ජනාධිපති පදවිය

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
කොට නිහාල් ,කොලවරි,kasunKDP ,වයිට්වෝකර් ,ලෙසිලිසාඩ්,තොප්පිචමින්ද,පාත්පයින්ඩර්,කසිප්පුසිරා,හාමුමහත්තයා ,රෙඩ්ෆ්රේම්

:cool::cool::cool::cool::cool::cool:

අඩෝ හ්හ් :frown::frown:
මචන් ටෙකිටි මු එකෙක් කියලා මතක තියාගනින්
 

channaq4

Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඔබට දිනකට මේ රටේ ජනාධිපති පදවිය ලැබුනහොත් ඔබේ පෞද්ගලික අමනාප ආරවුල් හෝ මත නොසලකා හැරියොත්, මේ රට විනාශ කරනා පුද්ගලයින් 10 දෙනෙකුට කිසිම වග විභාගයකින් තොරව මරණ දණ්ඩනය (ජීවිතාන්තය දක්වා සිර දඬුවම නොව ) නියම කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔබ එම දඬුවම සඳහා ඔබගේ අත්සන යොදන පුද්ගලයින් දස දෙනා කවුරුන්ද?

    ane mn da ubata mona wela da kiyala.

    garadi marala wadak na neh, bumithel gahala elawanawa( reten pituwala kornawa)
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    10 ta wadi.
    parliament eke inna hama pakshema hama ekaama parliament ena dawasak balala C4 dala pupurawanawa.
     
    Last edited: