giyata passe enna bari kerana mharineකොහොම හරි ලන්කාවෙන් යනව නන් හොදයි. ඒත් මම හිතන්නෙ නෑ මේ රටේ මිනිස්සු එච්චර වාසනාවන්තයි කියල. මේ මිනිහ ජනාධිපති උන දවසෙ ඉදන්ම රටට පුදුම අපලයි.

giyata passe enna bari kerana mharineකොහොම හරි ලන්කාවෙන් යනව නන් හොදයි. ඒත් මම හිතන්නෙ නෑ මේ රටේ මිනිස්සු එච්චර වාසනාවන්තයි කියල. මේ මිනිහ ජනාධිපති උන දවසෙ ඉදන්ම රටට පුදුම අපලයි.

හරියට හරි බන්. මට රාජපක්ෂ බල්ලොන්ව පේන්න බෑ, නමුත් මේ භාරත පකය මිනිස්සුන්ව කුලප්පු කරන්න දාන ඒවට මල පනිනනව. උබ කිව්ව වගේ ඌ ආතල් එකේ එහෙට වෙලා ඉන්නව.eken thama u rekila tiyenne
desapalana rekaval visa ban tiyenne
mehe desapalana tharajana nathnam oka lankavata evanava...
ithin u nathi tharjanayak mavapanna news danava
yapa vage moda katu kana modayo ahu venava
එතකොට ඒ අයියගේ දායක සබාව වඩිනවා කිරියේ,ඕකේ චක්රය මේකයි...
භාරත පොන්සට මොකෙක් හරි මෙහෙමයි කියලා "රහසක්" කියනවා...
ඌ ඉතින් ඒක බුකියේ දානවා ඌයි ගොටයි විතරක් දන්න රාජ්ය රහසක් වගේ...දාන්නේ නිකන් දන්නවා කියන්න බෑ ලයින් එකෙන්...බුකියේ මල්ලිලා අනේ භාරත අයියේ ඇත්ත්ද මේක...නියමයි අයියේ...කොහෙන්ද අයියේ මේවා දන ගන්නේ...කිරිබත් හදන ගමන් අයියේ කියලා කම්න්ටස් 500 වගේ දානවා... ඌට චුන් ඉතින්... ඌ වයින් වීදුරුවක් බිබී refugee visa එක ශේප් නේද කියලා හිතන් ආතල් එකේ ඉන්නවා...
ඊට පස්සෙ ටෙල්ග්රම් ඉන්න උසස් පෙළ කරපු මල්ලිලා CNN, BBC වාර්ථාකාර්යෝ වගේ ඕක බ්රේකින් නිව්ස් කරලා දානවා...
ඔන්න එනවා දැන් කිරියෙ අයියල...
ඌට තියෙන්නේ අමුතුම මානසිකත්වයක...ඌ හිතන් ඉන්නේ එළකිරි ඉන්න උන්ට ඉන්ටර්නෙට් නෑ කියලා...
මුළු ලෝකෙම නිව්ස් මුලින්ම දන ගන්නේ ඌ..
ගෙදර සැටලයිට් එහෙම හයි කරන් ටීම් එකක්ම වැඩට ඉන්නවා ලෝකේ පුරා නිව්ස් ට්රක් කරන්න...
ඉන්නේ ලෝකේ පළවෙනි මුල්ම නිව්ස් දාන්නේ ඌ වගේ,
ඔය ඔක්කොම තියාගෙන නිව්ස් කියලා දානවා භාරත පොන්නප්පුගේ පෝස්ට් එකක්, එකත් ටෙලිග්රෑම් එකෙන් උස්සපු එකක් ....![]()
කිරියේ නිව්ස් ෆර්ස්ට් රිපෝර්ටර් අයියා අනුව 351 වෙනි වතාවටත් කිරිබත් හදන් කාපු මම...එතකොට ඒ අයියගේ දායක සබාව වඩිනවා කිරියේ,
අනේ ඇත්තද අයියේ?
අයියා කියුවනම හරිම තමයි?
ගොට යන්නම යයි,
කවුද අයියේ ඊළගට එන්නේ?
අපි මේ අපි මේ කිරිබත් හදන ගමන් ඉන්නේ,
අරගලයට බයේ නේද?
එහෙනම් 8 වෙනිදා හවස ඇදිරි නිතිය දාවි කියලා පොඩි ආතල් එකක් ගන්නවා.
දායක සබාව ඒවගේ පොඩි චුන් එකකින් නින්දට යනවා. ඇහැරිලා බලපුවම ගෝටා ගිහින් නැහැ, ඇදිරි නිතිය දාලත් නැහැ.
පව් ඉතින් ඒ අයියා සහ ඒ අයියගේ දායක සබාව.![]()

අඩෝ නන්දෙ ලියුමක් ලියලා මෙසේ උඩින් තියල රට ගිහින්, බොක්කෙන් කියන්නේ. මේක ඇත්ත හරිද.කිරියේ නිව්ස් ෆර්ස්ට් රිපෝර්ටර් අයියා අනුව 351 වෙනි වතාවටත් කිරිබත් හදන් කාපු මම...![]()
අම්මෝ අම්මෝ අයියේ..ඇත්තක්ද අයියේ?අඩෝ නන්දෙ ලියුමක් ලියලා මෙසේ උඩින් තියල රට ගිහින්, බොක්කෙන් කියන්නේ. මේක ඇත්ත හරිද.
ඉල්ලා අස්වෙලා බන්.
අද හවස ඇදිරි නිතිය දානව බන්. මොනවද ඔට්ටු

මල්ලි කිරිබත් උයන්නකෝ දැන්. තව ටිකකින් ඇදිරි නිතිය දානවා.අම්මෝ අම්මෝ අයියේ..ඇත්තක්ද අයියේ?
ලංකාවේ ඉන්න අපිවත් නොදන්න ඒවා කිලෝමීටර් දාස් ගාණක් දුරින් ඉන්න අයියා කොහොමද දැන ගන්නේ?![]()
අයියේ අයියා ගහ ගන්න කියපු ස්කිර්රින් ශොට් වලින්ම ගැලරි එක පුල්...මල්ලි කිරිබත් උයන්නකෝ දැන්. තව ටිකකින් ඇදිරි නිතිය දානවා.
මල්ලිලට ඉන්ටෙර්නෙට් නැහැනේ. අපිට එනවා විස්තර.![]()
![]()

අයියේ අයියා ගහ ගන්න කියපු ස්කිර්රින් ශොට් වලින්ම ගැලරි එක පුල්...
මේකෙත් ස්කීර්න් සොට් ගැහුවොත් නම් extra storage ගන්න වෙයි අයියේ...![]()