ජනාධිපති ජාතිය ඇමතිම අවසාන වාක්‍ය.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අදත් පටන් අරන් උදේම..😂😂😂
    ජෙප්පෝ අවසන් කිරීම
    කාටවත් කඩේ යන්නේ නහම් හැබැයි ජෙප්පෝ ඉන්න බැහැ ලංකාවේ
    රාජපක්කු ඉන්නත් බැහැ

    නියම සිංහල රටක් එනකල් "නියමසින්හලයා " සටනේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir la kala beela sathutin hitiyoth athi. minissu amaruwen indee sirla stress wenna epa eka gana hithala.

    obai ape mahathir, obai ape pootin. rata rakina kenek we nam e obai ape lee quan. obai ape ….
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගුපියො කතාව අහල පොටෝ හදල තෙර්ඩුත් දානව,🤣🤣🤣 අපි තමයි තාම කතාවවත් අහල නැත්තෙ..🤔
    සර් අමතනව බයියො ගනන් ගන්නෙත් නෑ එහෙනම් 🤣🤣🤣
     
    • Like
    Reactions: Ozone4

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    මේ පාර කථාව හොදයි වදින්න කිව්වා රෙස්පෙක්ට් සර් .

    බලමු ඊළඟ අවුරුදු දෙකේ ජෙප්පෝ වෘත්තීය අරගල කොරන හැටි. හොඳම හරිය ආවේ නෑ තාම. waiting... 😂😂😂
    ඉලගට අරගල කරන්න රස්සාවල් නෑ . ඉලගට අරගල කරන්නේ කන්න නැතුව
    ------ Post added on Aug 21, 2021 at 7:20 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    කතාව අහන්න බැරිඋනා පොරගේ..
    කොන්ඩේ කපාගත්තා කොකටත් කියලා වහන්න කලින්..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ජෙප්පන්ට විරුද්ධව විධායක ජනාධිපතිට මොනවහරි කරන්න කියපන් පොන්නය වගෙ ඉන්නෙ නැතුව.
    viruse එක බැදලා කන්න පදුරුජෙප්ප කියන්නේ
    ubalata oneth kohoma hari miniyak maraagann GENEVA geniyanna
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Agree with a lot of things this guy has said 👍

    අවංකම අදහස කිව්වොත් ජනාධිපතිවරයාගෙ ජාතිය ඇමතීම ඔහුගේ කලින් කතා වලට වඩා ඉදිරියෙන් තිබුණා.

    හැබැයි මම හිතන්නේ ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම තුළ තිබුණු වැදගත්ම කොටස දිගටම රට වහලා තිබුණොත් කැප කිරීම් කරන්න සූදානම් වෙන්න කියන එක.

    රට වහලා තිබුණත්, ඇරලා තිබුණත් අපිට ඉස්සරහට එන්න නියමිත වෙන්නෙ ඉතාම අමාරු කාලයක්.

    සුව පහසු ජීවිත තියා අවම පහසුකම් භුක්ති විඳිමින්වත් ජීවත් වෙන්න පුළුවන්ද කියල හිතන්න පුළුවන් කාලයක් නෙවෙයි ඉස්සරහට එන්නෙ.

    එහෙම කාලයකට මුහුණ දෙනකොට රටට අවශ්‍ය ප්‍රධානතම දේ තමයි දේශපාලන නායකත්වය.

    මම පුද්ගලිකව විශ්වාස කරනවා නායකයා අවංකවම කැපකිරීමක් කරමින්, නිවැරදි දෘෂ්ඨියකින් කටයුතු කරමින් මිනිස්සුන්ට ආදර්ශයක් දෙනව නම් අපේ රටේ මිනිස්සු කැප කිරීම් කරන්න ලෑස්ති නැත්තෙ නැහැ. යුද්ධය වෙලාවෙ මිනිස්සු එහෙම කරා.

    කොහොමත් අපේ මිනිස්සු ජීවිත් වෙන්නෙ හරි අමාරුවෙන් නිසා අමුතුවෙන් කැපකිරීම් කරන්න දෙයක් ඇත්තෙත් නැහැ කියන එක වෙනම කතාවක්. හැබැයි මම හිතනවා අපේ මිනිස්සු එක අරමුණකට එකතු කරගත්තොත් කට්ටක් කාලා හරි ඒ වැඩේ ඉවර වෙනකන්ම අල්ලන් ඉන්න බැරි ජාතියක් නෙවෙයි කියලා.

    හැබැයි එහෙම කරන්න නම් පාලකයා ජනතාවට අවංක වෙන්න ඕන. පාලකයා ජනතාවට ඇත්ත කියන්න ඕන. ලෙඩ්ඩු 10,000ක් හම්බෙනවනම් 3500යි කියල කියන්න බැහැ. මරණ 500ක් වෙනවනම් 150 යි කියන්න බැහැ. ඩොලර් නැත්තන් නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ අපි ඒක බලාගන්නම් කියන්න බෑ. ආර්ථිකයට කෙළ වෙලානම් නෑ නෑ අපි දන්නවා කරන්න ඕන හැටි කියලා අර්බුදය තව ටික දවසකට ඉස්සරහට දාගෙන්න උත්සහ කරන්න බැහැ. කොටින්ම කිව්වොත් ජනතාව අන්දන්න බැහැ.

    මම එදා ඉඳන්ම විශ්වාස කරන දෙයක් තමයි මරණාසන්න ලෙඩෙක්ව බේරගන්න අමාරු ශල්‍යකර්මයක් කරන්න ඕන නම් "නෑ නෑ අවුලක් නෑ බය වෙන්න දෙයක් නෑ" කිය කිය වේදනා නාශක දිදී ලෙඩාවයි පවුලේ අයයි රවට්ට රවට්ට ඉඳලා වැඩක් නැහැ. ඇත්ත කියලා අමාරු ශල්‍යකර්මය කරන්නම ඕන.

    හැබැයි මම තමයි සියල්ල දන්නෙ මම තමයි හොඳටම කරන්නෙ කියලා හිතාගෙන නම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වලට නායකත්වය දෙන්න බැහැ.

    විශේෂයෙන්ම අද ජනාධිපතිතුමාගෙ කතාවට මොන තරම් වළංගු භාවයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. Comments දිහා බැලුවොත්, Reactions දිහා බැලුවොත් ජනාධිපතිවරයාගේ වචනය කොයි තරම් දුරට මිනිස්සු පිළිගන්නවද කියන එක බරපතල ප්‍රශ්නයක්.

    මම හිතන්නෙ ආණ්ඩුවේ වගකිවයුත්තන්ට දැන් කරන්න තියෙන්නෙ රුපියල් 5000 කෑලි වලට ආණ්ඩුවට කඩේ යන Page කඩමාලු වලට සල්ලි ගෙවල "සුපිරි කතාවක් කරා" වගේ හිත සනසගන්න එක නෙවෙයි.

    දැන්වත් පටන් ගන්න මිනිස්සුන්ට ඇත්ත කියන්න.ප්‍රශ්නයේ බරපතලකම කියන්න. අමාරුකම කියන්න. අවංකව මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන්න. හරි මිනිස්සුන්ගෙන් අදහස් ගන්න. ටිකක් නම්‍යශීලී වෙන්න. මිනිස්සු එක්ක එකතුවෙලා කැප කිරීමක් කරන්න සූදානම් කියලා පෙන්නන්න.

    අවංකවම තමන්ට දුන්න ජනවරමට සාධාරණයක් කරන්න තමන් උත්සහ කරනව කියලවත් පෙන්නන්න.

    මිනිස්සුන්ට කැප කිරීම් කරන්නය කියලා ආයෙ හෙට ඉඳන් සුපුරුදු උද්දච්ච මෝඩ අමන පාරේ යන්න ගත්තොත් ඉතින් මිනිස්සුන්ගෙ ප්‍රතිචාරවලත් වෙනසක් බලාපොරොත්තු වෙන්න එපා.

    හේතුව නිසා ඵලය හටගන්නවා කියන එක ලෝක ධර්මතාවයක්. ඔබට මිනිස්සුන්ගෙන් යම් ප්‍රතිචාරයක් ලැබෙනවානම් ඒවා ලැබෙන්නේ ඔබේම ක්‍රියකලාපයන් නිසා මිස කුමන්ත්‍රණ නිසා නොවන බව මතක තියාගන්න.

    අපිට සැප විඳින්න උඹලා කැපකිරීම් කරපල්ලා කියලා නම් අපෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුණොත් මේ බරපතල අර්බුදය කොතනින් කොහොම පුපුරලා යයිද කියන්න දන්නෙ නෑ.

    කැපකිරීම් කරන්න ඔබලා ලෑස්ති නම් අපිත් ලෑස්තියි..!!! 🙏🇱🇰

    - Pramith Ganearachchi
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල

    Health Ministry allows 9 more functions to operate during curfew in addition to 19 announced earlier​

    The Health Ministry has issued a statement detailing the another 9 functions permitted to operate during the curfew.

    The Health Ministry has issued a statement detailing the another 9 functions permitted to operate during the curfew.

    IMG-20210821-WA0006.jpg






    Health Ministry had previously allowed 19 more functions to operate during the curfew.

    20210821_021734.jpg




    20210821_021736.jpg
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,754
    2,287
    113
    Janathipathikan , 3n 2 balaya, mulu pavulema kattiyata emathikan, e madhivata Badu valata Tex , Badu Milat Vedi Karla okkoma Karala thavat kepa Karala gotabyage ammata hikenna venne , basilge putha
     
    • Angry
    Reactions: Candid-B

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 ඉදිරියේදි රට දිර්ඝ කාලිනව වසා දැමිමට සිදුවුවහොත් සියලු දෙනාටම යම් කැපකිරිමක් සිදුකිරිමට සිදුවේ. - ජනාධිපති -

    FB-IMG-1629472877110.jpg
    සමූහ දූශනයකට වගේ සැරසෙන්නෙ