ජනාධිපති අද රාත්‍රියේ ජාතිය අමතයි.

thomian

Well-known member
  • May 20, 2011
    12,561
    17,730
    113
    1650265933806.jpeg
     

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    යුද්දය, එල්ටීටීඊ, කොරෝනා එන්නත්, පසුගිය රජයේ දූෂණ ......................................
    මෙය මා විසින් ඇති කල අර්බුදයක් නොවේනම් මා අස් වන්නේ මොකටද?
     
    • Haha
    Reactions: War Fighter

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඇවිත් කියයි උත්ගොසන නිසා සුද්දෝ ලන්කාවට එන්නෙ නෑ .උබලා ගෝ සෝටා කීවට මට ගානක් වත් නෑ 69 ලක්ශයක් දීපු ජන වරම ඔය ටොයියෝ ටික දෙනෙක් ඇවිත් කෑ ගැහුවට මම යන් නෑ මම .ඕවට බයනම් මම යුද්ද කරයිද හෙක් හෙක් හෙක්
     
    • Haha
    Reactions: War Fighter

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොකක් කියන්නලුද බන් තව නය ගන්නවා කියන්න ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මා ප්‍රිය වහළුනි වහලියනි... නුඹලා සුවෙන්ද