UNP ඒකනේ බන් විවුර්ථ ආර්ථිකේ ඇති කරේ. UNP කොහෙද රට දුප්පත් කරේ?![]()
ලොල් , ඔයව කිව්වේ , ඔය විවුර්ත අර්තිකෙම තම අපේ රට දුප්පත් කලේ , ඕක තමයි කරපු ලොකුම විනාසේ විවුර්ත අරතිකයක් ගෙන කොට ඒක සිමා සහිතව ගෙන්න ඕනේ , අපේ රටේ මිනිස්සුන්ට නැගිටින්න තිබ්බ අවස්ථාව බෙල්ල කපනවා වගේ නැති කරලා දැම්මා ,






කමක් නෑ බං යුද්දේ දින්නනේ......!!