ජනාධිපති අබ්දුල් කලාම් මහතා මිය යයි.

sathhaanda

Member
Jul 26, 2015
22
5
0
ජනාධිපති අබ්දුල් කලාම් මහතා මිය යයි.

apj-abdul-kalam-650-ap_650x400_71438008626.jpg


ඉන්දියාවේ හිටපු (2002-2007)ජනාධිපති අබ්දුල් කලාම් මහතා මීට සුළු මොහොතකට පෙර හදිසියේ ඇතිවූ හදවත් අමාරුවකින් මියගියේය. ඔහු ඉන්දියානු කලමනාකර ආයතනයේ දේශනයක් සඳහා යමින් සිටියදී මෙම අවස්නවන්න්ත සිද්දියට මුහුණ දුන්නේය.


මිය යන විට ඔහු 83 වන වියේ පසු විය. ඔහුට නිවන් සුව පතමු.

http://www.sathhanda.com/2015/07/blog-post_396.html
 
  • Like
Reactions: Hyaenidae

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
නිවන් සුව ලැබේවා....

Niwan suwa lebeda kiyala kiyala kiwwata wedak wena ekak ne.mokada eya muslim kenek.
kohoma wunath jara muslim ewun athara honda muslim manussayek.meya nirmansha kenek.e wagema honda gathiguna thiyena manussayek.ekahinda honda thenakata yayi.
meyata balaya thibbanam indiyawa thawa diunu karanawa.eth jandipathikama namamathrika yi indiyawe.agamethita thama balaya thiyenne.
 
Last edited:

sathhaanda

Member
Jul 26, 2015
22
5
0
මෙය කොහෙත්ම ගැරහීමක් නොවේය !

ඔහුගේ සම්පුරණ නම " අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් "
 

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha