munta mokda bn munta kota tika thiyenwa mun hodata awrurdu gannwa 7500.00 pawula ithin awurudu thiya lol owa kiyala wadka nh 
උඹල කිව්වට විශ්වාස කරන්නෙ නෑ..
අවුරුදු කන වෙලාවෙත් අපේ තාත්තා ඕකට බැන බැන කෑවෙ බන්..
හිතපන්.. මේක ඒ තරම්ම එපා වෙලා...![]()


![]()
ජනාධිපතිවරයාගේ අවුරුදු සුබ පැතුමේ වියදම මිලියන 24 යි
ජංගම දුරකථන භාවිතා කරන සෑම අයෙක් හටම කෙටි පණිවුඩයක් ලැබුණි. ඒ ජනාධිපතිවරයා විසින් සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පතා එවන ලද කෙටි පණිවුඩයයි.
සියලුම ජංගම දුරකතන සම්බන්ධතා වෙත එම පණිවුඩය ලැබුණි. ලංකාවේ සමස්ථ ජනගහනය මිලියන 20 වන අතර ජංගම දුරකථන පාරිභෝගිකයන් ගණන මිලියන 16 ක් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව එක් ඕනෑම ජාලයක කෙටි පණිවුඩයක් සඳහා රු.1.50 (with Tax) ක් (මැද අගයක් ලෙස) තැබුවහොත් ජනාධිපතිවරයාගේ අවුරුදු සුබපැතුමේ වටිනාකම මිලියන 24 කි. එක්සත් ජාතීන්ගේ වාර්ථාවලට අනුව ශ්‍රී ලංකාවේ 45% තවමත් ජීවත් වන්නේ දිනකට රු.226 කිනි. එවැනි ආර්ථිකයක් සහිත රටටකට එක් පුද්ගලයෙකුගේ සුබපැතුමක් සඳහා මිලියන 24 වැය කිරීම කෙතරම් සාධාරණද සහ එය කොතරම් මුදල් විනාශ කිරීමක්ද තේරුගැනීමට අපහසු නැත.
මේ මුදල් අධ්‍යාපනය වෙනුවෙන් යෙදෙව්වානම් හෙට දිනයයේ මෙය කෝටි සියගණනක් ආයෝජනයකි. නමුත් මේ සිදුකරන්නේ වෙනත් ආකාරයක ජනයා වෙත මානසික අල්ලස් දීමක් මෙන්ම ජනවිඥානය තුළට තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වෙනස් ආකාරයකින් එන්නත් කිරීමක් බව මේ පිළිබඳ අදහස් දැක්වූ ආර්ථික විශේඥයින් කීපදෙනෙක්ම "යුක්තිය" ට පැවසීය.


