ජනාධිපති තාත්තා PDF - චතුරිකා සිරිසේනා

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    ජනාධිපති තාත්තා PDF - චතුරිකා සිරිසේනා

    ඒ දවස්වල තාත්තාගේ හැසිරීම බොහෝම වෙනස්. වෙනදාට තාත්තා උදේට කොරිඩෝ එක දිගේ සිංදුවක් කිය කියා යනවා. ඊට පස්සේ මගේ කාමරයට ඇවිල්ලා මගේ දරුවන් බලනවා.

    ඒත් ඒ දවස්වල තාත්තාගේ දින චරියාව වෙනස් වුණා. තාත්තා කල්පනා කර කර ඉන්නවා මං දැක්කා. තාත්තාගේ මූණේ ඉරියව් වෙනස්. මෙහෙම සතියක් විතර ගියාට පස්සේ තාත්තා ගත්ත තීරණය පිළිබඳව අපට කිව්ව. අම්මා ඒකට එකඟ වුණා. ‘දැන් ඔයා අසාධාරණයට ලක් වුණා ඇ:yes:ති. මමත් දරුවොත් ඔයත් එක්ක ඉන්නවා.‘ කියල අම්ම කිව්ව. මේ සමඟ අපේ ජීවිතේ හැම දෙයක්ම වෙනස් වුණා.

    සම්පූර්ණ පොත බලන්න මෙතනින්
    - http://bit.ly/2FH0xVM




    janadhipathi-thaththa.jpg
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කුඹුර ට ගිනි තියපු එක තියනවා ද?