ජනාධිපති කාර්යාලට මිනිස්සු ගන්න දුරකථන ඇමතුම් වලට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    ජනාධිපති කාර්යාලට මිනිස්සු ගන්න දුරකථන ඇමතුම් වලට ඇමතුම් නොමිලේ කරන්න ඕන...
    මිනිස්සු ගොඩක් වෙලා ඉන්නවා ෆෝන් එකේ, අන්තිමට මිනිස්සුගෙ සල්ලි ටික ඒකටම කැපිල ලයින් කට් වෙනවා... සල්ලි ටික ටෙල්කො වලට යනවා, මිනිස්සුන්ට කතාකරගන්නත් බැහැ, ඇයි මේ ජනාධිපති කාර්යාලය මේව ගැන සැලකිලිමත් නැත්තෙ? එහෙම නැත්තං මිනිස්සුන්ව ගොඩක් වෙලා ලයින් එකේ හෝල්ඩ් නොකර කතා කරන්න ඕන...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පුදුම කෙඳිරි ගෑමක්නේ යකෝ මේක. ඇත්ත කියපන් උබ අනුර කුමාරද ? :lol:
     
    • Haha
    Reactions: Kalegana and saja

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    ජනාධිපති කාර්යාලට මිනිස්සු ගන්න දුරකථන ඇමතුම් වලට ඇමතුම් නොමිලේ කරන්න ඕන...
    මිනිස්සු ගොඩක් වෙලා ඉන්නවා ෆෝන් එකේ, අන්තිමට මිනිස්සුගෙ සල්ලි ටික ඒකටම කැපිල ලයින් කට් වෙනවා... සල්ලි ටික ටෙල්කො වලට යනවා, මිනිස්සුන්ට කතාකරගන්නත් බැහැ, ඇයි මේ ජනාධිපති කාර්යාලය මේව ගැන සැලකිලිමත් නැත්තෙ? එහෙම නැත්තං මිනිස්සුන්ව ගොඩක් වෙලා ලයින් එකේ හෝල්ඩ් නොකර කතා කරන්න ඕන...
    උඹට උගෙ කටහඬ අහන් ඉන්න ගමන් අතේ ගහන්නද ඕන? 🤭 🤭
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    කරන්ට් ගියාම 1987ට කෝල් කරපන්, ජනාධිපතිට කෝල් කරලා වැඩක් නෑ ඕකට..
     
    • Haha
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    අදටත් මෙහෙමයි කෝල් වලට පැය ගන්න ඉන්නවා rings යනව විතරයි, ඉතිං කොහොමද රටක ප්‍රශ්න විසඳන්නේ?
     
    • Haha
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,488
    32,222
    113
    +94 (0) 11 2 354 354 mekata aragaththama public relation danawa ethana rings gihin winadi 15 withara indala cut wenawa, minissu kochcharakage salli nasthi wenawada me waden? ai me line wala inna minissu answer nokara inne?