ජනාධිපති තුමාගේ විශේෂ කථාව

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ජනාධිපති තුමාගේ විශේෂ කථාව

    අද සිරා අයි.ටී.එන්. එකේ කථා කරනවා ඔන්න සුරංගනා කථා අහන උන බලපල්ලා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මහින්ද මහින්ද කිය කියා අඬයි, හැපෙයි, වැලපෙයි, හොටු හූරලම නහය රතු වෙයි. ඔච්චරයි බන්...........................
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක පාරක් කිව්වා ඡනතාව අපහුසුතාවයට පත් වෙන කිසිම බද්දක් ගහන්නේ නෑ කියලා කියලා සතියක් ගියේ නෑ බොන වතුර ටිකටත් බදු ගැහුවා
    තව පාරක් කිව්වා කෑලෑ කපන්න දෙන්නේ නෑ වන විනාශ කරන අය පිලිබදව පෞද්ගලිකව තමන්ට දන්වන්න දැඩි දඩුවම් දෙනවා කියලා අන්තිමට විල්පත්තුවේ බාගයක්ම බදුර්දින්ට දුන්නා
    දැන් කියයි රණ විරුවන්ට දඩුවම් දෙන්නේ නෑ කියලා ඔක කියලා සතියක් විතර ගියානම් කොරපු හරිය තේරෙයි
     
    :(:(
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දහම් සිරිසේනට කේන්ති ගිහින්.. ඉතින් පුතේ ඇත්තනේ. මූට අද කියන දේ හෙට මතක නෑනේ..
    3iD3MOQ.png

    :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එක පාරක් කිව්වා ඡනතාව අපහුසුතාවයට පත් වෙන කිසිම බද්දක් ගහන්නේ නෑ කියලා කියලා සතියක් ගියේ නෑ බොන වතුර ටිකටත් බදු ගැහුවා
    තව පාරක් කිව්වා කෑලෑ කපන්න දෙන්නේ නෑ වන විනාශ කරන අය පිලිබදව පෞද්ගලිකව තමන්ට දන්වන්න දැඩි දඩුවම් දෙනවා කියලා අන්තිමට විල්පත්තුවේ බාගයක්ම බදුර්දින්ට දුන්නා
    දැන් කියයි රණ විරුවන්ට දඩුවම් දෙන්නේ නෑ කියලා ඔක කියලා සතියක් විතර ගියානම් කොරපු හරිය තේරෙයි

    mal punnayek ban mu :(:(:(
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    නෙද්දකින් විතරක්. මරාට කඩේ යනවා නෙවෙයි. ප්‍ර‍ේමා ජේආර් මරා කලාම් බුෂ් වගේ අය විතරක් නෙවෙයි ස්වාසිලන්තේ රජාත් මුට වඩා පට්ට පොරවල්. කරුමෙි කරුමේ. අයවැයක් වත් පැරදුනොත් ගොඩ යන්න පුලුවන් වෙිවිද බන්?