ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (04) දිවයිනට පැමිණියා.

    උදෑසන 8.55ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 650 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.
     
    • Like
    Reactions: weer 11

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හුම්තිගේ පුට්‍රයා එද්දී වහිනවා සිංහලු හේදිලා යන්නම
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Habai ithin sir ekka lesi wenne na. Nangi kiyala balana ekek na. Pituwahal karalama dala salli tika rajasanthaka karala dai.
    සීශෙල්ස් වලට පිටුවහල් කරයි. ආ.. යනගමන් ඩිපොසිට් කරන්න සල්ලි ටිකකුත් අතේ යවයි.
     
    • Haha
    Reactions: dilshan87

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    session එක ඉවර වෙලා සතියක් උනා. සමහර විට රාජතන්ත්‍රික හමුවීම් තියෙන්න ඇති 😁