මේ දවස්වල හුවමාරු වෙන ලස්සන කියමනක් මේකට අපූරුවට ගැළපෙනවා.
ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්ය ඛණ්ඩයක්...
"හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ.
gossip 9
මොනවා උනත් ජනාධිපතිවරයේක් මේ විදියට අවුරුදු චාරිත්ර කරන එක ගැන සතුටු වෙන්න ඕනේ
මොකද කලින් ජනාධිපතිවරු,අගමැතිවරු හිටියට නමටවත් චරිට්ත්රවාරිත්ර කරේ නෑ.ඒ දවස් වලට රටේවත් ඉන්න උන්ට ඕනෑකමක් තිබ්බේ නැ

මේ දවස්වල හුවමාරු වෙන ලස්සන කියමනක් මේකට අපූරුවට ගැළපෙනවා.
ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්ය ඛණ්ඩයක්...
"හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ.
gossip 9

මේක ඉතින් බොහොවිට විය හකි දෙයක්...
කිරි උතුරන්න ලිප බදින්නෙ අලුත් තැනක ඉතින් ඕක ලේසියකට පත්තු වෙන්නේ නෑ.අලුත් මුට්ටිය ජලය උරගෙන තිබීම,එලිමහනේ නිසා හරියට ගින්දර වදින්නෙත්න් නෑ...
ජනධිපතිතුමගෙ ගෙදර මුලින්ම කිරි ඉතිරෙන්න ඔන කියල චාරිත්රයක් නෑනෙ.
අනේ බන් අපේ ගෙවල්වලත අලුත් මුට්ටියක ඔය විදිහට තමයි කිරි ඉතිරුවේ.පටස් ගාලා ඉතිරුනා.හැබයි එයාගේ නැකතට අපි ඉතිරුවේ නෑ. හිතවත් කෙනෙක්ගෙන් නැකත් ගමටම හම්බ වුනා.කෝරලේමහත්තයා;12518530 said:මේක ඉතින් බොහොවිට විය හකි දෙයක්...කිරි උතුරන්න ලිප බදින්නෙ අලුත් තැනක ඉතින් ඕක ලේසියකට පත්තු වෙන්නේ නෑ.අලුත් මුට්ටිය ජලය උරගෙන තිබීම,එලිමහනේ නිසා හරියට ගින්දර වදින්නෙත්න් නෑ...
ජනධිපතිතුමගෙ ගෙදර මුලින්ම කිරි ඉතිරෙන්න ඔන කියල චාරිත්රයක් නෑනෙ.
![]()

කෝරලේමහත්තයා;12518530 said:මේක ඉතින් බොහොවිට විය හකි දෙයක්...කිරි උතුරන්න ලිප බදින්නෙ අලුත් තැනක ඉතින් ඕක ලේසියකට පත්තු වෙන්නේ නෑ.අලුත් මුට්ටිය ජලය උරගෙන තිබීම,එලිමහනේ නිසා හරියට ගින්දර වදින්නෙත්න් නෑ...
ජනධිපතිතුමගෙ ගෙදර මුලින්ම කිරි ඉතිරෙන්න ඔන කියල චාරිත්රයක් නෑනෙ.
![]()

ඒක රටට වැදගත්.ජනාදිපති කියන්නේ රටේ නායකතුමා.එයා ගැන දැඩි අවදානයෙන් ඉන්න ඕනී නේද?ඔය පුටුවෙන් බැහලා ගිය දවසට ඉන්නවද මලාද කියලවත් අපි හොයන්නේ නෑ. ඒක නිසා දැන්වත් ඉල්ලා අස්වෙන්න කියපන්.මාර සින් එක කියන්නේ අපි තමයි හොයන්නේ නැත්තේ,මේ ගැණු unp කාරයෝ ටික ලිප පත්තු වෙලා කිරි උතුරනවද කියලත් හොයල,විලි ලැජ්ජාවේ බැ මහ ගැණු ටිකක් ඉන්නේ.
![]()
ලොකු කර්මයක් පස්සෙන් එනවා unp කාරයන්ගෙනම්,මැයි මාසේ ලංකාවේ දේශපාලන විපර්යාසයක් වෙනවා.මහින්දගේ කාලේ මැයි වලින් ඉවරයි. ඒක ප්රොෆෙසි එකක් විදිහට ඉන්දියන් දේවඥයන් මරාට දන්වලා තියෙනවා.
දුටු ගැමුනුගේ කඩුව හොයන්නේ එකයි. දුටු ගැමුනු කඩුව හම්බ වෙන පාටක් නෑ.
අවුරුද්දට කලින් භූමිය හෙල්ලුනා.කාල්ටන් වලින් මැදමුලානට දිව්වා.ආපහු කාල්ටන් හෙමින් සැරේ ආවා.
ඒ විතරක් නෙවෙයි කටට දුන්න කිරිබත් කෑල්ල බිමට වැටුනා. කොච්චර රත් කරත් කිරි ඉතිරුවේ නෑ.ඇතෙක් හෙන ගහලා මැරුනා.
මේ අනුව මරාට ලොකු අපලයක් තියෙනවා. ලොකු කර්මයක් පස්සෙන් එනවා වගේ දැනෙනවා ඇති. හුඟක් බය වෙලා ඉන්නේ.
![]()

අයි බන් උබල ඔච්චර මෝඩ, ඉන්නේ ඉන්ටර්නෙට් එකේ විස්වාස කරන්නේ 17 සියවසේ මිත්යා විස්වාස,

අනේ උබලත්.

ලොකු කර්මයක් පස්සෙන් එනවා unp කාරයන්ගෙනම්,අයි බන් උබල ඔච්චර මෝඩ, ඉන්නේ ඉන්ටර්නෙට් එකේ විස්වාස කරන්නේ 17 සියවසේ මිත්යා විස්වාස,
අනේ උබලත්.
![]()
ලොකු කර්මයක් පස්සෙන් එනවා unp කාරයන්ගෙනම්,අයි බන් උබල ඔච්චර මෝඩ, ඉන්නේ ඉන්ටර්නෙට් එකේ විස්වාස කරන්නේ 17 සියවසේ මිත්යා විස්වාස,
අනේ උබලත්.
![]()
ඉතින් බන් රටට වැදගත්ද ජනදිපතිතුමාගේ ගෙදර ලිප පත්තු වෙනවද ,ඒක රටට වැදගත්.ජනාදිපති කියන්නේ රටේ නායකතුමා.එයා ගැන දැඩි අවදානයෙන් ඉන්න ඕනී නේද?ඔය පුටුවෙන් බැහලා ගිය දවසට ඉන්නවද මලාද කියලවත් අපි හොයන්නේ නෑ. ඒක නිසා දැන්වත් ඉල්ලා අස්වෙන්න කියපන්.

කිරි උතුරනවද කියන දේවල් ,

උබලටනේ උවමනා වෙලා තියෙන්නෙ එක.
පේනව පේනව කාටද අතවරේ වෙලා තියෙනේ කියල පාට දැක්කමකව්ද මන්ද එකෙක් කියල තිබුන තොට UNP කාරයෙක් ලිංගික අතවරයක් කරලලු
උබUNP කාරයොන්ට බනින්න්නේ