ජබුක්!අනන්ත කිරියේ දහසක් ත්‍රෙඩ් අතරේ
පාළු හුදෙකලා ලිඳම පමණි උරුමේ
අනාථ වූ මට, ඇඩ්රස් නැති විය.... ටන්... ටන්... ටන්...
තනි වේවි... ළිං පතුලේ...
සැමදා රැවටෙන ටොයි බයි සොහොයුරන්ට උපහාරයක් වේවා.
Epic bro

ජබුක්!අනන්ත කිරියේ දහසක් ත්‍රෙඩ් අතරේ
පාළු හුදෙකලා ලිඳම පමණි උරුමේ
අනාථ වූ මට, ඇඩ්රස් නැති විය.... ටන්... ටන්... ටන්...
තනි වේවි... ළිං පතුලේ...
සැමදා රැවටෙන ටොයි බයි සොහොයුරන්ට උපහාරයක් වේවා.

වෙනසක් වෙන්න විදියක් නැනේ මචන්
මහරජා ගිය පාරේම ගිය නැත්නං කොහොමද ආයිත් රට්ටුන්ගේ මූණ බලන්නේ![]()

මෙන්න මේ කමෙන්ට් එක තිබ්බා..
කවුරු දැම්මද නොදනිමි
ජනාධිපති තාත්තා පොත ගැන ප්‍රචාරණ කටයුතු කරන මහතා වෙතයි.මේ සඳහා ඔබට ලක්ෂ 25ක් ලැබුණාදැයි නොදනිමු. නමුත් ඔබේ ප්‍රචාරණය නිසා සුනිල් මාධව ප්‍රේමතිලකට ලැබුණේ සිත් වේදනාව පමණි.
ඔහු කුලියට මුදලට ලියූ පත්තරකාරයකු නොවූ බව දන්නෝ දනිති. වසර 5-6ක් තිස්සේ අසනීපයෙන් නිවසේ පසුවන ඔහු එම පොත ලිව්වේ කෙසේ දැයි දැනගැනීමට අපට ද අවශ්‍යයි. හැකි නම් එය ද මේ ආකාරයෙන් ම ප්‍රදර්ශනය කරන ලෙස ද එසේ නොහැකි නම් දැන්වත් ඔහුට පාඩුවේ ජීවත්වීමට ඉඩ දෙන ලෙස ද කාරුණිකව දන්වා සිිටිමු.
මනෝරා ප්‍රේමතිලක-නන්ජිත මාධව ප්‍රේමතිලක

මේක අමූලික බොරුවක්.....
සුනිල් අයියා මගේ රෝගියෙක්. ඔහු ගෙන් මේක විමසුවා ම මේක පට්ටපල් ගොසිප් කාලකන්නින් ගේ බොරුවක් කියල ඔහු කිව්වා.
අනික සුනිල් අයියා සල්ලි වලට තමන් ගේ හැකියාව සහ ආත්මය පාලවල දෙන දෙකයි පණහේ කෙනෙක් නෙවේ.....
මනෝරා ප්‍රේමතිලක- සුනිල් අයිය ගේ බිරිද...
මෙන්න මේ කමෙන්ට් එක තිබ්බා..
කවුරු දැම්මද නොදනිමි
මනෝරා ප්‍රේමතිලක-නන්ජිත මාධව ප්‍රේමතිලක

සුනිල් මාධව කවදාවත්ම තමන්ගේ වෘත්තීය ගෞරවය මුදලට පාවා දිපු මනුස්සයෙක් නොවේ
ඔය ගොසිප්කාරයෝ දන්නවද සුනිල් මාධව කාගේ කවුද? මොනවද මේ මනුස්සයා කලේ කියලා
චතුරිකාගේ පොත වෙන එකෙක් ලියුවා වෙන්න පුලූවන් ඒත් ලොවෙත් සුනිල් මාධව නම් ලියන්නේ නැහැ
![]()
ජනාධිපති තාත්තා,
මේ දවස්වල කාගේත් කථාබහට ලක්වෙන මාතෘකාවනේ.
ඔය පොතත් එක්ක අපේ සුනිල් අංකල්ව ගාවගෙන කට්ටියක් අතල් එකක් ගන්නවා. ඉතින් ඊයේ මන් බැරිම තැන කථා කරලා ඇහුව අංකල් මොකද්ද මේ කේස් එක කියල.
මම - සුනිල් අංකල්, මොකද්ද මේ වෙන්නේ, ඇත්තද මේ කථාව.
සුනිල් අංකල් - අනේ පිස්සුද බං මට මේ දැන් ලියාගෙන යන මගේ පොත ඉවරකරගන්නවත් සනීපයක් නැතිව ඉන්නේ.
මේක ගැන පොඩි දෙයක් කියන්නම ඕනේ.
ඔය පොත සුනිල් මාධව ප්‍රේමතිලක මහතා ලියලා එකේ සල්ලි හම්බෙනකන් බලන් ඉන්නවා කියලා ගොන් අතල් ගන්න පේජ් ඇඩ්මින්ලගෙන් සහ ගොසිප් සයිට් වල ඇඩ්මින්ලගෙන් කාරුණිකව ඉල්ලමි, තමන්ගේ පේජ් එකේ රේටිං වැඩිකරගන්න රටට වැඩදායි අහිංසක මිනිස්සු ගාවගන්න එපා. සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ කවදාවත් සල්ලි වලට වැඩ කරපු කෙනෙක් නෙමේ. අපේ සුනිල් අංකල් අවුරුදු ගානක ඉදන් අසනීපෙන් ඉන්නේ, ඒ සුන්දර මනුස්සයව අපිට නැති කරන්න එපා මේන්.
සැ:යු: ලිව්වේ මගේ භාෂාවෙන් වදින උන්ට වදින්න
නොදන්නා අයට ලියමි : සමහරු බලනවා ඇති කව්ද මේ සුනිල් මාධව ප්‍රේමතිලක කියන්නේ කියලා. සුනිල් අංකල් ලංකාවේ හොදම අරගල කරපු කව්රුත් හරිහැටි අගැයීමකට ලක් නොකරපු විශිෂ්ඨ කළාකරුවෙක්. වැඩි විස්තර ඕනේ නම් ගූගල් දෙයියාගෙන් අහන්න.