චිනෙයි අරාබ්යයි තමා යන්න තීයෙන්නේ
රටේ එකසිය ගානට ප්රශ්න. ඒ අස්සේ සවාරි ගහනවා. කීයක් හරි ඉල්ලගන්න තමා ඔය යන්න ඇත්තේ.. අගමැතියා හම්බයො පස්සේ වදිනව. මෙයා චීන්නුට ලොවනවා.

එහෙමද? මේ පාර ගැනි ගෙදර තියලා වගේ ගිහින් තියෙන්නේ.. ආතල් එකකුත් අරගෙන එයි එහෙනම්..පිස්සුද බන්..ලොක්කාට උන් බලෙන් ණය දෙන්නේ..ආචර්ය මහින්ද රාජපක්ශ ච්නේ මොකක්ද මන්දා සමුලුවක් අමතන්න ද කොහෙද ගිහින් තියෙන්නේ..![]()

එයාර් පොට් එකයි වරායයි හරි.. දැන් ඉතින් ස්පේස් ස්ටේශන් එකවත් තමා.තවත් ලණුවක් කාල මොකක්හරි හුච්චක්කුවකට කරගහයි වගේ
රටේ එකසිය ගානට ප්රශ්න. ඒ අස්සේ සවාරි ගහනවා. කීයක් හරි ඉල්ලගන්න තමා ඔය යන්න ඇත්තේ.. අගමැතියා හම්බයො පස්සේ වදිනව. මෙයා චීන්නුට ලොවනවා.
ඕකා යන plane එක අතුරුදහන් වෙන්නේ නැහැනේ