ජනාධිපති කර්යාලය වටලන්න එළඹෙන සදුදා මහ පිරිස් කොළඹට.. ? 😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,506
    15,470
    113
    Gampaha
    පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එළඹෙන සදුදා දින රට වටෙන්ම ජනතාව කොළඹට කැදවා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටවන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

    මැතිවරණය කල් දැමීමට රජය ගෙනයන යටිකූට්ටු වැඩ පිළිවෙල පරාජයට පත් කරන බවද ඔහු පැවසීය.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන ක්‍රියාකාරීන් සියලු දෙනා එදින විරෝධතාවය සමග එක්වෙන බව ද හෙතෙම පවසයි.

    ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මැතිවරණය කල් දමන්නේ පරාජය වන බව දන්නා නිසා බවත් ඔවුන්ට පරාජයෙන් ගැලවීමට උවමනා වී ඇති බවත් හෙතෙම කියා සිටී.

    ඡන්දය පවත්වන තුරු ඉදිරියේ අඩිය පස්සට ගන්නේ නැති බව ද ඡන්දය පවත්වන්නේ නැති නම් හොඳින් හෝ නරකින් ප්‍රශ්නය විසදා ගැනීමට සූදානම් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    -lcn-
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සජියට ජනාදිපති වෙන්න බෑ ඉතින් :P පොනීට වගේ පොට්ට චෑන්ස් එකක් වැදුනොත් මිසක්
     
    • Like
    Reactions: pramodh87

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    දේශපාලකයෝ තාම හිතාගෙන ඉන්නේ උන් කිව්වාම මිනිස්සු පාරට බහී කියලා. පාරට බහී උන්ගේ පාක්ෂිකයෝ. බහුතර ජනතාව පාරට එන්නේ තමන්ගේ ජීවිකාව කර ගන්න බැරි තත්වයක් උනොත් විතරයි. ගිය පාර ඉන්ධන නැති උනා වගේ. නැත්නම් මිනිස්සු ලැබෙන දේට අනුගත වෙන එක පමණයි වෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,771
    28,916
    113
    ජෙප්පෝ පස්සේ වීරයෝ වෙන්න ආවට මුලින්ම මේ SJB පොඩි කොල්ලෝ ටික තමයි මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලේ entrance එක ගාවටම ගිහිල්ල ගේම ඉල්ලුවේ 😁

    • Love
    Reactions: Truth seeker 2020

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මුජිබරයා පාර්ලිමේන්තු සීට් එකත් දීලා ආවනෙ මහ නගර සභාවට ඉල්ලන්න 🤣
    දැන් ඡන්දෙ නෑ කිව්වම පිස්සු හැදිලා ඇති 🤣🤣
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,506
    15,470
    113
    Gampaha
    දේශපාලකයෝ තාම හිතාගෙන ඉන්නේ උන් කිව්වාම මිනිස්සු පාරට බහී කියලා. පාරට බහී උන්ගේ පාක්ෂිකයෝ. බහුතර ජනතාව පාරට එන්නේ තමන්ගේ ජීවිකාව කර ගන්න බැරි තත්වයක් උනොත් විතරයි. ගිය පාර ඉන්ධන නැති උනා වගේ. නැත්නම් මිනිස්සු ලැබෙන දේට අනුගත වෙන එක පමණයි වෙන්නේ.
    කොඳු කැඩිච්ච කතා එපා.. :frown:
     
    • Like
    Reactions: nppcheguevara

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව එළඹෙන සදුදා දින රට වටෙන්ම ජනතාව කොළඹට කැදවා ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය වටවන බව කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගය නගරාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

    මැතිවරණය කල් දැමීමට රජය ගෙනයන යටිකූට්ටු වැඩ පිළිවෙල පරාජයට පත් කරන බවද ඔහු පැවසීය.

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන ක්‍රියාකාරීන් සියලු දෙනා එදින විරෝධතාවය සමග එක්වෙන බව ද හෙතෙම පවසයි.

    ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මැතිවරණය කල් දමන්නේ පරාජය වන බව දන්නා නිසා බවත් ඔවුන්ට පරාජයෙන් ගැලවීමට උවමනා වී ඇති බවත් හෙතෙම කියා සිටී.

    ඡන්දය පවත්වන තුරු ඉදිරියේ අඩිය පස්සට ගන්නේ නැති බව ද ඡන්දය පවත්වන්නේ නැති නම් හොඳින් හෝ නරකින් ප්‍රශ්නය විසදා ගැනීමට සූදානම් බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

    -lcn-
    Dan minissunta marenawa ari wena wikalpa naha :( balapan pare yanakota munawal minissunge... Bonda una sihina :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,665
    50,025
    113
    සේදවත්ත
    දේශපාලකයෝ තාම හිතාගෙන ඉන්නේ උන් කිව්වාම මිනිස්සු පාරට බහී කියලා. පාරට බහී උන්ගේ පාක්ෂිකයෝ. බහුතර ජනතාව පාරට එන්නේ තමන්ගේ ජීවිකාව කර ගන්න බැරි තත්වයක් උනොත් විතරයි. ගිය පාර ඉන්ධන නැති උනා වගේ. නැත්නම් මිනිස්සු ලැබෙන දේට අනුගත වෙන එක පමණයි වෙන්නේ.
    අනිවාර්යයෙන් . මව්බිම නැත්තම් මරණය තැනටම ආවම එන්නේ
     
    • Like
    Reactions: CodeMan

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අම්බෝ සදුදට කොලබ භූමිකම්පාවක් වෙනවලුත?? සජබ කොලබ හොල්ලලනවලු රනිල්ව බිම වැටෙන්න