ජනාධිපති ඉල්ලා අස්විමට සුදානම්.

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කවුරුවත් "සියළු" කෑල්ල දැක්කේ නැද්ද.
    ඒකත් නිකන් ඇන්දිල්ලක් තමයි
    හැබැයි තනියම අස්වීම දුන්නා නම් තමයි වටින්නේ.
    නැත්නම් මුන් පස්සේ කියයි රට හදන්න දුන්නේ නෑ එලෙව්වා කියලා 😂
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    හැබැයි තනියම අස්වීම දුන්නා නම් තමයි වටින්නේ.
    නැත්නම් මුන් පස්සේ කියයි රට හදන්න දුන්නේ නෑ එලෙව්වා කියලා 😂
    ඕක නොකෙරෙන තැනට තමා සියළු දාලා තියෙන්නේ.
    කොහොමත් උන්ගේ ටික කැමති වෙන්නේ නෑනේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    මොකට බන් ඌ ඉල්ලා අස් වෙන්නේ . උන් කටවත් තවම කිසිම අවුලක් නැනේ. බල්ලෝ බිරුවට කදු පහත වෙන්නේ නැනේ :)
    හැබැයි දිගටම වැස්සහම නාය ගිහින් ෆ්ලැට් වෙනවා

    හොරා කාපු සල්ලි දීලා ඇමරිකාවට යමන් bando
    Uganda. USA gihin iwarai dan
    ------ Post added on Apr 20, 2022 at 2:16 PM
     
    • Like
    Reactions: Voltage

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකෙක් හරි යන්න එපා කිව්වොත් ඉන්නවලුද :rofl:
    පක්ෂ නායක නෙමේ බන්. 113 පෙන්නුවොත් අයින් වෙනවා කියල නන්දෙ කියල තියෙන්නේ. සජියා කියන්නේ පක්ෂ නායකලා කිව්වොත් අයින් වෙනවා කියලලු. සජියා කතා මුට්ටියාට බැන්නා ටොම් පචයා කියලා. කමක් නැ කාලෙකින් ආතල් එකක් හරි තියනවනේ
     
    • Haha
    Reactions: hasithayad

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ගල කරේන් තිබ්බොත් අරන් යනවා වගේ. :lol: :lol:

    Tonight Show Comedian GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පක්ෂ නායක නෙමේ බන්. 113 පෙන්නුවොත් අයින් වෙනවා කියල නන්දෙ කියල තියෙන්නේ. සජියා කියන්නේ පක්ෂ නායකලා කිව්වොත් අයින් වෙනවා කියලලු. සජියා කතා මුට්ටියාට බැන්නා ටොම් පචයා කියලා. කමක් නැ කාලෙකින් ආතල් එකක් හරි තියනවනේ
    ඕහා හෙන බත් ගොට්ටෙක්. මම දැකල තියන පජාතම එක. වෙන හිටපු කිසිම ජනාධිපති කෙනෙක් මූ වගේ වහලෙක්ට ඔය වගේ තනතුරක් දීල නෑ
     
    • Sad
    Reactions: HAneo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පක්ෂ නායක නෙමේ බන්. 113 පෙන්නුවොත් අයින් වෙනවා කියල නන්දෙ කියල තියෙන්නේ.
    113 විස්වාසබංගෙට චන්දෙ දුන්නොත් තව ඉල්ලා හිටින්න දෙයක් නෑ
    උන්දෑ ගෙදර තමා :P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕහා හෙන බත් ගොට්ටෙක්. මම දැකල තියන පජාතම එක. වෙන හිටපු කිසිම ජනාධිපති කෙනෙක් මූ වගේ වහලෙක්ට ඔය වගේ තනතුරක් දීල නෑ
    මම හිතන්නේ බන් දැන් මේ වෙන දේවලුත් එක්ක මු බලයට කෑදර කම නෙමේ. මයිනා 2005 ඉදන් ගහපුවා ශේප් කරගන්න තමා 2005 ඉදන් මෙච්චරකල් උන්ගේ එකෙක් හරි උන්ට වග කියන එකෙක් හරි ලොකු පුටුවේ හිටියේ. මේ වෙන දේ එක්ක ඒ චෙන් එකම ගැලවිලා ගිහින් මුන් සේරම හිරේ යනවා. එක බුදු ෂුවර්. ඔන්න ඕක නිසා තමා යන්නේ නැතුව ඉන්නේ. වෙන කිසිම හේතුවක් නැ දැන් අයින් නොවී ඉන්න
     
    • Like
    Reactions: nkt

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    113 විස්වාසබංගෙට චන්දෙ දුන්නොත් තව ඉල්ලා හිටින්න දෙයක් නෑ
    උන්දෑ ගෙදර තමා :P
    මිනිස්සු දැන් තමන්ගෙ පලාතෙ මන්ත්‍රීලට බල කරන්න ඕනෙ විස්වාසබංගෙ අස්සන් නොකර එන්න එපා කියල.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    විශ්වාසභංගෙ දවසට පාර්ලිමේන්තුව වටකරල කියන්න ඕනෙ ඒකට පක්ෂව චන්දෙ නොදුන්නොත් එලියට බහින්න එපා කියල
     
    • Love
    Reactions: JokerFan and saja