ජනාධිපති තුමන් ජයටම අවුරුදු කරයි

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
ජනාධිපති තුමන් ජයටම අවුරුදු කරයි

1578-1.jpg

1578-2.jpg

1578-3.jpg

1578-4.jpg

1578-5.jpg

1578-6.jpg
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    527380_305634316171643_100001752317295_652958_1418668520_n.jpg

    ජනාධිපතිවරයාගේ අවුරුදු සුබ පැතුමේ වියදම මිලියන 24 යි

    ජංගම දුරකථන භාවිතා කරන සෑම අයෙක් හටම කෙටි පණිවුඩයක් ලැබුණි. ඒ ජනාධිපතිවරයා විසින් සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පතා එවන ලද කෙටි පණිවුඩයයි.

    සියලුම ජංගම දුරකතන සම්බන්ධතා වෙත එම පණිවුඩය ලැබුණි. ලංකාවේ සමස්ථ ජනගහනය මිලියන 20 වන අතර ජංගම දුරකථන පාරිභෝගිකයන් ගණන මිලියන 16 ක් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

    ඒ අනුව එක් ඕනෑම ජාලයක කෙටි පණිවුඩයක් සඳහා රු.1.50 (with Tax) ක් (මැද අගයක් ලෙස) තැබුවහොත් ජනාධිපතිවරයාගේ අවුරුදු සුබපැතුමේ වටිනාකම මිලියන 24 කි. එක්සත් ජාතීන්ගේ වාර්ථාවලට අනුව ශ්‍රී ලංකාවේ 45% තවමත් ජීවත් වන්නේ දිනකට රු.226 කිනි. එවැනි ආර්ථිකයක් සහිත රටටකට එක් පුද්ගලයෙකුගේ සුබපැතුමක් සඳහා මිලියන 24 වැය කිරීම කෙතරම් සාධාරණද සහ එය කොතරම් මුදල් විනාශ කිරීමක්ද තේරුගැනීමට අපහසු නැත.

    මේ මුදල් අධ්‍යාපනය වෙනුවෙන් යෙදෙව්වානම් හෙට දිනයයේ මෙය කෝටි සියගණනක් ආයෝජනයකි. නමුත් මේ සිදුකරන්නේ වෙනත් ආකාරයක ජනයා වෙත මානසික අල්ලස් දීමක් මෙන්ම ජනවිඥානය තුළට තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනස් ආකාරයකින් එන්නත් කිරීමක් බව මේ පිළිබඳ අදහස් දැක්වූ ආර්ථික විශේඥයින් කීපදෙනෙක්ම "යුක්තිය" ට පැවසීය.
     
    • Like
    Reactions: kandya

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    උඹල කිව්වට විශ්වාස කරන්නෙ නෑ..
    අවුරුදු කන වෙලාවෙත් අපේ තාත්තා ඕකට බැන බැන කෑවෙ බන්..
    හිතපන්.. මේක ඒ තරම්ම එපා වෙලා...:yes::yes:
     
    • Like
    Reactions: ruwanjrc

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    MARA apen banum ahanawata sunimal kamatida koheda
    wade thiyenne meke ewun baninne MARA tawath sunimal tawath nemei
    sunimalge AMMATA
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    උඹල කිව්වට විශ්වාස කරන්නෙ නෑ..
    අවුරුදු කන වෙලාවෙත් අපේ තාත්තා ඕකට බැන බැන කෑවෙ බන්..
    හිතපන්.. මේක ඒ තරම්ම එපා වෙලා...:yes::yes:

    නමුත් පොරට තාම ජනප්‍රියත්වයක් දකුනේ තියෙනවා.අර යුද්දේ දිනපු එකේ පැට්‍රල් චුට්ටක් තව ටික දුරක් දුවන්න ඉතිරි වෙලා තියෙනවා. ඒකයි .පැට්‍රල් බැස්ස ගමන් ආන්ඩුවේම ඉන්න අයම කෙලවන්න පටන් ගනී.අර චන්ද්‍රිකාට වගේ.:(
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    බැරි වෙලාවත් කොටි ඉවර කරන්න බැරි වුනානම් පොරගේ ජනප්‍රියත්වය මෙලහකට 15%කටත් වඩා බැහලා. එහෙමනම් ඇතුලෙන්ම ගිනි වලි. මේකයි ගම්බදව තවම චන්දයකින් මිනිහව වට්ටන්න බෑ.ඒක නිසා තව වසරක් හමාරක් ඔහේ දුවන්න දෙන්න වෙනවා.නට්ටන් වෙලා අන්තිමට මිනිහටම තේරෙයි තවත් රට ඉස්සරහට ගෙනියන්න බෑ කියලා.එතකොට මිනිහා පෝස්ට් එක අත හරී.
    තව මාස කීපයකින් රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ කියලා නිලධාරින් කියනවා.:lol:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    527380_305634316171643_100001752317295_652958_1418668520_n.jpg

    ජනාධිපතිවරයාගේ අවුරුදු සුබ පැතුමේ වියදම මිලියන 24 යි

    ජංගම දුරකථන භාවිතා කරන සෑම අයෙක් හටම කෙටි පණිවුඩයක් ලැබුණි. ඒ ජනාධිපතිවරයා විසින් සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පතා එවන ලද කෙටි පණිවුඩයයි.

    සියලුම ජංගම දුරකතන සම්බන්ධතා වෙත එම පණිවුඩය ලැබුණි. ලංකාවේ සමස්ථ ජනගහනය මිලියන 20 වන අතර ජංගම දුරකථන පාරිභෝගිකයන් ගණන මිලියන 16 ක් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

    ඒ අනුව එක් ඕනෑම ජාලයක කෙටි පණිවුඩයක් සඳහා රු.1.50 (with Tax) ක් (මැද අගයක් ලෙස) තැබුවහොත් ජනාධිපතිවරයාගේ අවුරුදු සුබපැතුමේ වටිනාකම මිලියන 24 කි. එක්සත් ජාතීන්ගේ වාර්ථාවලට අනුව ශ්‍රී ලංකාවේ 45% තවමත් ජීවත් වන්නේ දිනකට රු.226 කිනි. එවැනි ආර්ථිකයක් සහිත රටටකට එක් පුද්ගලයෙකුගේ සුබපැතුමක් සඳහා මිලියන 24 වැය කිරීම කෙතරම් සාධාරණද සහ එය කොතරම් මුදල් විනාශ කිරීමක්ද තේරුගැනීමට අපහසු නැත.

    මේ මුදල් අධ්‍යාපනය වෙනුවෙන් යෙදෙව්වානම් හෙට දිනයයේ මෙය කෝටි සියගණනක් ආයෝජනයකි. නමුත් මේ සිදුකරන්නේ වෙනත් ආකාරයක ජනයා වෙත මානසික අල්ලස් දීමක් මෙන්ම ජනවිඥානය තුළට තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනස් ආකාරයකින් එන්නත් කිරීමක් බව මේ පිළිබඳ අදහස් දැක්වූ ආර්ථික විශේඥයින් කීපදෙනෙක්ම "යුක්තිය" ට පැවසීය.

    14.gif
    4+ :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,781
    3,367
    113
    මේ දවස්වල ‍හුවමාරු වෙන ලස්සන කියමනක් මේකට අපූරුවට ගැළපෙනවා.

    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ.

    :lol::lol:
    gossip 9