අවරුදු එකහමාරට ඇටනම ලක්ෂේට මෙහෙම අරිල්ලක් අරිය කියන්නේ , ඉතුරු අවරුදු දෙක තුන වෙනකොට රට හැදිගාවිලම යයි වගේ
මෙකෙ කමෙන්ට් බලන්න







sirawata fb neeමොකද්ද ඕයි....ස්ක්රීන් ශොට් ටික දානවකො කමෙන්ට් වල...ගෑණියෙක්ගෙ වීඩියෝ එකක් බල බල ඉන්නෙ රෙද්ද![]()
පිරිමියෙක් වගේ වැඩ කරපන් පොන්සියා.. එක එකාව මාට්ටු කරන්නේ ගෑනියෙක් වගේ..@rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100
@visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේවට උත්තර දිපල්ල උබල සර්ට චන්දෙ දීල කට වහන් ඉන්ඩ එපා දැන්..![]()
![]()
![]()
2025 wenakam thawa mona athal dewida manda bung
Hithapanko 2025th dinala thawa hityoth 2030 wenakam
@rukshan0000 @sanoka @tharinduncc @gayanmax00 @dynamite1234 @dilshan87 @yapa100
@visalbro @ela @හෙළයෙක් @malakadss @RLT4U @D_Mad @tilvin-silva @TNHM @amilapradeep100 මේවට උත්තර දිපල්ල උබල සර්ට චන්දෙ දීල කට වහන් ඉන්ඩ එපා දැන්..![]()
![]()
![]()
math fb nee, ube statement ekata support eka widihata type kale. wena ekak type wela tyennenaa ban.....ekane kiyanne![]()
![]()
හේතුව රටේ නායකයා පත්වෙන්නේ රටේ මිනිස්සුන්ට පොරොන්දු දීල ගන්න චන්දෙන්. ඌ කරන දේවල් බලාගන කටවහන් ඉන්න උගේ සල්ලි වලින් කාල බීලා ඉන්න උන් නෙවෙයි මිනිස්සු කියන්නේ. රටක තත්වය මිනිස්සුන්ට බලපානවා . එක හරියට කළමනාකරණය කරගෙන පාලනය කරන්න පත් කරගත්ත එකා පිස්සු කෙලින කොට විවේචනය කරන එකේ වැරැද්ද මොකද්ද ? එතකොට මිනිස්සු ඉන්න ඕනේ අවු 5ක් කට වහන් වෙන දෙයක් බලන් ඉදලා චන්දෙ දී විතරක් කතිරේ ගහන්නද??ඇයි බන් උඹලා තමන්ගේ රටේ නායකයාට ඔහොම බනින්නේ..ජනාධිපති ලේකම් කාර්යාලට ගිහින් බැනපල්ලකෝ මෙතන බැනලා වැඩක් නැනේ...අනික පිටින් ඇවිත් පත් කරපු එකෙක් නෙමේයිනේ තොපේ අපේ ඡන්ද වලින දිනලා ආපු එකෙක්නේ..අවුරුදු 5ක් කරන්න ඉඩ දුන්නා නම් ඒ මනුස්සයාට කරන්න දීපන්...තොපිලගෙන් උපදෙස් ගන්න ඕන නම් ජනාධිපති උපදෙශකයෝ පත් කර ගන්නැනේ...elakiri එකට log වෙලා උපදෙස් ගන්නවනේ...