ජනාධිපති තුමන් ජයටම අවුරුදු කරයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1580-1.jpg

    හොරුන්ගේ බඩවල් ටික බලපල්ලකො.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ දවස්වල ‍හුවමාරු වෙන ලස්සන කියමනක් මේකට අපූරුවට ගැළපෙනවා.

    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ.

    :lol::lol:
    gossip 9

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif

    rofl.gif
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,193
    1,796
    113
    Badulla
    මොනවා උනත් ජනාධිපතිවරයේක් මේ විදියට අවුරුදු චාරිත්‍ර කරන එක ගැන සතුටු වෙන්න ඕනේ
    මොකද කලින් ජනාධිපතිවරු,අගමැතිවරු හිටියට නමටවත් චරිට්‍ත්‍රවාරිත්‍ර කරේ නෑ.ඒ දවස් වලට රටේවත් ඉන්න උන්ට ඕනෑකමක් තිබ්බේ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes:
     
    Deads

    Member
    Apr 12, 2012
    4
    0
    0
    ජනාධිපතිට කැවු 'කිරිබත් කට' බිම වැටීම අසුබලූ!

    2012 අප්‍රේල් 15 වෙනි ඉරිදා, 01:52 සාමාන්‍ය

    Share

    Mahinda_Rice.jpg

    මෙවර අලූත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයේදී, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් නැකැත් වේලාවට ජනාධිපතිවරයාට කෑවූ කිරිබත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම බරපතල අසුබ කාරණයක් බව ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියකු අප වෙත පැවසීය.
    මෙම සිද්ධිය පිළිබඳ අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරියකු කියා සිටියේ, එම සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා බලවත් සේ කලබලයට පත්ව කාල්ටන් හී සිට විසුරුවා හැරි සජීවී රූපවාහිනී වැඩ සටහන වහාම නවත්වන ලෙස නියෝග කළ බවයි.
    ජනාධිපතිවරයාගේ පුතුන් කිසිවෙකු මෙම අවුරුදු චාරිත්‍ර වැඩ සටහනට සහබාගි නොවීම විශේෂ ලක්ෂණයකි. නාමල් රාජපක්ෂ මහතා සහ යෝෂිත රාජපක්ෂයන්ද ජනාධිපති පුතුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම නියෝජනය කරමින් මේ වනවිට විදේශ ගත වී තිබේ.
    ජනාධිපති ආර්යාව කැවූ කිරි බත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම පමණක් නොව, අවුරුදු උදාවත් සමඟ කෝට්ටේ රජමහ විහාරයේ ලංකා නැමති හස්ති රාජයා අකුණුසැර වැදී මිය යෑමද අසුබ කාරණයක් බව අප වෙත තොරතුරු ලබා දුන් ජෝතිෂ්‍යවේදියන් වැඩි දුරටත් පැවසීය

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    මේ දවස්වල ‍හුවමාරු වෙන ලස්සන කියමනක් මේකට අපූරුවට ගැළපෙනවා.

    ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතාට අලුත් අවුරුදු සජීව විකාශයේදී මැද මුලන පෙන්වන විට කියන්න කට පාඩම් කරගත හැකි වාක්‍ය ඛණ්ඩයක්...

    "හසන්ත, ආඩම්බරයි නේද? ...ඇඟේ මවිල් කෙළින් වෙනවා හසන්ත මේවා දකින කොට... මට දැන් මැරෙන්න බයක් නෑ.. මේ රට හරි පැත්තට යනවා.. අපේ ආර්ය සිංහල ශිෂ්ඨාචාරය ඇස් පනා පිට පිබිදිලා නේද හසන්ත... ?.. අර බලන්න අර මහා තේජස්වි පුරුෂයා... මේ අපේ පවුලේ තාත්තා... මේ රජතුමා නේද කිරි උතුරුවන්නෙ... අර සිංහ රාජයෙක්ගෙ ලඟින් හීලෑ වුණු සිංහ පැටව් ටිකක් වගේ ඉන්නෙ කුමාරවරු නේද...? අර .. අන්න දේවින් වහන්සෙ ලිප පත්තු කළා හරියටම නැකතට.. මේ අපේ පවුලෙ අම්මා කියන වචනයේ අර්ථය නේද හසන්ත අපිට පෙන්වන්නේ.. අපේ අතීත සිංහල රජු නේද මේ රුහුණෙන් ආයෙ පේන්නෙ.. අර කුමාරවරු නේද..? අර දේවීන් වහන්සෙ නේද..? අර කිරි මුට්ටි වහන්සෙ නේද..? රජ මැදුරෙ කිරි මුට්ටියට අපි නිකම්ම නිකං මුට්ටිය කිව්වෙ නෑ හසන්ත ඉස්සර, අපි කිව්වෙ කිරි මුට්ටි වහන්සෙ කියලා... අන්න කිරි මුට්ටි වහන්සෙගෙන් කිරි වහන්සෙ උතුරනවා.. අර දර වහන්සෙ තෙමෙනවා... මහා ආශ්චර්යක් නෙ හසන්ත .. මේකනේ අපි දකින්න පතපු දේ.

    :lol::lol:
    gossip 9

    :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මේක ඉතින් බොහොවිට විය හකි දෙයක්...:Dකිරි උතුරන්න ලිප බදින්නෙ අලුත් තැනක ඉතින් ඕක ලේසියකට පත්තු වෙන්නේ නෑ.අලුත් මුට්ටිය ජලය උරගෙන තිබීම,එලිමහනේ නිසා හරියට ගින්දර වදින්නෙත්න් නෑ...:shocked:ජනධිපතිතුමගෙ ගෙදර මුලින්ම කිරි ඉතිරෙන්න ඔන කියල චාරිත්‍රයක් නෑනෙ.:yes:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    කෝරලේමහත්තයා;12518530 said:

    අනේ බන් අපේ ගෙවල්වලත අලුත් මුට්ටියක ඔය විදිහට තමයි කිරි ඉතිරුවේ.පටස් ගාලා ඉතිරුනා.හැබයි එයාගේ නැකතට අපි ඉතිරුවේ නෑ. හිතවත් කෙනෙක්ගෙන් නැකත් ගමටම හම්බ වුනා.
    මහින්දට ආය කිරි උතුරන්නේ නෑ.
    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝරලේමහත්තයා;12518530 said:
    මේක ඉතින් බොහොවිට විය හකි දෙයක්...:Dකිරි උතුරන්න ලිප බදින්නෙ අලුත් තැනක ඉතින් ඕක ලේසියකට පත්තු වෙන්නේ නෑ.අලුත් මුට්ටිය ජලය උරගෙන තිබීම,එලිමහනේ නිසා හරියට ගින්දර වදින්නෙත්න් නෑ...:shocked:ජනධිපතිතුමගෙ ගෙදර මුලින්ම කිරි ඉතිරෙන්න ඔන කියල චාරිත්‍රයක් නෑනෙ.:yes:

    :P:P:P
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මැයි මාසේ ලංකාවේ දේශපාලන විපර්යාසයක් වෙනවා.මහින්දගේ කාලේ මැයි වලින් ඉවරයි. ඒක ප්‍රොෆෙසි එකක් විදිහට ඉන්දියන් දේවඥයන් මරාට දන්වලා තියෙනවා.
    දු‍ටු ගැමුනුගේ කඩුව හොයන්නේ එකයි. දු‍ටු ගැමුනු කඩුව හම්බ වෙන පාටක් නෑ.:shocked:

    අවුරුද්දට කලින් භූමිය හෙල්ලුනා.කාල්ටන් වලින් මැදමුලානට දිව්වා.ආපහු කාල්ටන් හෙමින් සැරේ ආවා.
    ඒ විතරක් නෙවෙයි කටට දුන්න කිරිබත් කෑල්ල බිමට වැ‍ටුනා. කොච්චර රත් කරත් කිරි ඉතිරුවේ නෑ.ඇතෙක් හෙන ගහලා මැරුනා.
    මේ අනුව මරාට ලොකු අපලයක් තියෙනවා. ලොකු කර්මයක් පස්සෙන් එනවා වගේ දැනෙනවා ඇති. හුඟක් බය වෙලා ඉන්නේ.

    :shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර සින් එක කියන්නේ අපි තමයි හොයන්නේ නැත්තේ,මේ ගැණු unp කාරයෝ ටික ලිප පත්තු වෙලා කිරි උතුරනවද කියලත් හොයල,:lol::lol::lol::lol: විලි ලැජ්ජාවේ බැ මහ ගැණු ටිකක් ඉන්නේ. :P:P
     
    ඒක රටට වැදගත්.ජනාදිපති කියන්නේ රටේ නායකතුමා.එයා ගැන දැඩි අවදානයෙන් ඉන්න ඕනී නේද?ඔය පු‍ටුවෙන් බැහලා ගිය දවසට ඉන්නවද මලාද කියලවත් අපි හොයන්නේ නෑ. ඒක නිසා දැන්වත් ඉල්ලා අස්වෙන්න කියපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැයි මාසේ ලංකාවේ දේශපාලන විපර්යාසයක් වෙනවා.මහින්දගේ කාලේ මැයි වලින් ඉවරයි. ඒක ප්‍රොෆෙසි එකක් විදිහට ඉන්දියන් දේවඥයන් මරාට දන්වලා තියෙනවා.
    දු‍ටු ගැමුනුගේ කඩුව හොයන්නේ එකයි. දු‍ටු ගැමුනු කඩුව හම්බ වෙන පාටක් නෑ.:shocked:
    අවුරුද්දට කලින් භූමිය හෙල්ලුනා.කාල්ටන් වලින් මැදමුලානට දිව්වා.ආපහු කාල්ටන් හෙමින් සැරේ ආවා.
    ඒ විතරක් නෙවෙයි කටට දුන්න කිරිබත් කෑල්ල බිමට වැ‍ටුනා. කොච්චර රත් කරත් කිරි ඉතිරුවේ නෑ.ඇතෙක් හෙන ගහලා මැරුනා.
    මේ අනුව මරාට ලොකු අපලයක් තියෙනවා. ලොකු කර්මයක් පස්සෙන් එනවා වගේ දැනෙනවා ඇති. හුඟක් බය වෙලා ඉන්නේ.

    :shocked::shocked::shocked:
    ලොකු කර්මයක් පස්සෙන් එනවා unp කාරයන්ගෙනම්,:lol::lol::lol:අයි බන් උබල ඔච්චර මෝඩ, ඉන්නේ ඉන්ටර්නෙට් එකේ විස්වාස කරන්නේ 17 සියවසේ මිත්‍යා විස්වාස,:lol::lol::lol: අනේ උබලත්.:P:P:P
     
    • Like
    Reactions: suchakamo

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ලොකු කර්මයක් පස්සෙන් එනවා unp කාරයන්ගෙනම්,:lol::lol::lol:අයි බන් උබල ඔච්චර මෝඩ, ඉන්නේ ඉන්ටර්නෙට් එකේ විස්වාස කරන්නේ 17 සියවසේ මිත්‍යා විස්වාස,:lol::lol::lol: අනේ උබලත්.:P:P:P

    ඒ කියන්නේ උඹ බෞද්ධයෙක් නෙවෙයි නේද? මචන් බෞද්ධ අපි කර්මය සහ ඵලය විශ්වාස කරනවා.ඒක නිසා අපි අකුසල් වලින් වැලකිලා ඉන්නේ.උඹලා ඉතින් අල්ලා දෙවියන් අහන ප්‍රශ්න වලට උත්තර දුන්නම ස්වර්ගෙට යනවා කියලනේ විශ්වාස කරන්නේ.අනේ කට ඇරගෙන හිටපන් අල්ලා ඇවිල්ලා උඹලව ස්වර්ගෙට උස්සනකම්.
     
    AbaranAtha

    Member
    Apr 13, 2012
    300
    21
    0
    madamulana
    ලොකු කර්මයක් පස්සෙන් එනවා unp කාරයන්ගෙනම්,:lol::lol::lol:අයි බන් උබල ඔච්චර මෝඩ, ඉන්නේ ඉන්ටර්නෙට් එකේ විස්වාස කරන්නේ 17 සියවසේ මිත්‍යා විස්වාස,:lol::lol::lol: අනේ උබලත්.:P:P:P

    කව්ද මන්ද එකෙක් කියල තිබුන තොට UNP කාරයෙක් ලිංගික අතවරයක් කරලලු
    උබUNP කාරයොන්ට බනින්න්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක රටට වැදගත්.ජනාදිපති කියන්නේ රටේ නායකතුමා.එයා ගැන දැඩි අවදානයෙන් ඉන්න ඕනී නේද?ඔය පු‍ටුවෙන් බැහලා ගිය දවසට ඉන්නවද මලාද කියලවත් අපි හොයන්නේ නෑ. ඒක නිසා දැන්වත් ඉල්ලා අස්වෙන්න කියපන්.
    ඉතින් බන් රටට වැදගත්ද ජනදිපතිතුමාගේ ගෙදර ලිප පත්තු වෙනවද ,:lol::lol: කිරි උතුරනවද කියන දේවල් ,:lol::lol:
    අනේ අපිට නම් ඔය වගේ ඕපාදුප වලින් වැඩක් නැ, ඔවුව හොදයි ඉදලග සංගමේට,:lol::lol:

    උබ ගිහින් කියප ඉල්ලලා අස් වෙන්ඩ කියල,:lol::lol:උබලටනේ උවමනා වෙලා තියෙන්නෙ එක.:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්ද මන්ද එකෙක් කියල තිබුන තොට UNP කාරයෙක් ලිංගික අතවරයක් කරලලු
    උබUNP කාරයොන්ට බනින්න්නේ
    පේනව පේනව කාටද අතවරේ වෙලා තියෙනේ කියල පාට දැක්කම :lol::lol::lol: