ජනාධිපති කෙනෙක් පැන්න මුල්ම අවස්ථාව
මේක ලෝක ඉතිහාසයෙත් එහෙම වෙන්න පුලුවන්.නමුත් ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් තමන්ට චන්දය දුන්න සහ තමන්ව පත් කරපු ජනතාව අතහැරලා තමන්ට විරුද්ධව චන්දය දුන්න ජනතාව පැත්තට ගිය ප්‍රථම අවස්ථාව.ලක්ෂ 62ක් තමන් පත් කරපු ජනාධිපතිවරයා දැන් ඔවුන්ගේ ප්‍රෙසිඩන්ට් නෙවෙයි.හංසයාගෙන් පොහොට්ටුවට පැන්නා.ප්රභාකරන් දෙමල අතහැරලා එකපාරම සිංහල උනා වගේ.සිරිසේන එක්ක ආපු ඇමතිවරු රාජිත, දුමින්ද, අර්ජුන,හිරුනික පාටලි පවා සිරිසේන එක්ක ගියේ නැත.ජන බලයක් රහිත විජේදාස මුස්තාෆර්, දෙන්න විතරයි.මේක ප්රජාතන්ත්රවාදය මුලුමනින්ම විහිලුවකට ලක් කිරීමක්.අතිශයින්ම භයානක තත්වයක්.සිරිසේන ශ්‍රි ලන්කා නිදහස් පක්ෂය සහ පොදු පෙරමුන ජනාධිපති බලය යොදලා ගත්තට ඒ පක්ෂවල හිටපු ඔහුට විරුද්ධව චන්දය දුන්න ලක්ෂ 58,සිරිසේනව අලුමය ඉවතලන කෙල පිඩක් වගේ කාරලා විසික් කරලා පොහොට්ටුව සමග එකතු උනා.ඒ වගේම කිසිම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් සිරිසේනට එදා චන්දය දුන්නේ නෑ.ලක්ෂ 58ම ශ්‍රී ලංකා චන්ද ඔහුට එරෙහිව ගැහුවා.මගේ පර්ශ්නය මේ වගේ නායකයෙක්ට ජාත්යනතරව යම් ක්‍රියාමාර්ගයක් ගන්න ඕන.මොකද මේ මිනිහා රටක ප්රජාතන්ත්රවාදය ජෝක් එකක් කරලා.ඒ වගේම මේ වගේ මිනිහෙක් අයින් කරන්න ව්‍යවස්ථාවක් ඕනී නෑ.ව්‍යවස්ථා රැකවරනය තිබිය යුත්තේ ශ්‍රී ලංකා එකේ ජනාධිපතිවරයෙක් ඉන්න අවස්ථාවක හෝ එක්සත් ජාතික පක්ෂ ජනධිපතිවරයෙක් පක්ෂය දෙකඩ කඩාගත්ත අවස්ථාවක.මම නම් කියන්නේ හමුදා බලය යොදලා පුකට පයින් ගහලා එලවලා ස්වාධීන කෙනෙක් තාවකාලිකව මේ යකාගේ ටර්ම් එක ඉවර වෙනකම් පත් කර ගත යුතුයි.මංත්‍රී කෙනෙක් පක්ෂයක් මාරු කරන එක සහ ජනාධිපති කෙනෙක් ක්‍රොස් කරන එක ලොකු වෙනස් දෙයක්.යන්න තිබ්බ ජනාධිපතිකම අත හැරලා. දැන් අපි හිතමු අනාගතේ මෙහෙම වෙන්න පුලුවන්.ශ්‍රී ලංකා එක මහා මැතිවරනයක් දිනුවා.යූන්පි එක පැරදුනා.රනිල් බැදුම් කර සල්ලි වලින් ශ්‍රී ලංකා එකේ මංත්‍රීලාට එකෙක්ට කෝටි 100 ගානේ දීලා ඔක්කොම මංත්‍රීලා තමන් වෙත ගන්නවා.තුනෙන් දෙකේ බලයත් ගන්නවා.අවුරුදු පහක් නෙවෙයි අවුරුදු දහයක්ම රට පාලනය කරනවා.එහෙම කරන්න පාර්ලිමන්ට් එකට බලය ඇත.එහෙම නැත්නම් බලය එන විදිහය ව්‍යවස්ථාව හදනවා.මෙතන ප්රජාතන්ත්රවාදයක් කොහෙද තියෙන්නේ.එවනි ආන්ඩුවක් පහරදී පලවා හැරීමට හමුදාවට බලය ඇත. කල යුතුමය.