Gossip Lanka Eke Dekapu Commentuvak... Venda Puluvan Asannama de meka venna puluvan kiyala Mata Hithenava...
(මේක කඩේ යන කෙනෙක් නම් පල කරන එකක් නෑ ...
නමුත් තිත්ත ඇත්ත මේකයි ...
පොත ලිව්වේ වෙන කෙනෙක් ඒක හරි නමුත් මිනිස්සු එහෙම කියි කියල ඔවුන් දන සිටිය කලින්ම ..
ඔවුන් කලේ ඒකට ඔවුන් විසින්ම මාධව ලෙඩින් නිසා ඔහුගේ නම දාල ප්‍රසිද්ද කලා ...
පසුව ඔවුන්ම කිව්වා මාධව ලෙඩින් එයාට මේක කරන්න බෑ කියල ...
දැන් බහුතරයක් හිතනවා මුලින් කිව්වේ බොරුවක් නිසා මේක ඇත්තටම ලිව්වේ චතුරිකා කියල ..
කොහොමද මොළේ ...මේ කොමෙට් එක දාවි කියල ෂුවර් නෑ මොකද කලින් කොමෙන්ට් දැම්මෙත් නෑ එකයි)