"ඔබතුමා කතා නායක නෙමෙයි.. ටොම් පචයෙක්" - සජිත්



Source - rewind කරලා බලපං
Source - rewind කරලා බලපං
හැබැයි තනියම අස්වීම දුන්නා නම් තමයි වටින්නේ.කවුරුවත් "සියළු" කෑල්ල දැක්කේ නැද්ද.
ඒකත් නිකන් ඇන්දිල්ලක් තමයි
ඕක නොකෙරෙන තැනට තමා සියළු දාලා තියෙන්නේ.හැබැයි තනියම අස්වීම දුන්නා නම් තමයි වටින්නේ.
නැත්නම් මුන් පස්සේ කියයි රට හදන්න දුන්නේ නෑ එලෙව්වා කියලා![]()
හැබැයි දිගටම වැස්සහම නාය ගිහින් ෆ්ලැට් වෙනවාමොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ![]()
Uganda. USA gihin iwarai danහොරා කාපු සල්ලි දීලා ඇමරිකාවට යමන් bando
Ignore this shitමොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ![]()
පක්ෂ නායක නෙමේ බන්. 113 පෙන්නුවොත් අයින් වෙනවා කියල නන්දෙ කියල තියෙන්නේ. සජියා කියන්නේ පක්ෂ නායකලා කිව්වොත් අයින් වෙනවා කියලලු. සජියා කතා මුට්ටියාට බැන්නා ටොම් පචයා කියලා. කමක් නැ කාලෙකින් ආතල් එකක් හරි තියනවනේඑකෙක් හරි යන්න එපා කිව්වොත් ඉන්නවලුද![]()
ඕහා හෙන බත් ගොට්ටෙක්. මම දැකල තියන පජාතම එක. වෙන හිටපු කිසිම ජනාධිපති කෙනෙක් මූ වගේ වහලෙක්ට ඔය වගේ තනතුරක් දීල නෑපක්ෂ නායක නෙමේ බන්. 113 පෙන්නුවොත් අයින් වෙනවා කියල නන්දෙ කියල තියෙන්නේ. සජියා කියන්නේ පක්ෂ නායකලා කිව්වොත් අයින් වෙනවා කියලලු. සජියා කතා මුට්ටියාට බැන්නා ටොම් පචයා කියලා. කමක් නැ කාලෙකින් ආතල් එකක් හරි තියනවනේ
113 විස්වාසබංගෙට චන්දෙ දුන්නොත් තව ඉල්ලා හිටින්න දෙයක් නෑපක්ෂ නායක නෙමේ බන්. 113 පෙන්නුවොත් අයින් වෙනවා කියල නන්දෙ කියල තියෙන්නේ.

මම හිතන්නේ බන් දැන් මේ වෙන දේවලුත් එක්ක මු බලයට කෑදර කම නෙමේ. මයිනා 2005 ඉදන් ගහපුවා ශේප් කරගන්න තමා 2005 ඉදන් මෙච්චරකල් උන්ගේ එකෙක් හරි උන්ට වග කියන එකෙක් හරි ලොකු පුටුවේ හිටියේ. මේ වෙන දේ එක්ක ඒ චෙන් එකම ගැලවිලා ගිහින් මුන් සේරම හිරේ යනවා. එක බුදු ෂුවර්. ඔන්න ඕක නිසා තමා යන්නේ නැතුව ඉන්නේ. වෙන කිසිම හේතුවක් නැ දැන් අයින් නොවී ඉන්නඕහා හෙන බත් ගොට්ටෙක්. මම දැකල තියන පජාතම එක. වෙන හිටපු කිසිම ජනාධිපති කෙනෙක් මූ වගේ වහලෙක්ට ඔය වගේ තනතුරක් දීල නෑ
මිනිස්සු දැන් තමන්ගෙ පලාතෙ මන්ත්රීලට බල කරන්න ඕනෙ විස්වාසබංගෙ අස්සන් නොකර එන්න එපා කියල.113 විස්වාසබංගෙට චන්දෙ දුන්නොත් තව ඉල්ලා හිටින්න දෙයක් නෑ
උන්දෑ ගෙදර තමා![]()