ජනාධිපති෴නිල_ නිවස

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ජනාධිපති෴නිල_ නිවස

    වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව ද ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දිමට අද (15) රැස්වු කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

    මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්විම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු ක්‍රියාමාර්ගයන් හේතුවෙන් ඔහුට ජිවිත තර්ජණයක් ඇති බැවින් එතුමාගේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දිමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

    එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා සිය නිල නිවෙස ලෙස භාවිතා කරනු ලබන කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ජනාධිපතිධුරයෙන් විශ්‍රාම යාමෙන් පසුව ඔහුටම ලබාදිම සදහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට කියන්ඩ වෙන්නෙ කුණු හරප තමයි..නොදකින් තූ...
    මේවගේ කලකන්නි පාලනයක් කිසිම දිනක දකින්නට නොලැබේවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,688
    113
    ඔව් කුඩු අල්ලන්න නම් ගොඩක් වැඩ කරා. ඒ නිසා ආරක්ෂාව දෙන්න ඕනේ. ඒත් ජනාදිපති නිල නිවස දෙන්නෙ අහවල් එකටද. මේකට නම් රටක් විදිහට මිනිස්සු විරුද්ධ වෙන්න ඕනේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    e welawe wena karanna deyak thibube ba…:dull:

    අඩුම ගානෙ මේ පාරවත් මොලේ කල්පනා කරල චන්දෙ දාපල්ල, උගත් පාඩම් ඇති හමෝටම ...
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අඩුම ගානෙ මේ පාරවත් මොලේ කල්පනා කරල චන්දෙ දාපල්ල, උගත් පාඩම් ඇති හමෝටම ...

    රැවටුනා නොවෙයි මෙමා විස්වාස කරා කරලා යහපාලනයට ජන්දෙ දුන්නා මේ සැරේ නම් ගෝඨාභයට විතරයි වෙන කාටවත් දෙන්නේ නෑ
    :dull:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මම දන්නේ නෑ මුන් කොහොම මේවා අනුමත කරනවද කියලා.මුන්ට 24%ක්වත් මිනිස්සු චන්දය දුන්නොත් පුදුමයි මේ කරන ජරා වැඩ වලට.කට්ටක් ලෙවකනවා කියලා මෙහෙම ලෙව කාල වැඩක් නෑ.ඒකෙන් මේකෙන් තියෙන චන්ද ටිකත් මුන්ට නැති වෙනවා.මුන්ව එලවලා දාන්න ඕන කියලා මිනිස්සුනට හිතෙයි මේවා ඇහුනම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640

    අද හේෂා විතානගේ "සතියකින් දෙකකින් ජනාධිපති ගේම් එක නියම දිහාවට කරකවනවා" කිව්වේ මේකයි එහෙනම් :lol:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    එළැඹෙන 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා කකුල් දෙකෙන් එල්ලන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

    මහින්ද රාජපක්ෂ කනින් ඉල්ලු බවත් ගෝඨාභය රාජපක්ෂ කකුල් දෙකින් ඉල්ලීම හැකි බවද ඔහු කියා සිටියේය.

    මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ රත්නපුරේදී පැවති එක්සත් ජාතික පක්ෂ ජන හමුවක් අමතමිනි.

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද එම හමුව සඳහා එක්විය.

    තව සතියකින් දෙකකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගේම් එක නියම දිහාවට කරකවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

    ගෝටාභය රාජපක්‍ෂ මහතාට නොවැම්බර 17 වැනිදාට ජම්පර අන්දවන බවද මීට පෙර හේෂා විතානගේ මහතා පැවසූ අතර ඊට දැඩි විවේදනද එල්ල විය.
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    ඔව් කුඩු අල්ලන්න නම් ගොඩක් වැඩ කරා. ඒ නිසා ආරක්ෂාව දෙන්න ඕනේ. ඒත් ජනාදිපති නිල නිවස දෙන්නෙ අහවල් එකටද. මේකට නම් රටක් විදිහට මිනිස්සු විරුද්ධ වෙන්න ඕනේ.

    Sirawata, nila niwasak kiyanne uge boodalayak newei ne.

    Mahindath paradunama meda mulanata giyane
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Sirawata, nila niwasak kiyanne uge boodalayak newei ne.

    Mahindath paradunama meda mulanata giyane
    අනිත් එක ජනාධිපති කාලේ හදා ගත්ත ගෙයෙක නිල නිවස විදිහට දෙන්නේ කවුද? ජනාධිපති නිවසක් කියන්නේ සුපිරිම විදිහට හදපු එකක්.ඒක ජනාධිපති නිල නිවස.ඒක අයිති නව ජනාධිපතිට. මහින්දට හුග කාලෙක්ට පස්සේ ගේ දුන්නේ.ඒකත් දුන්නේ මහින්දට දුන්නේ නැත්තන් ඌටත් හම්බ නොවෙයි කියලා. අර ඩී.බි.විජේතූංග ,ජේ,ආර් මේ කවුරුත් ආන්ඩුවෙන් ගෙවල් ඉල්ලුවේ නෑ.ඒ වගේ ජරා වැඩ ඒ මිනිස්සු කරේ නෑ. ජේ.ආර් තියෙන ගෙවලුත් ආන්ඩුවට දුන්නා.කොලඹ හතේ ලොකු වටිනා ගෙයක් දුන්නා.ජේ ආර් කේන්ද්‍රය ගෙදරත් දුන්නා. ගල් හිගන්නො ජනාදිපති උනාම උන්ට මැරෙනකම් කන්ට බොන්ට රෙන්ට වැසිකිල්යත් ආන්ඩුවෙන් දෙන්න ඕන.මේවා මහ ජරා වැඩ.සක්කිලි දේශපාලුවන් කියන්නේ මුන්ට.පිං පඩි.පින් පෙන්ෂන්,කාර් පර්මිට්.පක්ෂ දෙකේම දේශපාලුවන් ඉන්නේ.රටට උන්ගෙන් බලු බෙට්ටක වැඩක් නෑ. උන්ට රටෙන් වැඩක් වෙනවා මිසක්.උන්ම යුද්ධ ඇති කරලා ඒවා වගා කරලා,වර්ධනය කරලා උන්ම ජාතික වීරයො වෙනවා.රටෙ මිනිස්සු මලමිනි පුරවලා රට නය කරලා රට වනසලා පරිසරය වන්සලා ජලමූලාශ අපවිත්‍ර කරලා,පොලව වසවිෂ කරලා මුන් තමයි ජාති මාමක වීරයෝ,උන්ගෙ පවුල් වගා කරනවා ඉදිරියට රට කන්න.මේවා වෙනස් වෙන්න ඕන.වෙනස් වෙන්න ඕන නෙවෙයි ජනතාවක් වශයෙන් අපි වෙනස් කරන්න ඕන.ඒක නිසා මම කියන්නේ ප්‍රධාන අපේක්ෂයන් දෙන්නට නොදී වෙන කාට හරි දීපල්ල.මොකද අපිට හොඳ මිනිහෙක් නොමිනෙෂන් ලිස්ට් එකි හොයා ගන්න බෑ.ඒ උනාට එහෙම කියලා ප්‍රදාන අපේක්ෂකයන්ට දෙන්න යන්න එපා.225ම එපා කියන පණිවුඩය යවමු.අපි වගේ ලක්ෂ දහයක් එකතු උනොත් ඒක ලක්ෂ සීයක ‍රැල්ලක් කරගන්න බැරි කමක් නෑ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461

    සිරිමා නාකිච්චි හොස්පිටල් එකේ ඇදත් ගෙදර අරන් ගිය බදු කැල්ලක්, උන්ගෙන් පස්සේ තමා ඔය ලෙඩ පටන් ගත්තේ