ජනාධිපති අනුරගෙ ආතල් MEGA THREAD

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Uparima wedanawen inne mun. 😅😅😅 Tamun akamathi ekaa dinnama Ratata kela wenakan balan inna un ekka mona ratawal hadilida bam 😅

    ඉතිං පරයෝ තොපේ ජෙප්පොත් මේතරම් කල් කරේ ඒකනේ😼
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ගෝඨාභය ගෙනාපු අය අනුරව ගෙනවා. ඒ ජන්ද දායකයා ඉන්නකම් මේ රට මෙහෙම තමයි 😄

    අපි වේදිකාව භාර දීලා නිහඬ පේක්ෂකයො වෙනවා. ඒකෙ ලොකු ආතල් එකක් තියෙනවා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ගෝඨාභය ගෙනාපු අය අනුරව ගෙනවා. ඒ ජන්ද දායකයා ඉන්නකම් මේ රට මෙහෙම තමයි 😄

    අපි වේදිකාව භාර දීලා නිහඬ පේක්ෂකයො වෙනවා. ඒකෙ ලොකු ආතල් එකක් තියෙනවා

    ඉතින් පොන්ස් ඒ මිනිස්සුම තමයි වඳ පොන්නයව යහපලානේ හොරු අල්ලන්න ගෙනාවෙත් :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    bHYDqE0.gif

    5000/= රැකියා කීයක් නැතිවෙනවද හෙට ඉඳං
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ඉතින් පොන්ස් ඒ මිනිස්සුම තමයි වඳ පොන්නයව යහපලානේ හොරු අල්ලන්න ගෙනාවෙත් :lol:
    Anger vote walin ආන්ඩු දුවන්න අමාරැයි කොල්ලො. ඉදිරියට බලමු වැඩ. එතකන් අපි නිහඩයි
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Anger vote walin ආන්ඩු දුවන්න අමාරැයි කොල්ලො. ඉදිරියට බලමු වැඩ. එතකන් අපි නිහඩයි

    ඉතින් ඕයි එදා රාජපක්ෂලා එක්ක මල පැනලා රට හොරාකෑව කියල තමයි පොනිලා ඇතුළු UNP වඳ ලෝල්ලෝ ටික ගෙනාවේ