Man Mahindayata Kade Giye Ne Kawadawath.ඒ දවස් වල නම් සුප්පු කරගෙන පෝස්ට් දැම්ම වගේ මතකයි![]()
hora kapu un apata kiyana kathaජනාධිපති කවුරු උණත් රට කරගෙන යන්න සහයෝගය දෙන්න 2025 වෙනකං.
1.ලංකාවේ ගොඩක් BOI කර්මාන්ත ශාලා වැහිලා යයි.
2. IT company උණත් වහලා දාලා යයි.
3. පුළුවන් තරම් ඩොලර් හරි ක්‍රමේයන් ලංකාවට ගෙන්න
බොරුවට ආයෙත් අරගල කරලා රට අල කරන්න එපා . ඡන්දයකට යන්න බැහැ මේ වෙලාවේ . 2025 වෙනකං ඉවසලා ඉදලා කැමති කෙනෙක් ජනාධිපති කරගන්න.
පාර්ලිමේන්තු ඡන්දයකට ගියත් කාටවත් බහුතරයක් එන්නේ නැහැ මේ වෙලාවේ. ඡන්දයකට පස්සේ හරි හමන් ආන්ඩුවක් බලයට පත් උණේ නැත්නම් තවත් කෙළ වෙනවා .
තමන්ගේ දේශපාලන පක්ෂය ඔලුවෙ තියාගෙන වැඩ කරන්න එපා .
දැනට කොහොම හරි ඉස්පිරිතාල වලට ඕනේ බඩු ගෙනාවා ඒකත් ඉස්සරහට නැවතුනොත් ලංකාවේ ඉන්න උබල ට සොරි.com
කවුරුහරි කියනවා නම් අරගල කරනවා කියලා ඌ ට කන පැලෙන්න දෙකක් එතැනම අත අරින්න රට ගැන හිතලා![]()
හොරා කෑවේ නැත්තේ කවුද කියපන් බලන්නhora kapu un apata kiyana katha
lol
එහෙනම් කවුද හොඳ?