ජනාධිපති අපේක්ෂකයට මොනව හරි උණොත්
ලංකාවෙ දේශපාලනය කියන්නෙ ජරා ගොඩක්නෙ.. බලය ලබා ගන්න ඕනි පාර්ශවයකින් ඕනිම දෙයක් කරයි..
ඉතිං මට මෙහෙම දෙයක් හිතුණා (මේක මට හිතුණු දෙයක්. කටකථාවක් නිර්මාණය කිරීමක් නෙවී. සිදුවීමේ සම්භාවිතාවයක් තියෙන දෙයක්. කොහෙන්වත් උපුටාගත්තු දෙයක් නෙවී. මනෝ පාරක් ගහගෙන ඉද්දි හිතුනේ
)
විපක්ෂයේ ඉන්නෙ පොදු අපේක්ෂකයෙක් නේ. පක්ෂ රාශියක එකතුවෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමක් කරන්නේ.. ඉතින් ඒ කිසියම් පක්ෂයක හෝ පක්ෂ කිහිපයක එකතුවෙන් අර කියපු පොදු අපේක්ෂකයගෙ ජීවිතයට අණතුරක් කලොත් ඊළඟට ජනාධිපති අපේක්ෂකය විදියට කවුරු ඉදිරිපත් කරයිද?? ඒ වගේ අණතුරක් සිදු කළොත් ජනතාවගේ අනුකම්පාව සහ වෛරය නිසා ජයක් ලබා ගැනීමේ හැකියාව වැඩියි. ඒ වගේම ආණ්ඩු පක්ෂෙන් ඒ වගේ දෙයක් කරන්නෙත් නෑ ඒක එයාලට පැහැදිලිවම අවාසිදායක නිසා.
එහෙමත් නැතුව ස්වාභාවික හේතුවකින් හෝ එහෙම අණතුරක් වෙනවයි කියල හිතමු..
ඉතින් මගේ ප්රශ්ණෙ බැරි වෙලාවත් එහෙම දෙයක් උණොත් ඊළඟ අපේක්ෂකයා කවුරු වෙයිද??
රනිල්?? සෝමවංශ?? නැතිනම් වෙන කවුරු හරි???
මොකද හිතන්නේ!!!
ලංකාවෙ දේශපාලනය කියන්නෙ ජරා ගොඩක්නෙ.. බලය ලබා ගන්න ඕනි පාර්ශවයකින් ඕනිම දෙයක් කරයි..
ඉතිං මට මෙහෙම දෙයක් හිතුණා (මේක මට හිතුණු දෙයක්. කටකථාවක් නිර්මාණය කිරීමක් නෙවී. සිදුවීමේ සම්භාවිතාවයක් තියෙන දෙයක්. කොහෙන්වත් උපුටාගත්තු දෙයක් නෙවී. මනෝ පාරක් ගහගෙන ඉද්දි හිතුනේ

)විපක්ෂයේ ඉන්නෙ පොදු අපේක්ෂකයෙක් නේ. පක්ෂ රාශියක එකතුවෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමක් කරන්නේ.. ඉතින් ඒ කිසියම් පක්ෂයක හෝ පක්ෂ කිහිපයක එකතුවෙන් අර කියපු පොදු අපේක්ෂකයගෙ ජීවිතයට අණතුරක් කලොත් ඊළඟට ජනාධිපති අපේක්ෂකය විදියට කවුරු ඉදිරිපත් කරයිද?? ඒ වගේ අණතුරක් සිදු කළොත් ජනතාවගේ අනුකම්පාව සහ වෛරය නිසා ජයක් ලබා ගැනීමේ හැකියාව වැඩියි. ඒ වගේම ආණ්ඩු පක්ෂෙන් ඒ වගේ දෙයක් කරන්නෙත් නෑ ඒක එයාලට පැහැදිලිවම අවාසිදායක නිසා.
එහෙමත් නැතුව ස්වාභාවික හේතුවකින් හෝ එහෙම අණතුරක් වෙනවයි කියල හිතමු..
ඉතින් මගේ ප්රශ්ණෙ බැරි වෙලාවත් එහෙම දෙයක් උණොත් ඊළඟ අපේක්ෂකයා කවුරු වෙයිද??
රනිල්?? සෝමවංශ?? නැතිනම් වෙන කවුරු හරි???
මොකද හිතන්නේ!!!

Ayubovewa Maharajaneni