ජනාධිපති අනුර පයින් වැඩට යයි.. මහ මග ජනතාව පුදුම වෙති..

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,846
    113
    Nugegoda, Sri Lanka
    මුදල් ඇමතිවරයාද වන ජනාධිපති අනුර දිසානායක ජනාධිපති කාර්යාලයේ සිට මුදල් අමාත්‍යංශයට පා ගමනින් ගොස් ඇත.
    සිය ආරක්ෂකයන් සමග ඔහු පා ගමනින් මුදල් අමාත්‍යංශයට පැමිණීම එහි බොහෝ දෙනා පුදුමයට පත් කර තිබේ.
    ජනාධිපති කාර්යාලය හා මුදල් අමාත්‍යංශය ඉතා ආසන්නයෙන් පිහිටා ඇති අතර ජනාධිපතිවරයා සිය ආරක්ෂකයන්ද සමග ගාලු මුවදොර හරහා මුදල් අමාත්‍යංශයට ගොස් ඇත.
    මේ අවස්ථාව දැක ඇති ජනතාව මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් ද පුදුමයට පත්ව ඇත. :yes::yes:

    1731650532_anura.jpg




    https://lankacnews.com/ජනාධිපති-අනුර-පයින්-වැඩට/
     
    Last edited:

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    බුකියේ දැක්කේ


    468666154_591382990010996_4012072329830586102_n.jpg
    පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඇතුලෙන් යද්දි දොරවල් කීයක් අරින්න ඕනද පොඩ්ඩ පොඩ්ඩ හරි වැය වෙනෙන් ජනතා මුදල් ඒ වගේද එලියෙන් යද්දි හුලං පාරක් වැදීගෙන.

    බුකියේ දැක්කේ


    468666154_591382990010996_4012072329830586102_n.jpg
    අපි ඉස්සර හොරෙන් කැන්ටිම්ට රිංගන්නෙ ඔහොම තමා පිනාවයි ඉන්න සෑර්ලවයි මගෑරල
    ------ Post added on Nov 29, 2024 at 11:38 AM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    koma hari u pain giya ne. waahane giya nam walalei metana, pain giya kiala kiuwe nattan dai gihin tienne helicoppare kiala. ape unut itin ane manda :lol:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේ අතර මෙය දැක සිය දරුවන් ද තමන්ගේ අණසකින් ගිලිහී ඇකයෙන් වැටුන බව දැක ගත හැකි වූ බව අප මාධ්‍යවේදීන් විස්මිතව වාර්තා කර ඇත. තවද අවට පාසල් වල දරුවන්ද අන්ද මන්ද වී ලත් තැනම ලොප් වී සිහිවිකල්ව සිහිමුර්ජාව වැටී ඇති බවද ඇසින් දුටුවෝ පැවසූහ


    ට්‍රැක්ලන්තයේ ප්‍රවෘත්ති වාහිනීයේ
    මම සැමොල්
    එතැන සිට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    දැන් නම් පොඩි වැඩක් හරි කරනම් හරි නේ

    කරන්න වැඩක් ඉතුරුවෙලා නෑලුනෙ.
    රනිල් සර් ඔක්කොම කරලලුනෙ සද්ද නැතුවම සඳක් සේ බැස ගිහින් තියෙන්නෙ. ❤️❤️

    අනුරට තියෙන්නෙ පයින් ගිහින් පෙන්නන එක විතරයි. :(