලින් වගෙම තමයි. දැන් තියෙන තත්ත්වය අනූව I ළඟට දිනන කෙනා පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නවා

    අනික ඕනේ නම් 19 අහෝසි වෙන විඳියට ස්වයං සම්මත ව්‍යවස්ථාවක් එක්ක ඉල්ලනවා.
    දැන් ඔය තත්ත්වය නිසා තමයි jvp, එකයි ජයම්පති වගේ උන් කලබල වෙලා 20 සම්මත කරන්නෙ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757

    එතකොට ඇයි බන් පාර්ලිමේන්තුවේ 225, 19 සම්මත කරන්න කැමති උනේ? උන් ඔක්කොම ගොන්නුද?:lol::lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    එතකොට ඇයි බන් පාර්ලිමේන්තුවේ 225, 19 සම්මත කරන්න කැමති උනේ? උන් ඔක්කොම ගොන්නුද?:lol::lol:

    19 ගෙනාවෙ රනිල්ට ජනාධිපති බලතල දෙන්න නැතිව රට ගැන හිතලා නෙමෙයි
    පාර්ලිමෙන්තු අධිකරණය වලට වඩා ජනතාව උඩින් ඉන්නවා මතක තියාගන්න. :rofl::rofl:
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    ඕක ඔහොම වෙන්නේ ජනාධිපති අගමැති පක්ෂ දෙකකින් පත් උනොත් එකම පක්ෂයකින් උනොත් කලින් වගෙම තමයි. දැන් තියෙන තත්ත්වය අනූව I ළඟට දිනන කෙනා පාර්ලිමේන්තුවේ බහුතරය ගන්නවා

    අනික ඕනේ නම් 19 අහෝසි වෙන විඳියට ස්වයං සම්මත ව්‍යවස්ථාවක් එක්ක ඉල්ලනවා.
    දැන් ඔය තත්ත්වය නිසා තමයි jvp, එකයි ජයම්පති වගේ උන් කලබල වෙලා 20 සම්මත කරන්නෙ

    ස්වයං සම්මත ව්‍යවස්තාවක් එක්ක ජනාධිපතිවරනයක් දිනලා ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන්නම් එතන බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී දෙයක්.එක එක හාල් කෑලි අපේක්ෂකයො කීවට එහෙම කරන්න බෑ.එහෙම පුලුවන්නම් හැම එකාම ව්‍යවස්ථාව වෙනස් කරගෙන ජනාධිපතිලා වෙයි.එන හැම ජනාධිපතියටම සරල බහුතරයෙන් අලුත් ව්‍යවස්ථාවක්.ලංකාව ලිබියාවක් සෝමාලියාවක් වෙනවා ඒවා කරන්න ගියොත්.නොකල හැකි දෙයක්.අතිශයින්ම දරුනු ඒකාධිපතියෙක් ගෙනෙල්ලා මුලු රටම විනාශ කරන්න පුලුවන් තත්වයකට ඉඩක් නෑ.:lol::lol:
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    19 ගෙනාවෙ රනිල්ට ජනාධිපති බලතල දෙන්න නැතිව රට ගැන හිතලා නෙමෙයි
    පාර්ලිමෙන්තු අධිකරණය වලට වඩා ජනතාව උඩින් ඉන්නවා මතක තියාගන්න. :rofl::rofl:

    :no::no: