Reply : 21 6
chandima Tuesday, 15 October 2019 05:12 PM
ඔය සජිත් එනවා කියල නළල බිම ඇනගන්න කට්ටියගෙන් මම අහන්නේ, සජිත්ට ඉන්න වෙන්නේ කෙහෙල් වත්තේද? අනික් පැත්ත දිනුවොත් නම් ඉතින් නිතිය වෙනස් කරලා අලුත් ජනාධිපතිට ගේ අරගෙන දෙයිනේ?
Reply : 35 1
chandima Tuesday, 15 October 2019 05:19 PM
හැබැයි මේ වැඩේ පොඩි කොස්සකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඇමතිවරු නම් කරන්නේ අගමැතිතුමා. එතුමාගේ නිර්දේශය මත තමයි ජනාධිපති ඒ තනතුරු දෙන්නේ. නමුත් සජිත් කියනවා එයාගේ ආරක්ෂක ඇමතිකම දෙන්නේ සරත් පොන්සේකාට කියලා. එත් අගමැති ඒ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. ඉතින් සජිත් ආවත් ඒ කියන විදියට තනතුර දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ කතාව නිකන්ම නිකන් සරත් ෆොන්සේකාව අන්දන්න කරපු කතාවක් යයි කියල බයට.
Reply : 14 58
සනත් වීරකෝන් Tuesday, 15 October 2019 05:51 PM
හිටපු ජනාධිපතිල නඩත්තු කරන්න කොච්චර වියදම් කරනවාද. මාළිගාවක් වගේ ගෙදරක් ලැබෙනවා. ආරක්ෂක භටයො 200 විතර ඉන්නවා. විදුලිය, වතුර නොමිලේ. වාහන 20ක් විතර දෙනව. මේවා ඔක්කොම බැලුවම මාසෙකට රුපියල් කෝටි 10 විතර එක ජනාධිපතිවරයෙකුට වියදම් කරන්න ඕන. ජනාධිපති මැරුණත් ඒ ඔක්කොම පහසුකම් එයාගෙ බිරිඳට ලැබෙනවා. හේමා, චන්ද්‍රිකා, මහින්ද සහ සිරිසේන හතර දෙනාට මාසෙකට රුපියල් කෝටි 40 වත් වියදම් කරන්න ඕන. මේ ගොඩට ගෝඨත් වැටුනාම අපිට හුස්ම ගන්නත් බැරිවෙයි.
Reply : 0 105
සේන Tuesday, 15 October 2019 06:12 PM
ගමේ ඉඳන් වැඩට ආපු සරළ මනුස්සයා දැන් රාකාරී නිවාසෙ දාලා යන්නෙත් නෑ. එතකොට ඊළඟ ජනාධිපතිට අලුත් එකක් හදන්න ඕන.
Reply : 114 270
Ruhunu Tuesday, 15 October 2019 06:20 PM
ලොකු ලොක්කන් ඉතින් හැමදේම ලබා ගනිවී. පොඩි මිනිහා තමයි හැමදාමත් දුක් විදින්නේ
Reply : 2 84
chandima Tuesday, 15 October 2019 06:56 PM
ටික ටික කැරකිගෙන එන්නේ ඔය දෙසිය විසිපහටම අවුරුදු පහෙන් විශ්‍රාම යනකොට ගේකුත් අරගෙනම යන්න පාර කපාගන්න වගේ?
Reply : 0 7
Rasika Tuesday, 15 October 2019 07:30 PM
එතකොට යුද්දේ ඉවර කරපු මහින්දට දුන්න ආරක්ෂාව අයින්කලේ ? අනෙක මෛත්‍රී කිව්වේ විශ්‍රාම අරන් පොලොන්නරුවේ යනවා කියලා නේද ? යහපාලනේ කලේ තනිකරම බොරුව .
Reply : 124 345
Rata Perata Tuesday, 15 October 2019 07:44 PM
මේක පුදුම වැඩක්නේ. කැබිනට් මණ්ඩලය කියන්නේ රටේ අයිතිකාරයෝ නෙමෙයිනේ. අනුර කුමාරට ඡන්දෙ දෙන එක හොඳයි කියල හිතෙන්නේ මේවා අහනකොට තමයි.
Reply : 0 404
Sudubanda Tuesday, 15 October 2019 10:09 PM
අපරාදෙ මහජන මුදල්.. ඇති තර්ජනයක් නෑ.
Reply : 26 222
ලුම්බිණි Tuesday, 15 October 2019 11:43 PM
ලැජ්ජා නැති දේශපාලකයන් ඉන්න රටක තම තමන් බෙදා ගන්නවා හැර වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
Reply : 9 143
වංශනාථ Wednesday, 16 October 2019 12:03 AM
මෙතුමා 2015 බලයට පත්කිරීමට උදේ පාන්දරම ඡන්ද පොලට ගොස් මුලින්ම ඡන්දය ප්‍රකාශ කල කෙනෙක් මම. ඒ සඳහා ත්‍රී වීලර් රථයකට රු 100ක්ද වැයවිය. එහෙත් රු 100ක වත් දෙයක් රටට වුනාද දැයි දුකක් සිතට දැනේ. අයියෝ ජනතාවගේ සල්ලි කියල හිතෙන්නේ මට විතරද ?
Reply : 11 259
64x64
suranga-galle Wednesday, 16 October 2019 03:23 AM
මමත් එහෙම කලේ ,අපරාදේ මගේ සල්ලි.
Reply : 8 35
64x64
කමල් Wednesday, 16 October 2019 03:37 AM
මතට තිත තිබ්බේ කාටද? මත් ද්‍රව්‍ය පාලනය වී ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද ?
Reply : 0 47
කුමාර Wednesday, 16 October 2019 12:08 AM
සජිත් ගේ ඡන්ද ගොඩට ශ්‍රීලනිප ඡන්ද සොච්චමක් එකතු කරගන්න හදන උත්සාහයක් වගේ
Reply : 324 276
Ruwan Wednesday, 16 October 2019 12:10 AM
ඇයි මේ අර පොලොන්නරුවේ ඉදන් රට කරනව කීව එයා නෙවෙයිද. දැන් ඊලග එක්කෙනා විශ්‍රාම යනකොට තව එකක් ලෑස්ති කරන්න කෝටි ගානක් වෙන් කරයි.
Reply : 115 230
Bamunuarachchi Wednesday, 16 October 2019 12:21 AM
1977 රටට උන විනාශය දැන් පෙනෙනවා නේද? අවුරුදු 100 යනවිට අපි මොවුන්ට නිවාස 20 දිය යුතුයි
Reply : 143 75
rata_iwarai Wednesday, 16 October 2019 12:27 AM
හැමොටම එක ක්‍රමවේදයක් තිබිය යුතු, මෙහෙම එක එක විදිහට සෙල්ලම් දැම්මම නාස්තිය සහ මහජන මුදල් විනාශය අපමන විදිහට වෙනව.
Reply : 0 83
sanjeewa Wednesday, 16 October 2019 12:34 AM
ආරක්ෂාව දුන්නට නම් කමක් නැ ඇත්තටම කුඩු වලට එරෙහිව ලොකු වැඩ කොටසක් කරානේ...
Reply : 119 137
ලංකාපුත්‍ර Wednesday, 16 October 2019 01:12 AM
හිටපු ජනාධිපතිවරුන්ට හෝ වරියන්ට මෙලෙස නිවාස දුන්නාම ඔහු හෝ ඇයගේ ඇවෑමෙන් පසුව මෙම රාජ්‍ය දේපලවලට සිදුවන්නේ කුමක්ද. ඒවා එම පවුලේ අයට සින්නක්කර අයිති වෙනවාද. නොදන්නා නිසා ඇහුවේ පැහැදිලි කරදෙන්න
Reply : 0 240
64x64
sunil Wednesday, 16 October 2019 03:12 AM
මෙවැනි සුළු දෙයක් වත් නොදැනීම කණගාටුයි. එහෙම ඉඳගෙන නොදන්නා දේට කොමෙන්ට් කරන එක ඊටත් වඩා නරකයි. මම දන්නා පරිදි ඔබ නිතිපතා විවිධ දේට අදහස් පලකරන කෙනෙක්.
Reply : 74 46
නෙවිල් Wednesday, 16 October 2019 01:34 AM
කොහොමත් සජිත් කීීවානේ එයාට මන්දිර එපා කියලා.
Reply : 48 45
නෙවිල් Wednesday, 16 October 2019 01:35 AM
ඇයි ? පොලොන්නරුවේ ඉන්නවා කියලා නේද කීවෙ.
Reply : 0 155
gunarathna Wednesday, 16 October 2019 02:18 AM
හොඳම අදහසක් තමා ඒක.
Reply : 14 20
ධම්ම Wednesday, 16 October 2019 02:34 AM
බලමු එපා කියයිද කියලා..
Reply : 23 3
Saman Wednesday, 16 October 2019 02:50 AM
ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන මොහොතේ රුපියල් 10 කාබන් පෑනකින් අත්සන් තැබූ සරල මිනිසා සහ ජනාධිපති තනතුරෙන් විශ්‍රාම යන මිනිසා අතර සැලකිය යුතු වෙනසක් පවතින බව මින් පෙන්නුම් කෙරේ.
Reply : 15 61
Ratne Wednesday, 16 October 2019 03:32 AM
නිර්පාක්ෂික වීමට දුන් තෑග්ගක්. ඵජාපෙට සහය දුන්න නම් තව ගොඩක් ලැබෙයි.
Reply : 0 2
දිලුම් Wednesday, 16 October 2019 03:46 AM
මෙහෙම එන එන කෙනාට මහජනතාවගේ මුදලින් ගෙවල් හදලා දෙන්න මේ රට සියළු සෞභාග්‍යෙයන් සපිරි සුර පුරයක්ද. අනික ජනපති හා දියවන්නාවේ සිටින අය සහ ඒ අයගේ පවුලේ මහජන මුදලින් යැපෙන නිකමුන් නඩත්තු කරන්නට මේ රටේ මුට්ට කර ගහන මිනිහාගේ සහ හිගන්නාගේ සිට ඉපදෙන්නට සිටින දරුවන්ගේ නමින් පවා ණය වී මුදල් සොයා ගැනීමට මේ රටේ මිනිසුන්ට සිදුව ඇත.
Reply : 0 1