ජනාධිපති තාත්තා PDF - චතුරිකා සිරිසේනා
ඒ දවස්වල තාත්තාගේ හැසිරීම බොහෝම වෙනස්. වෙනදාට තාත්තා උදේට කොරිඩෝ එක දිගේ සිංදුවක් කිය කියා යනවා. ඊට පස්සේ මගේ කාමරයට ඇවිල්ලා මගේ දරුවන් බලනවා.
ඒත් ඒ දවස්වල තාත්තාගේ දින චරියාව වෙනස් වුණා. තාත්තා කල්පනා කර කර ඉන්නවා මං දැක්කා. තාත්තාගේ මූණේ ඉරියව් වෙනස්. මෙහෙම සතියක් විතර ගියාට පස්සේ තාත්තා ගත්ත තීරණය පිළිබඳව අපට කිව්ව. අම්මා ඒකට එකඟ වුණා. ‘දැන් ඔයා අසාධාරණයට ලක් වුණා ඇ
ති. මමත් දරුවොත් ඔයත් එක්ක ඉන්නවා.‘ කියල අම්ම කිව්ව. මේ සමඟ අපේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් වුණා.
සම්පූර්ණ පොත බලන්න මෙතනින් - http://bit.ly/2FH0xVM
ඒ දවස්වල තාත්තාගේ හැසිරීම බොහෝම වෙනස්. වෙනදාට තාත්තා උදේට කොරිඩෝ එක දිගේ සිංදුවක් කිය කියා යනවා. ඊට පස්සේ මගේ කාමරයට ඇවිල්ලා මගේ දරුවන් බලනවා.
ඒත් ඒ දවස්වල තාත්තාගේ දින චරියාව වෙනස් වුණා. තාත්තා කල්පනා කර කර ඉන්නවා මං දැක්කා. තාත්තාගේ මූණේ ඉරියව් වෙනස්. මෙහෙම සතියක් විතර ගියාට පස්සේ තාත්තා ගත්ත තීරණය පිළිබඳව අපට කිව්ව. අම්මා ඒකට එකඟ වුණා. ‘දැන් ඔයා අසාධාරණයට ලක් වුණා ඇ
ති. මමත් දරුවොත් ඔයත් එක්ක ඉන්නවා.‘ කියල අම්ම කිව්ව. මේ සමඟ අපේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් වුණා.සම්පූර්ණ පොත බලන්න මෙතනින් - http://bit.ly/2FH0xVM
Last edited: