ජනාධිපති චීනේ යයි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාධිපති චීනේ යයි..

    042-620x360.jpg

    012.jpg

    022.jpg

    033.jpg

    061.jpg
     
    • Like
    Reactions: agrmrs

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාධිපතිවරයා ෂැන්ග්හයි නුවරට පැමිණෙයි

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන චීනයේ ෂැන්ග්හයි නුවරට පැමිණි බවත් ඔහුව පුඩොන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී හරසරින් පිළිගත් බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    චිනෙයි අරාබ්යයි තමා යන්න තීයෙන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යෝශිත පුතාත් ගිහින් නේද?:oo: මොනවා හරි ලොකු වැඩකට යන්න ඇත්තේ..:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චිනෙයි අරාබ්යයි තමා යන්න තීයෙන්නේ

    රටේ එකසිය ගානට ප්‍රශ්න. ඒ අස්සේ සවාරි ගහනවා. කීයක් හරි ඉල්ලගන්න තමා ඔය යන්න ඇත්තේ.. අගමැතියා හම්බයො පස්සේ වදිනව. මෙයා චීන්නුට ලොවනවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    රටේ එකසිය ගානට ප්‍රශ්න. ඒ අස්සේ සවාරි ගහනවා. කීයක් හරි ඉල්ලගන්න තමා ඔය යන්න ඇත්තේ.. අගමැතියා හම්බයො පස්සේ වදිනව. මෙයා චීන්නුට ලොවනවා.

    පිස්සුද බන්..ලොක්කාට උන් බලෙන් ණය දෙන්නේ..ආචර්ය මහින්ද රාජපක්ශ ච්නේ මොකක්ද මන්දා සමුලුවක් අමතන්න ද කොහෙද ගිහින් තියෙන්නේ.. :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද බන්..ලොක්කාට උන් බලෙන් ණය දෙන්නේ..ආචර්ය මහින්ද රාජපක්ශ ච්නේ මොකක්ද මන්දා සමුලුවක් අමතන්න ද කොහෙද ගිහින් තියෙන්නේ.. :P
    එහෙමද? මේ පාර ගැනි ගෙදර තියලා වගේ ගිහින් තියෙන්නේ.. ආතල් එකකුත් අරගෙන එයි එහෙනම්.. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    තවත් ලණුවක් කාල මොකක්හරි හුච්චක්කුවකට කරගහයි වගේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රටේ එකසිය ගානට ප්‍රශ්න. ඒ අස්සේ සවාරි ගහනවා. කීයක් හරි ඉල්ලගන්න තමා ඔය යන්න ඇත්තේ.. අගමැතියා හම්බයො පස්සේ වදිනව. මෙයා චීන්නුට ලොවනවා.

    :yes:ඕකා යන plane එක අතුරුදහන් වෙන්නේ නැහැනේ:(