ජනාධිපති අපේක්ෂකයා කවුදැයි මහින්දගෙන් ඉඟියක්..⚠️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනාධිපති අපේක්ෂකයා කවුදැයි මහින්දගෙන් ඉඟියක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂය සමග යෑමට සූදානම් නම් පොදුජන පෙරමුණ සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

    "මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්මම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද කියලා. අපි හැමදාම ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට එන්නේ අපේ ආණ්ඩුවක්. ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා."
     
    • Haha
    • Like
    Reactions: errors and Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකා ආවත් රට දිනුම්!!!

    Wait What GIF by Bounce

    ඇයි යකුනේ ඔය එන හැම එකාම රට හදන්නම් බෙරගන්නම් කියලනෙ එන්නෙ. රටටම සුබ අනාගතයක් පේනවා
     
    • Haha
    Reactions: Nidarshana_k

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ කැමති උනාට රනිල් තාම චන්දයක් ගැන හිතලා නෑ නේ 😄
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,401
    5,756
    113
    හැංගි හැංගි ටෝක් දුන්නට අපි දන්නවා රනිල් තමා කියලා. බලහන්කො මහ බැන්කු හොර කිව්ව උන් රෙදි නැතිව ගුන වයන හැටි ඉස්සරහට. ලැජ්ජයි මේ රටේ උන් ගැන.
     
    • Like
    Reactions: errors

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    හැංගි හැංගි ටෝක් දුන්නට අපි දන්නවා රනිල් තමා කියලා. බලහන්කො මහ බැන්කු හොර කිව්ව උන් රෙදි නැතිව ගුන වයන හැටි ඉස්සරහට. ලැජ්ජයි මේ රටේ උන් ගැන.
    Ow ban mathakane. E kale
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,554
    9,044
    113
    හැංගි හැංගි ටෝක් දුන්නට අපි දන්නවා රනිල් තමා කියලා. බලහන්කො මහ බැන්කු හොර කිව්ව උන් රෙදි නැතිව ගුන වයන හැටි ඉස්සරහට. ලැජ්ජයි මේ රටේ උන් ගැන.
    @2osama @netudara men
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    හැංගි හැංගි ටෝක් දුන්නට අපි දන්නවා රනිල් තමා කියලා. බලහන්කො මහ බැන්කු හොර කිව්ව උන් රෙදි නැතිව ගුන වයන හැටි ඉස්සරහට. ලැජ්ජයි මේ රටේ උන් ගැන.
    ranil illanne na bn onna balapan
     
    • Like
    Reactions: kinkon