ජනාධිපති අපේක්ෂකයට මොනව හරි උණොත්

thulithasajeewa

Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ජනාධිපති අපේක්ෂකයට මොනව හරි උණොත්

    ලංකාවෙ දේශපාලනය කියන්නෙ ජරා ගොඩක්නෙ.. බලය ලබා ගන්න ඕනි පාර්ශවයකින් ඕනිම දෙයක් කරයි..

    ඉතිං මට මෙහෙම දෙයක් හිතුණා (මේක මට හිතුණු දෙයක්. කටකථාවක් නිර්මාණය කිරීමක් නෙවී. සිදුවීමේ සම්භාවිතාවයක් තියෙන දෙයක්. කොහෙන්වත් උපුටාගත්තු දෙයක් නෙවී. මනෝ පාරක් ගහගෙන ඉද්දි හිතුනේ:):))
    විපක්ෂයේ ඉන්නෙ පොදු අපේක්ෂකයෙක් නේ. පක්ෂ රාශියක එකතුවෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමක් කරන්නේ.. ඉතින් ඒ කිසියම් පක්ෂයක හෝ පක්ෂ කිහිපයක එකතුවෙන් අර කියපු පොදු අපේක්ෂකයගෙ ජීවිතයට අණතුරක් කලොත් ඊළඟට ජනාධිපති අපේක්ෂකය විදියට කවුරු ඉදිරිපත් කරයිද?? ඒ ‍වගේ අණතුරක් සිදු කළොත් ජනතාවගේ අනුකම්පාව සහ වෛරය නිසා ජයක් ලබා ගැනීමේ හැකියාව වැඩියි. ඒ වගේම ආණ්ඩු පක්ෂෙන් ඒ වගේ දෙයක් කරන්නෙත් නෑ ඒක එයාලට පැහැදිලිවම අවාසිදායක නිසා.

    එහෙමත් නැතුව ස්වාභාවික හේතුවකින් හෝ එහෙම අණතුරක් වෙනවයි කියල හිතමු..

    ඉතින් මගේ ප්‍රශ්ණෙ බැරි වෙලාවත් එහෙම දෙයක් උණොත් ඊළඟ අපේක්ෂකයා කවුරු වෙයිද??
    රනිල්?? සෝමවංශ?? නැතිනම් වෙන කවුරු හරි???
    මොකද හිතන්නේ!!!
     

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    Ehema karanna kisima uwamanawak na...Mokada me chande thiyanne Widayakaya ahosi karannai...eka Genaralta ekathu wela inna hama party ekakma piligena thiyenawa
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔය දේ සිදුවුනා 1994 දි ගාමිණි දිසානායකට
    එවිට ශ්‍රීමා දිසානායක ඉදිරිපත් වුනා
    මෙවර එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ
    අවසන් උපක්‍රමය ලෙස ආණ්ඩුව මෙවැනි දෙයක් කරයි
    ඒත් සාර්ථක වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Octa HeliX

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    Ehema karanna kisima uwamanawak na...Mokada me chande thiyanne Widayakaya ahosi karannai...eka Genaralta ekathu wela inna hama party ekakma piligena thiyenawa

    මම කියන්නෙ කුමන්ත්‍රණයක් ගැන විතරක්ම නෙවී. ස්වාභාවික හේතුවකින් හෝ එහෙම උණොත්??​
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මම කියන්නෙ කුමන්ත්‍රණයක් ගැන විතරක්ම නෙවී. ස්වාභාවික හේතුවකින් හෝ එහෙම උණොත්??​

    Hmm... That can happen to any one. Even for MR. So If that happen to MR. Who will be the president? Mervin Silva? Wimal Weerawansa?
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය දේ සිදුවුනා 1994 දි ගාමිණි දිසානායකට
    එවිට ශ්‍රීමා දිසානායක ඉදිරිපත් වුනා
    මෙවර එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ
    අවසන් උපක්‍රමය ලෙස ආණ්ඩුව මෙවැනි දෙයක් කරයි
    ඒත් සාර්ථක වෙන්නේ නැහැ

    Didn't gamini Die before the nominations closed??

    Isn't that why Srima was able to contest for the elections instead of him

    from what I know,even if any candidate dies for any reason,you can't hand over nominations for another candidate......Correct me if I'm wrong if anyone else has a better understanding about this matter than me

    this is exactly the reason the Government is releasing Former tigers from custody to plan a suicide attack on general Fonseka.... to make it a 1 horse race
     

    Wal Bada

    Well-known member
  • ඉස්සර එහෙම උනා. ගාමිණී දිසානායකව කොටි මැරුවම එයාගේ බිරිඳ ඒකට දැම්මා. පක්ෂෙන් අලුත් එක්කෙනෙක් දාන්න පුළුවන්
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Isn't that what Sampanthan and Mano Ganeshan also wanted? They are allies of SF at the moment.

    no proof....only mada

    the fellow who was trapped with the ltte was released a few days back...that tna mp kanagarathnam was released with an agreement with mahinda

    his son is still in custody for attempting to assasinate the president at dayata kirula excibition last year
     
    • Like
    Reactions: Octa HeliX

    sumithf

    Member
    Jan 10, 2010
    356
    8
    0
    Thopila wage kala kanni. mechchara sewayak kala ape sarath mahaththayata umbala merennada kiyanne. Mahindata den peradena kale neda? ey ohoma musala katha kiyanne. thuk nodakin!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තූ..... විතරක් උඹේ කට ..........!! :angry:


    29mxeg7.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :growl: Ayubovewa Maharajaneni :growl:




    රටවැසියනි. උඹලා මා කරන්නාවූ සියලු නොපනත් කම් ඉවසිය යුතු ය.

    මං ගියදාක උඹලාට ලැබෙන්නේ රනිල් බැවිනි.

    ඒ නිසා මම තොපිට හෙටත් තලමි.

    තොපි ඒවා ඉවසා හිදුව. බැරිවෙලාවත් කෑගැහුවොත් රනිල් එන්නට ඉඩ තිබේ.

    මම හෙටත් තොපට බදු බර පටවමි.

    ඒවා ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් උඹලාගේ ආත්ම ගෞරවය බිංදුවට දමා තොපි මෝඩයන් කරමි

    ඉවසා හිදුව. නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම තොපිට ගොනුන් යයි නොකියා කියමි. ඉවසා හිදුව නැත්නම් තොපට ලැබෙන්නේ රනිල් ය.

    මම හෙටත් නීතිය අවඥාවට ලක්කරමින් මට හිතුන හිතුන දේ කරමි.

    ඉවසා හිදුව නැතොත් තොපට ලැබෙන්නේ රනිල් ය.



    xbk8lv.jpg

    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Octa HeliX

    Wal Bada

    Well-known member
  • no proof....only mada

    the fellow who was trapped with the ltte was released a few days back...that tna mp kanagarathnam was released with an agreement with mahinda

    his son is still in custody for attempting to assasinate the president at dayata kirula excibition last year
    Mano Ganeshan has expressed many times that all IDPs must be set free. For Sf supporters it looks like mada. But it's fact. Just go though Daily mirror from june to August 2009 and see how many times Mano says this.
     

    Wal Bada

    Well-known member
  • තූ..... විතරක් උඹේ කට ..........!! :angry:


    29mxeg7.jpg
    වෙඩි සලකුනු කොහෙද බන්? ඕව scalpal blade පාරවල් නෙ? ඕව ඇති වෙන්නෙ ඔපරේෂන් වලට පස්සෙ! අනික ගල් පිළිමෙ "ගල්" වැඩ දැන් ටික ටික එළි වෙනවනෙ. කෝ අර ලීඩර් එකට විරුද්ධව දාපු නඩුව එහෙම?