ජනාධිපති කෙනෙක් පැන්න මුල්ම අවස්ථාව

Trademan

Member
Apr 4, 2012
120
23
0
ජනාධිපති කෙනෙක් පැන්න මුල්ම අවස්ථාව

මේක ලෝක ඉතිහාසයෙත් එහෙම වෙන්න පුලුවන්.නමුත් ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් තමන්ට චන්දය දුන්න සහ තමන්ව පත් කරපු ජනතාව අතහැරලා තමන්ට විරුද්ධව චන්දය දුන්න ජනතාව පැත්තට ගිය ප්‍රථම අවස්ථාව.ලක්ෂ 62ක් තමන් පත් කරපු ජනාධිපතිවරයා දැන් ඔවුන්ගේ ප්‍රෙසිඩන්ට් නෙවෙයි.හංසයාගෙන් පොහොට්‍ටුවට පැන්නා.ප්‍රභාකරන් දෙමල අතහැරලා එකපාරම සිංහල උනා වගේ.සිරිසේන එක්ක ආපු ඇමතිවරු රාජිත, දුමින්ද, අර්ජුන,හිරුනික පාටලි පවා සිරිසේන එක්ක ගියේ නැත.ජන බලයක් රහිත විජේදාස මුස්තාෆර්, දෙන්න විතරයි.මේක ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම විහිලුවකට ලක් කිරීමක්.අතිශයින්ම භයානක තත්වයක්.සිරිසේන ශ්‍රි ලන්කා නිදහස් පක්ෂය සහ පොදු පෙරමුන ජනාධිපති බලය යොදලා ගත්තට ඒ පක්ෂවල හිටපු ඔහුට විරුද්ධව චන්දය දුන්න ලක්ෂ 58,සිරිසේනව අලුමය ඉවතලන කෙල පිඩක් වගේ කාරලා විසික් කරලා පොහොට්‍ටුව සමග එකතු උනා.ඒ වගේම කිසිම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් සිරිසේනට එදා චන්දය දුන්නේ නෑ.ලක්ෂ 58ම ශ්‍රී ලංකා චන්ද ඔහුට එරෙහිව ගැහුවා.මගේ පර්ශ්නය මේ වගේ නායකයෙක්ට ජාත්‍යනතරව යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.මොකද මේ මිනිහා රටක ප්‍රජාතන්ත්‍රවාදය ජෝක් එකක් කරලා.ඒ වගේම මේ වගේ මිනිහෙක් අයින් කරන්න ව්‍යවස්ථාවක් ඕනී නෑ.ව්‍යවස්ථා ‍රැකවරනය තිබිය යුත්තේ ශ්‍රී ලංකා එකේ ජනාධිපතිවරයෙක් ඉන්න අවස්ථාවක හෝ එක්සත් ජාතික පක්ෂ ජනධිපතිවරයෙක් පක්ෂය දෙකඩ කඩාගත්ත අවස්ථාවක.මම නම් කියන්නේ හමුදා බලය යොදලා පුකට පයින් ගහලා එලවලා ස්වාධීන කෙනෙක් තාවකාලිකව මේ යකාගේ ටර්ම් එක ඉවර වෙනකම් පත් කර ගත යුතුයි.මංත්‍රී කෙනෙක් පක්ෂයක් මාරු කරන එක සහ ජනාධිපති කෙනෙක් ක්‍රොස් කරන එක ලොකු වෙනස් දෙයක්.යන්න තිබ්බ ජනාධිපතිකම අත හැරලා. දැන් අපි හිතමු අනාගතේ මෙහෙම වෙන්න පුලුවන්.ශ්‍රී ලංකා එක මහා මැතිවරනයක් දිනුවා.යූන්පි එක පැරදුනා.රනිල් බැදුම් කර සල්ලි වලින් ශ්‍රී ලංකා එකේ මංත්‍රීලාට එකෙක්ට කෝටි 100 ගානේ දීලා ඔක්කොම මංත්‍රීලා තමන් වෙත ගන්නවා.තුනෙන් දෙකේ බලයත් ගන්නවා.අවුරුදු පහක් නෙවෙයි අවුරුදු දහයක්ම රට පාලනය කරනවා.එහෙම කරන්න පාර්ලිමන්ට් එකට බලය ඇත.එහෙම නැත්නම් බලය එන විදිහය ව්‍යවස්ථාව හදනවා.මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද තියෙන්නේ.එවනි ආන්ඩුවක් පහරදී පලවා හැරීමට හමුදාවට බලය ඇත. කල යුතුමය.
 
  • Like
Reactions: cjanaka

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    prashanaya 2015 mahindata wiruddawa watuna chanda laksha 62 danuth ehema wiruddawa wetei da?

    mama hithanne dan tiyana widiyata mahindata wedi balayak tiyanawa :)

    onama kenek ekata challenge karanawanam chandekata gihin balanna puluwan

    mahindata ohoma chance ekak hamba une UNP anduwa fail unu nisa
     
    eka methana adala naha. lakza 62ta ayithiyak thiyenava thamange mathaya balaye thiya ganna.eka thamai adala
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    UNP හැත්ත ල්ස්ක්ශ 62 ගැන කියනව..බාගෙටත් වැඩිය මහින්දගෙන් කැඩුනු චන්ද..නැතුව UNP චන්ද නෙමේ..මයිතීපාල පොදු අපේක්ශය කරේ ඒකයි..රනිල් කවද්ද බන් චන්දයක් දිනල තියෙන්නේ..ෆොන්සේක තාමත් දිරවගන්න බැරිව ඉන්නේ උගෙන් කාපු ලනු තමා..නැත්තම් කොච්චර වටින හමුදා නායකයෙක්ද..
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    සම්බාධක පනවන බව ජාත්‍යන්තර ප්‍රජාව කිව්වා
    - 30 10 2018 - 14:55 - 1405 views - ..

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ හමුවූ විදේශිය තානාපතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්බාධක පනවන බවට දැනුම් දී ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    " ජනපති ආණ්ඩුවු සුද්ධ කර දුන්නා. අපි ජනපති එළවනවා. අපි අගමැති එළවනවා. හෙට දවසේදී තමුන්නාන්සේලාගේ ආණ්ඩුවක් හදන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,901
    113
    ජන රැලියේ ඔබ චූන් වෙලා චියර් කරේ අද හවස ජනාධිපතිගෙන් කැබිනට් ඇමතිකමක් ගන්න ඇමතිවරයකුටද විය හැකි බව වේදනාවෙන් හෝ තේරුම් ගන්න උත්සහ කරන්න.
     
    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    UNP හැත්ත ල්ස්ක්ශ 62 ගැන කියනව..බාගෙටත් වැඩිය මහින්දගෙන් කැඩුනු චන්ද..නැතුව UNP චන්ද නෙමේ..මයිතීපාල පොදු අපේක්ශය කරේ ඒකයි..රනිල් කවද්ද බන් චන්දයක් දිනල තියෙන්නේ..ෆොන්සේක තාමත් දිරවගන්න බැරිව ඉන්නේ උගෙන් කාපු ලනු තමා..නැත්තම් කොච්චර වටින හමුදා නායකයෙක්ද..

    මහින්දගෙන් කැඩුන චන්ද නෙවෙයි,මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂ්ප කරපු චන්ද කීවොත් වඩා නිවරදියි
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මහින්දගෙන් කැඩුන චන්ද නෙවෙයි,මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂ්ප කරපු චන්ද කීවොත් වඩා නිවරදියි

    ඔව් කොහොම උනත් ඒ චන්ද ටික ආයේ සිරාටවත් රනිල්ටවත් වැටෙන්නෙ නැ..එක්කො මහින්දට නැත්තම් අලුත් විශ්වාසවන්ත බලවේගයකට
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මහින්දගෙන් කැඩුන චන්ද නෙවෙයි,මහින්ද රාජපක්ෂව ප්‍රතික්ෂ්ප කරපු චන්ද කීවොත් වඩා නිවරදියි

    45001819_573999113035600_1451534620599255040_n.jpg
     
    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0

    ඔව් කොහොම උනත් ඒ චන්ද ටික ආයේ සිරාටවත් රනිල්ටවත් වැටෙන්නෙ නැ..එක්කො මහින්දට නැත්තම් අලුත් විශ්වාසවන්ත බලවේගයකට

    ඒකත් මෙතනට අදාලම නෑ.අනාගතයේ ඒ චන්ද භාවිතා වෙන ආකරය දැනට අදාල නෑ.එය අනාගතයේ පත් වෙන නායකයට අදාලයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,981
    28,896
    113
    ජන රැලියේ ඔබ චූන් වෙලා චියර් කරේ අද හවස ජනාධිපතිගෙන් කැබිනට් ඇමතිකමක් ගන්න ඇමතිවරයකුටද විය හැකි බව වේදනාවෙන් හෝ තේරුම් ගන්න උත්සහ කරන්න.

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේක ලෝක ඉතිහාසයෙත් එහෙම වෙන්න පුලුවන්.නමුත් ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් තමන්ට චන්දය දුන්න සහ තමන්ව පත් කරපු ජනතාව අතහැරලා තමන්ට විරුද්ධව චන්දය දුන්න ජනතාව පැත්තට ගිය ප්‍රථම අවස්ථාව.

    පිස්සුද බන් මෙතන ජනාධිපති ජනතාව අත හැරල නෑ ඒ තමන්ට චන්දෙ දුන්න ජනතාවට දුන්න පොරොන්දු ඉටුකරන්නෙ නැතිව පිස්සු නටන එකෙක් එලවල තමන්ගෙ ලගට එකෙක් ගෙන්න ගත්තා තමන්ගෙ ජනතාව ගැන හිතල. ඒ ජනතා පොරොන්දු ඉටුකරන්න පුළුවන් කොන්ද පණ තියෙන එකෙක්...
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    අම්මට හුකවන්න කැරි බල්ලා අවජාතක වේසිගෙ පුතා අපේ ඡන්ද අරන් අපිට කොකා පෙන්නනවා. මරාගෙන මැරෙන බෝම්බයක් බැඳන් යනවා නිදහස් දවසෙදි පුපුරවන්න. හිටපන්කො.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේක ලෝක ඉතිහාසයෙත් එහෙම වෙන්න පුලුවන්.නමුත් ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් තමන්ට චන්දය දුන්න සහ තමන්ව පත් කරපු ජනතාව අතහැරලා තමන්ට විරුද්ධව චන්දය දුන්න ජනතාව පැත්තට ගිය ප්‍රථම අවස්ථාව.ලක්ෂ 62ක් තමන් පත් කරපු ජනාධිපතිවරයා දැන් ඔවුන්ගේ ප්‍රෙසිඩන්ට් නෙවෙයි.හංසයාගෙන් පොහොට්‍ටුවට පැන්නා.ප්‍රභාකරන් දෙමල අතහැරලා එකපාරම සිංහල උනා වගේ.සිරිසේන එක්ක ආපු ඇමතිවරු රාජිත, දුමින්ද, අර්ජුන,හිරුනික පාටලි පවා සිරිසේන එක්ක ගියේ නැත.ජන බලයක් රහිත විජේදාස මුස්තාෆර්, දෙන්න විතරයි.මේක ප්‍රජාතන්ත්‍රවාදය මුලුමනින්ම විහිලුවකට ලක් කිරීමක්.අතිශයින්ම භයානක තත්වයක්.සිරිසේන ශ්‍රි ලන්කා නිදහස් පක්ෂය සහ පොදු පෙරමුන ජනාධිපති බලය යොදලා ගත්තට ඒ පක්ෂවල හිටපු ඔහුට විරුද්ධව චන්දය දුන්න ලක්ෂ 58,සිරිසේනව අලුමය ඉවතලන කෙල පිඩක් වගේ කාරලා විසික් කරලා පොහොට්‍ටුව සමග එකතු උනා.ඒ වගේම කිසිම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් සිරිසේනට එදා චන්දය දුන්නේ නෑ.ලක්ෂ 58ම ශ්‍රී ලංකා චන්ද ඔහුට එරෙහිව ගැහුවා.මගේ පර්ශ්නය මේ වගේ නායකයෙක්ට ජාත්‍යනතරව යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.මොකද මේ මිනිහා රටක ප්‍රජාතන්ත්‍රවාදය ජෝක් එකක් කරලා.ඒ වගේම මේ වගේ මිනිහෙක් අයින් කරන්න ව්‍යවස්ථාවක් ඕනී නෑ.ව්‍යවස්ථා ‍රැකවරනය තිබිය යුත්තේ ශ්‍රී ලංකා එකේ ජනාධිපතිවරයෙක් ඉන්න අවස්ථාවක හෝ එක්සත් ජාතික පක්ෂ ජනධිපතිවරයෙක් පක්ෂය දෙකඩ කඩාගත්ත අවස්ථාවක.මම නම් කියන්නේ හමුදා බලය යොදලා පුකට පයින් ගහලා එලවලා ස්වාධීන කෙනෙක් තාවකාලිකව මේ යකාගේ ටර්ම් එක ඉවර වෙනකම් පත් කර ගත යුතුයි.මංත්‍රී කෙනෙක් පක්ෂයක් මාරු කරන එක සහ ජනාධිපති කෙනෙක් ක්‍රොස් කරන එක ලොකු වෙනස් දෙයක්.යන්න තිබ්බ ජනාධිපතිකම අත හැරලා. දැන් අපි හිතමු අනාගතේ මෙහෙම වෙන්න පුලුවන්.ශ්‍රී ලංකා එක මහා මැතිවරනයක් දිනුවා.යූන්පි එක පැරදුනා.රනිල් බැදුම් කර සල්ලි වලින් ශ්‍රී ලංකා එකේ මංත්‍රීලාට එකෙක්ට කෝටි 100 ගානේ දීලා ඔක්කොම මංත්‍රීලා තමන් වෙත ගන්නවා.තුනෙන් දෙකේ බලයත් ගන්නවා.අවුරුදු පහක් නෙවෙයි අවුරුදු දහයක්ම රට පාලනය කරනවා.එහෙම කරන්න පාර්ලිමන්ට් එකට බලය ඇත.එහෙම නැත්නම් බලය එන විදිහය ව්‍යවස්ථාව හදනවා.මෙතන ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙද තියෙන්නේ.එවනි ආන්ඩුවක් පහරදී පලවා හැරීමට හමුදාවට බලය ඇත. කල යුතුමය.

    2015 ඔය 51% 2018 වෙද්දි 38% ට බැස්සා.
     
    Brigadier

    Member
    Mar 14, 2014
    59
    6
    0
    සිරිසේන මහින්දව මරාගෙන මැරෙන්න යනවද දන්නෙත් නෑ එක පාරම මේ වගේ බරපතල දෙයක් කරන්න:rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    UNP හැත්ත ල්ස්ක්ශ 62 ගැන කියනව..බාගෙටත් වැඩිය මහින්දගෙන් කැඩුනු චන්ද..නැතුව UNP චන්ද නෙමේ..මයිතීපාල පොදු අපේක්ශය කරේ ඒකයි..රනිල් කවද්ද බන් චන්දයක් දිනල තියෙන්නේ..ෆොන්සේක තාමත් දිරවගන්න බැරිව ඉන්නේ උගෙන් කාපු ලනු තමා..නැත්තම් කොච්චර වටින හමුදා නායකයෙක්ද..

    අද උදේ පාලු පාරවල් වල ෆොටෝ දාගෙන බයියෝ ටික ඇහුවේ රනිල්ට මිනිස්සු නෑ කියන එක පිලිගන්නවද කියලයි............ දැන් හවස් වෙනකොට මැරිලා ඉපදුනු ඒ බයියොම බොරුවට හිනාවෙන බව පෙන්න පෙන්න අහනවා ලක්ෂ 62කම ආවද කියලා..... පව් ඕයි බයියෝ!!!!!!!
     
    Trademan

    Member
    Apr 4, 2012
    120
    23
    0
    Ponila wage gobba yekutanam adalama na thama. rate minissunta monava wunath wuta awulak nane
    ජනප්‍රියත්ව උච්චා වචනය වෙන ආකරය බලාල් මැතිවරණ තියන්න ගියොත් හැම මාසෙකම මහාමැතිවරන කෝල් කරන්න වෙනව.ඒකටනේ අවුරුදු පහක කාලයක් දෙන්නේ.