ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    UNP ඒකනේ බන් විවුර්ථ ආර්ථිකේ ඇති කරේ. UNP කොහෙද රට දුප්පත් කරේ? :baffled::baffled:

    ලොල් , ඔයව කිව්වේ , ඔය විවුර්ත අර්තිකෙම තම අපේ රට දුප්පත් කලේ , ඕක තමයි කරපු ලොකුම විනාසේ විවුර්ත අරතිකයක් ගෙන කොට ඒක සිමා සහිතව ගෙන්න ඕනේ , අපේ රටේ මිනිස්සුන්ට නැගිටින්න තිබ්බ අවස්ථාව බෙල්ල කපනවා වගේ නැති කරලා දැම්මා ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල් , ඔයව කිව්වේ , ඔය විවුර්ත අර්තිකෙම තම අපේ රට දුප්පත් කලේ , ඕක තමයි කරපු ලොකුම විනාසේ විවුර්ත අරතිකයක් ගෙන කොට ඒක සිමා සහිතව ගෙන්න ඕනේ , අපේ රටේ මිනිස්සුන්ට නැගිටින්න තිබ්බ අවස්ථාව බෙල්ල කපනවා වගේ නැති කරලා දැම්මා ,

    ඒ කාලේ යුද්දේ තිබුනත් මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබුණා බන්. දැන් මිනිස්සුන්ට යුද්දෙත් නෑ අතේ සල්ලිත් නෑ. සල්ලි තියෙන්නේ හූරගෙන කන දේශපාලුවෝ ළඟ.
     
    thanujaka

    Well-known member
  • අපි දන්න විදිහට නම් ඔය කිසිම නිතියක් විදායක ජනාධිපතිට බලපාන්නෙ නැ නේද???ඇයි නිතිය දන්න අයත් අනිත් අයව නොමග යවන්නෙ.????

    නෑ නෑ.
    ජනාධිපතිට නඩු කටයුතු වලින් මුක්තියක් මිසක් නීතියෙන් මුක්තියක් තියෙනවා කියල එකක් නෑ.
    ජනාධිපතිව එදිරිව කිසිම හේතුවක් හින්ද නඩු පවරන්න බෑ කියල විතරයි ඒ නීතියේ තියෙන්නේ.
    එහෙමනං ජනාධිපතිට පුළුවන් නේ නීතියේ තියෙන්නේ ජනාධිපතිට ධුරය දරන්න පුළුවන් අවුරුදු 6ක් කියල උනාට මට ඔය නීති අදාළ නෑ මම මට කැමති කාලයක් ධුරයේ ඉන්නව කියල අවුරුදු 10ක් උනත් ධුරයේ ඉන්න. එහෙම කරන්න බෑ.
    වැරදියට අවබෝධ කරගන්න එපා. ජනාධිපතිට නඩු පැවරීමෙන් විතරයි මුක්තියක් තියෙන්නේ, නීතියෙන් මුක්තියක් නෑ. ඒ දෙක දෙකක්.
    අනික මම කිව්වේ හරිම නීතිමය තත්ත්වය. මට කාවවත් නොමග යවන්න ඕනේ නෑ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අපි දන්න විදිහට නම් ඔය කිසිම නිතියක් විදායක ජනාධිපතිට බලපාන්නෙ නැ නේද???ඇයි නිතිය දන්න අයත් අනිත් අයව නොමග යවන්නෙ.????

    Leo Tolstoy ලියපු අම්මා වගේද?:rofl::rofl: අනේ පොන්නයෝ පුක දෙන්නෙ නැතුව දන්න පුකක් කරගෙන හිටපන්, ලොවන්නා :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි දන්න විදිහට නම් ඔය කිසිම නිතියක් විදායක ජනාධිපතිට බලපාන්නෙ නැ නේද???ඇයි නිතිය දන්න අයත් අනිත් අයව නොමග යවන්නෙ.????

    කව්ද එහෙම කිව්වේ?:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ නෑ.
    ජනාධිපතිට නඩු කටයුතු වලින් මුක්තියක් මිසක් නීතියෙන් මුක්තියක් තියෙනවා කියල එකක් නෑ.
    ජනාධිපතිව එදිරිව කිසිම හේතුවක් හින්ද නඩු පවරන්න බෑ කියල විතරයි ඒ නීතියේ තියෙන්නේ.
    එහෙමනං ජනාධිපතිට පුළුවන් නේ නීතියේ තියෙන්නේ ජනාධිපතිට ධුරය දරන්න පුළුවන් අවුරුදු 6ක් කියල උනාට මට ඔය නීති අදාළ නෑ මම මට කැමති කාලයක් ධුරයේ ඉන්නව කියල අවුරුදු 10ක් උනත් ධුරයේ ඉන්න. එහෙම කරන්න බෑ.
    වැරදියට අවබෝධ කරගන්න එපා. ජනාධිපතිට නඩු පැවරීමෙන් විතරයි මුක්තියක් තියෙන්නේ, නීතියෙන් මුක්තියක් නෑ. ඒ දෙක දෙකක්.
    අනික මම කිව්වේ හරිම නීතිමය තත්ත්වය. මට කාවවත් නොමග යවන්න ඕනේ නෑ.

    ඒක තමා මමත් කියුවෙ දැන් ඔයා කියුවෙ ජනාධිපතිට දුරයේ ඉන්ඩ පුලුවන්ද බැරිද කියල මතය විමසන්ඩ බැ කියල වගේ කතාවක්නෙ. එතකොට ජානාධිපති දූරයේ ඉන්ඩ පුලුවන්ද බැරිද කියල අධිකරනයේ මතය විමසීම පුද්ගලික කාර්නයක්ද???නැනෙ.

    ඔයිට කලින් 2009 චන්දෙ තියන්ඩ පුලුවන්ද බැරිද කියල මතය විමසුව එකත් පුද්ගලිකයිද නැ, මොකද ඔක රටේ පාලනය සම්බන්ද දෙයක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡන්දෙට ඉස්සල්ලා රු 2500 ගානේ ‍මොනරාගල හැම පවුලටම නියං සහනාධාර දෙන එක නැවැත්තුව මැතිවරණ කොමසාරිස්ගේ තින්දුවත් අත්හිටවල අධිකරකරණයෙන් කිව්වේ එ සල්ලි දෙන්න කියලා එහෙම බලයක් තියෙනවනම් .ඡනාධිපති 3 වෙනි වර ඉල්ලන්න බැරිද පුලුව්න්ද කියලා අහන්න දෙයක් නෑ පුලුවන් අනිවා .ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ තනිකරම දේශපාලන පත්විම් ලබපු අය ඉන්න තැනක් . දැන් තියෙන ප්‍රශ්නේ විධායක බලයක් සහිතව ඡනාධිපති වරණයට ඉල්ලන අපේක්ෂකයෙක් පරාද කරන්න පුලුවන්ද කියන එකයි මොකද ලංකාවේ විධායක බලය තියෙන ඡනාධිපති අපේක්ෂයෙක් ඡනාධිපතිවරණය කින් පැරදිලා නෑ එහෙම පැරදුනොත් රට මොනවගේ තත්වයක් ඇතිවෙයිද කියලත් හිතන්න අමාරැයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කව්ද එහෙම කිව්වේ?:lol:
    කැල්ලක් අල්ල ගන්ඩ එපා මොඩය වගේ,මම නිතිය කියුවෙ නඩු දාන්ඩ බැරි එකට,:confused::confused::confused: උබල වගේ ගොන්නු.:confused::confused:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    කැල්ලක් අල්ල ගන්ඩ එපා මොඩය වගේ,මම නිතිය කියුවෙ නඩු දාන්ඩ බැරි එකට,:confused::confused::confused: උබල වගේ ගොන්නු.:confused::confused:
    ඌ ඇවිල්ල ඉන්නේ අරුණ චී සොන්නකාළි දෙව මෑණියන්ව බේර ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඡන්දෙට ඉස්සල්ලා රු 2500 ගානේ ‍මොනරාගල හැම පවුලටම නියං සහනාධාර දෙන එක නැවැත්තුව මැතිවරණ කොමසාරිස්ගේ තින්දුවත් අත්හිටවල අධිකරකරණයෙන් කිව්වේ එ සල්ලි දෙන්න කියලා එහෙම බලයක් තියෙනවනම් .ඡනාධිපති 3 වෙනි වර ඉල්ලන්න බැරිද පුලුව්න්ද කියලා අහන්න දෙයක් නෑ පුලුවන් අනිවා .ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ තනිකරම දේශපාලන පත්විම් ලබපු අය ඉන්න තැනක් . දැන් තියෙන ප්‍රශ්නේ විධායක බලයක් සහිතව ඡනාධිපති වරණයට ඉල්ලන අපේක්ෂකයෙක් පරාද කරන්න පුලුවන්ද කියන එකයි මොකද ලංකාවේ විධායක පලය තියෙන ඡනාධිපති අපේක්ෂයෙක් ඡනාධිපතිවරණය කින් පැරදිලා නෑ එහෙම පැරදුනොත් රට මොනවගේ තත්වයක් ඇතිවෙයිද කියලත් හිතන්න අමාරැයි.
    ඔය කතාවත් වැරදියි මැතිවරන කොමසාරිස් කරේ ඒක චන්දෙට බලපානව කියල හැබැයි තව පැත්තකින් බැලුවොත් සහනාධාර ලබා ගැනිමටත් මිනිස්සුන්ට අයිතිය තියෙනව ඒක කඩ කරනව කියන්නෙ මුලික අයිතිවාසිකම් උල්ලන්ගනයක් වෙන්ඩ ඔනෙ.
    තුන් වෙනිපාර ඉන්ඩ පුලුවන්ද බැරිද කියල අහන්ඩ පුලුවන් ඒක ර අපේ ලොයර් කියුව වගේ පුද්ගලික කරනයක් නෙමේ රටේ පාලනය සම්බන්ඩ කතාවක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ ඇවිල්ල ඉන්නේ අරුණ චී සොන්නකාළි දෙව මෑණියන්ව බේර ගන්න
    :yes::yes: අරුනි වගේම එලදෙනක් අකුරක් අල්ලගෙන රගනව, නිතියෙ තියෙන හරීම වචනෙ කියන්ඩ මම ලොයර් කෙනෙක් නෙමෙනෙ,කියන දේ තේරුම් ගන්ඩ මොලේ නැ.:confused::confused::confused::confused:
     
    Last edited:

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    :yes::yes: අරුනි වගේම එලදෙනක් අකුරක් අල්ලගෙන රගනව, නිතියෙ තියෙන හරීම වචනෙ කියන මම ලොයර් කෙනෙක් නෙමෙනෙ,කියන දේ තේරුම් ගන්ඩ මොලේ නැ.:confused::confused::confused::confused:
    ජනaධිපති මුක්තිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජලය;17136606 said:
    අරුණි47 නම් මේද පොටේ නෑවා ඇති වෙන්න වලතරයගේ කොට්ට බබා නිසා. කවුද හිතුවේ කොට්ට බබා නිසා නපුන්සක මහේෂ් ට මෙහෙම දෙයක් වෙයි කියල.
    :rofl::rofl::rofl: 47 ලිදේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැල්ලක් අල්ල ගන්ඩ එපා මොඩය වගේ,මම නිතිය කියුවෙ නඩු දාන්ඩ බැරි එකට,:confused::confused::confused: උබල වගේ ගොන්නු.:confused::confused:

    ඇත්තද? එතකොට මමත් මෝඩය අර නීතිඥයාත් මොඩය උබ තමයි හරි?:P

    උබට මුළු නීතියම නඩු උනාට ඇත්තටම එහෙම නෙවෙයි තේරුම් ගනින් එතන වෙනසක් තියනවා
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    ජලය;17136606 said:
    අරුණි47 නම් මේද පොටේ නෑවා ඇති වෙන්න වලතරයගේ කොට්ට බබා නිසා. කවුද හිතුවේ කොට්ට බබා නිසා නපුන්සක මහේෂ් ට මෙහෙම දෙයක් වෙයි කියල.

    ඌ ඇවිල්ල ඉන්නේ අරුණ චී සොන්නකාළි දෙව මෑණියන්ව බේර ගන්න

    :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ ඇවිල්ල ඉන්නේ අරුණ චී සොන්නකාළි දෙව මෑණියන්ව බේර ගන්න

    අපෝ නැහැ උබලගෙයි අරුණගෙයි වලි වලට මම කොහෙත්ම සම්බන්ද නැහැ සම්බන්ද වෙලත් නැහැ කවදාවත්
     
    thanujaka

    Well-known member

  • ඒක තමා මමත් කියුවෙ දැන් ඔයා කියුවෙ ජනාධිපතිට දුරයේ ඉන්ඩ පුලුවන්ද බැරිද කියල මතය විමසන්ඩ බැ කියල වගේ කතාවක්නෙ. එතකොට ජානාධිපති දූරයේ ඉන්ඩ පුලුවන්ද බැරිද කියල අධිකරනයේ මතය විමසීම පුද්ගලික කාර්නයක්ද???නැනෙ.

    ඔයිට කලින් 2009 චන්දෙ තියන්ඩ පුලුවන්ද බැරිද කියල මතය විමසුව එකත් පුද්ගලිකයිද නැ, මොකද ඔක රටේ පාලනය සම්බන්ද දෙයක්.

    නෑ මේක වෙන්නේ මෙහෙමයි.
    මේක පොදුවේ හැම ජනාධිපති කෙනෙක්ටම බලපාන කාරනාවක් නෙමෙයි නේ.
    මොකද ඊලගට පත්වෙන ජනාධිපතිට මේක කොහොමත් වලංගුයි.
    සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව අතීතයට බලපාන්න මෙහෙම නීති ගෙන්න බෑ. ඕක එයාගේ පලවෙනි ධුර කාලෙම කරානං අන්න හරි. එතකොට එක අනාගතයට නේ බලපාන්නේ. මෙතන මෙයා මේක ගෙනාවේ දෙවැනි ධූර කාලේ. ඒ කියන්නේ එතකොට පැවති නීතියට අනුව මෙයා නුසුදුස්සෙක් වෙලා ඉවරයි. අනික මේක පොදුවේ ජනාධිපතිධූරය සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. අනිත් අයට කොහොමත් මේ නීතිය ඉස්සරහට හරි.
    මේක මේ හුදෙක් මහින්ද රාජපක්ෂට චන්දෙ ඉල්ලන්න පුලුවන්ද බැරිද කියල බලන පෞද්ගලික මට්ටමේ දෙයක්. මොකද්ද මේකේ තියෙන පොදු වැදගත්කම???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලංකා ඉතිහාසයේ වැඩිම බල තන්හාවක් තියන නායකයා තමයි මේ. මිනිස්සූ ජේ ආර්ට බැන්නට ඒ මනුස්සයට මෙහෙම බල තන්හාවක් තිබිලා නෑ. :baffled:

    :dull: කමක් නෑ බං යුද්දේ දින්නනේ......!! :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ මේක වෙන්නේ මෙහෙමයි.
    මේක පොදුවේ හැම ජනාධිපති කෙනෙක්ටම බලපාන කාරනාවක් නෙමෙයි නේ.
    මොකද ඊලගට පත්වෙන ජනාධිපතිට මේක කොහොමත් වලංගුයි.
    සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව අතීතයට බලපාන්න මෙහෙම නීති ගෙන්න බෑ. ඕක එයාගේ පලවෙනි ධුර කාලෙම කරානං අන්න හරි. එතකොට එක අනාගතයට නේ බලපාන්නේ. මෙතන මෙයා මේක ගෙනාවේ දෙවැනි ධූර කාලේ. ඒ කියන්නේ එතකොට පැවති නීතියට අනුව මෙයා නුසුදුස්සෙක් වෙලා ඉවරයි. අනික මේක පොදුවේ ජනාධිපතිධූරය සම්බන්ධ දෙයක් නෙමෙයි නේ. අනිත් අයට කොහොමත් මේ නීතිය ඉස්සරහට හරි.
    මේක මේ හුදෙක් මහින්ද රාජපක්ෂට චන්දෙ ඉල්ලන්න පුලුවන්ද බැරිද කියල බලන පෞද්ගලික මට්ටමේ දෙයක්. මොකද්ද මේකේ තියෙන පොදු වැදගත්කම???

    පොදුවෙ මහජනතාවට ඔක වැදගත් වෙන්නෙ මොහෙම්යි ලොයර් මහත්තයො, දැන් මහින්ද ආයෙ චන්දෙ ඉල්ලන්ඩ ගියොත් ඔක විමසන්නෙ නැතුව මුලු රටම එකම කාල ගොට්ටියක් වෙනව. මිනිස්සු දෙපැත්ත බෙදිල මරා ගන්ඩ පටන් ගන්නව,මුලු රටේම පාලනය අවුල් වෙනව. එහෙම බලපුවාම ඔක මහින්දට පුද්ගලිකද නැත්ත පොදුවෙ රට්ට බලපාන දෙය්ක්ද කියල තිරනය කොරන්ඩකො.
    මම නම් දන්න නිතියට අනුව අතිතයට බලපාන නිති ගෙනල්ල තමයි අර ප්ලේන් එකක් කිඩ්නැප් කරපු සේපාල වෙන්ඩ ඔනෙ , අන්න ඒ මනුස්සයව හිරේ දැම්ම ජේ ආර් ජයවර්ධන. ඔය තියෙන්නෙ අවස්තා ,ඔයා ලොයර් නේද ඔව දැනගෙන ඉන්ඩ ඔනෙ,
     
    Similar threads