ජනාධිපතිවරයාගේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජනාධිපතිවරයාගේ

    527380_305634316171643_100001752317295_652958_1418668520_n.jpg



    ජනාධිපතිවරයාගේ අවුරුදු සුබ පැතුමේ වියදම මිලියන 24 යි

    ජංගම දුරකථන භාවිතා කරන සෑම අයෙක් හටම කෙටි පණිවුඩයක් ලැබුණි. ඒ ජනාධිපතිවරයා විසින් සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පතා එවන ලද කෙටි පණිවුඩයයි.

    සියලුම ජංගම දුරකතන සම්බන්ධතා වෙත එම පණිවුඩය ලැබුණි. ලංකාවේ සමස්ථ ජනගහනය මිලියන 20 වන අතර ජංගම දුරකථන පාරිභෝගිකයන් ගණන මිලියන 16 ක් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

    ඒ අනුව එක් ඕනෑම ජාලයක කෙටි පණිවුඩයක් සඳහා රු.1.50 (with Tax) ක් (මැද අගයක් ලෙස) තැබුවහොත් ජනාධිපතිවරයාගේ අවුරුදු සුබපැතුමේ වටිනාකම මිලියන 24 කි. එක්සත් ජාතීන්ගේ වාර්ථාවලට අනුව ශ්‍රී ලංකාවේ 45% තවමත් ජීවත් වන්නේ දිනකට රු.226 කිනි. එවැනි ආර්ථිකයක් සහිත රටටකට එක් පුද්ගලයෙකුගේ සුබපැතුමක් සඳහා මිලියන 24 වැය කිරීම කෙතරම් සාධාරණද සහ එය කොතරම් මුදල් විනාශ කිරීමක්ද තේරුගැනීමට අපහසු නැත.

    මේ මුදල් අධ්‍යාපනය වෙනුවෙන් යෙදෙව්වානම් හෙට දිනයයේ මෙය කෝටි සියගණනක් ආයෝජනයකි. නමුත් මේ සිදුකරන්නේ වෙනත් ආකාරයක ජනයා වෙත මානසික අල්ලස් දීමක් මෙන්ම ජනවිඥානය තුළට තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනස් ආකාරයකින් එන්නත් කිරීමක් බව මේ පිළිබඳ අදහස් දැක්වූ ආර්ථික විශේඥයින් කීපදෙනෙක්ම "යුක්තිය" ට පැවසීය.
     
    • Like
    Reactions: spgun and HushGR

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගෙයි ආණ්ඩුවටයි තියෙන්නේ පට්ට බොරු සොබනේ. පඩේ වෙඩිල්ල කරන එක තමයි. මුන්ට තවම ගොට්ට අල්ලන උනුත් ඉන්නවනේ. :angry::angry::angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සතුටු වෙයන් රටේ ජනාධ්පතිගෙන් අවුරුද්දට සුබ පතලා SMS එකක් ආපු එකට..:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුගේ සුභපැතුම දැක්කම මගේ නම් ඇඟේ ලේ කෝප වෙනව. ඔය මගුලෙන් unsubscribe වෙන්න විදියක් නැද්ද බං? සිරාවට මම නම් මොබිටෙල් එකට කතා කරල කියනව ඔය මගුල් එවන්න එපා කියල. අච්චර අර භූමි කම්පාවක් වෙලා සුනාමියක් එන්න ගියා නිකමට sms එකක් ආවද? :growl:

    මෝඩ හු*තල... මුගේ සුභපැතුමට අපිට හරියයි කියල හිතන් ඇත්තෙ :angry:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මුගේ සුභපැතුම දැක්කම මගේ නම් ඇඟේ ලේ කෝප වෙනව. ඔය මගුලෙන් unsubscribe වෙන්න විදියක් නැද්ද බං? සිරාවට මම නම් මොබිටෙල් එකට කතා කරල කියනව ඔය මගුල් එවන්න එපා කියල. අච්චර අර භූමි කම්පාවක් වෙලා සුනාමියක් එන්න ගියා නිකමට sms එකක් ආවද? :growl:

    මෝඩ හු*තල... මුගේ සුභපැතුමට අපිට හරියයි කියල හිතන් ඇත්තෙ :angry:
    :yes::yes:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    habai machan ,mita wada Mobile operator salli viyadam karanawa tharumak nathi sms + add walata
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla


    ඒ අනුව එක් ඕනෑම ජාලයක කෙටි පණිවුඩයක් සඳහා රු.1.50 (with Tax) ක් (මැද අගයක් ලෙස)

    ජන්දිපතිතුමාට වඩා අඩු වියදමකින් අපිට sms ගහන්න පුලුවන්න්නේ 0.37 වීතරද කොහෙද යන්නේ ඩයලොග් ඒකෙන ඕනෙම ඒකකට :baffled::baffled::baffled:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    kawda ban ada kale rupiyal 1.50k dila sms yawanne?
    15 cents walin apit sms gahana eke.

    Mun hitan inne president araliya gaha mandire indagena 4n dahayak witara wateta tiyagena indan sms yawanawa kiyalada??

    :D