අනෙ උබ හුකන්නැතුව ඉදපන් , තොපි දෙන්නම අරින්නෙ එකම පච නිවුස්. හරියට පැචුමුයි, රිදුනයි වගේ
තොපි දෙන්නා එකෙක්ද කියලත් හිතෙනවා වෙලාවකට
ඕකේ චක්රය මේකයි...
භාරත පොන්සට මොකෙක් හරි මෙහෙමයි කියලා "රහසක්" කියනවා...
ඌ ඉතින් ඒක බුකියේ දානවා ඌයි ගොටයි විතරක් දන්න රාජ්ය රහසක් වගේ...දාන්නේ නිකන් දන්නවා කියන්න බෑ ලයින් එකෙන්...බුකියේ මල්ලිලා අනේ භාරත අයියේ ඇත්ත්ද මේක...නියමයි අයියේ...කොහෙන්ද අයියේ මේවා දන ගන්නේ...කිරිබත් හදන ගමන් අයියේ කියලා කම්න්ටස් 500 වගේ දානවා... ඌට චුන් ඉතින්... ඌ වයින් වීදුරුවක් බිබී refugee visa එක ශේප් නේද කියලා හිතන් ආතල් එකේ ඉන්නවා...
ඊට පස්සෙ ටෙල්ග්රම් ඉන්න උසස් පෙළ කරපු මල්ලිලා CNN, BBC වාර්ථාකාර්යෝ වගේ ඕක බ්රේකින් නිව්ස් කරලා දානවා...
ඔන්න එනවා දැන් කිරියෙ අයියල...
ඌට තියෙන්නේ අමුතුම මානසිකත්වයක...ඌ හිතන් ඉන්නේ එළකිරි ඉන්න උන්ට ඉන්ටර්නෙට් නෑ කියලා...
මුළු ලෝකෙම නිව්ස් මුලින්ම දන ගන්නේ ඌ..
ගෙදර සැටලයිට් එහෙම හයි කරන් ටීම් එකක්ම වැඩට ඉන්නවා ලෝකේ පුරා නිව්ස් ට්රක් කරන්න...
ඉන්නේ ලෝකේ පළවෙනි මුල්ම නිව්ස් දාන්නේ ඌ වගේ,
ඔය ඔක්කොම තියාගෙන නිව්ස් කියලා දානවා භාරත පොන්නප්පුගේ පෝස්ට් එකක්, එකත් ටෙලිග්රෑම් එකෙන් උස්සපු එකක් ....
