ජනාධිපති මහින්දට වඩා ප‍්‍රභාකරන් හොඳයි..

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උගෙන් පස්සෙ කියලා පුකක් නෑ පොන්න ගොබ්බයෝ ඌම තමයි ඉන්නෙ.. රට කරන්න අලුත් ආන්ඩුවක් යටතේ. ඒක තිරණය කරන්නෙත් රටේ ජනතාව චන්දෙකින්.. හැබැයි ජනතාව විතරයි අම්බරුවන්ට නෙමෙයි. ඒ කියන්නෙ උබවත් බෑ කියන එක..

    ඇයි හු*තෝ සිරිසේනගෙ බලතල ගලවල නේද ඒවා පාර්ලිමේන්තුවට දෙන්නේ...? උ හිටියත් ඉන්නේ පොන්නය ව‍ෙගේ නේද? රට පාලනය කරන්නේ අගමැති නේද...? ඉතින් සින්න පොරාව මාර්කට් කරන්නේ මොකටද මේ පාර...?

    මචන්ලා.. කුනුහබ්බ නොකිය හොඳ දේශපාලන සංවාදයක් කරමුද ? :sorry::sorry::sorry:
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    ඔය සිරිසේනට කඩේ යන රැල ඔක්කොටම කලින් උගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ කියෙව්වද කියන්කො.. දැන් එකෙක් මෙතන කියනවා බම්බුවටද ඌ පොලොන්නරුවේ ඉන්නේ කියලා. ඌ දන්නේ නැ උගේ අපේක්ශකයා අරලියගහා මqන්දීරේවත්, ප්‍රසිඩෙන්ශල් කොවාටස්වලවත් ඉන්නේ නැ කියලා. මේ ගොඩේ නමට ගොවියා ඉන්නේ පොලොන්නරුවේලු..

    මල්ලිගේ හාල් මොල බලාගන්න වෙන්ඩැ./
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පස්වසරක පාලන කාලය තුල රටේ ආර්තිකයට සිදුව ඇති හානිය ප‍්‍රභාකරන්ගේ 30 අවුරුදු යුධ කාලයේවත් සිදුව නැති බව..

    පවු...... චුන් එක කැඩුවට සොරි වෙන්න ඕන. ඔ්ක තමයි පාටලී මහත්තය කිව්වෙ.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ප.ලි. : මේක ගූ විමලගෙ සයිට් එකේ තිබ්බ හෙඩිම මම එහෙමම දැම්මෙ. මම දාපු හෙඩිමක් නොවන බව කරුණාවෙන් සලකපල්ලා :):)
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන්ලා.. කුනුහබ්බ නොකිය හොඳ දේශපාලන සංවාදයක් කරමුද ? :sorry::sorry::sorry:

    හරියන්නෙ නෑ බං... උබ දේශපාලන සංවාදය පටන්ගත්තෙ බොරුවෙන්
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    හා ඒ කියන්නේ මහින්දයා උනත් ආයෙ එන්න පුලුවන්... මෙච්චර කෑ ගහන්නේ පු* දෙන්නෙ ආයෙ මරාවම ගේන්නද...? :lol::lol::lol::lol:

    ඔව් ඉතින් ඒක තමයි මෝඩ ගෝතයෝ කියන්න. අයේ මහින්ද දස පො*** වුනත් එන්න පුලුවන්. හැබැයි අලුත් ආන්ඩුවේ දැන් දාන සෙල්ලම්, පවුල් පිටින් ගැසිලි, පගා, කොමිස්, කැසිනෝ, බඩු ගැසිම් වලට ඉඩක් නෑ..:rofl::rofl::rofl::lol::lol: ඒවා ඔක්කොම මේරටේ ජනතාව තීරණය කරයි.
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    ඔව් ඉතින් ඒක තමයි මෝඩ ගෝතයෝ කියන්න. අයේ මහින්ද දස පො*** වුනත් එන්න පුලුවන්. හැබැයි අලුත් ආන්ඩුවේ දැන් දාන සෙල්ලම්, පවුල් පිටින් ගැසිලි, පගා, කොමිස්, කැසිනෝ, බඩු ගැසිම් වලට ඉඩක් නෑ..:rofl::rofl::rofl::lol::lol: ඒවා ඔක්කොම මේරටේ ජනතාව තීරණය කරයි.
    උබ ජීවත් වෙන්න සාස්තර කියන එකෙක්ද? උබ නොදැක්ක ආන්ඩුවක් ගැන උබ කියනවා දූශනය වන්චාව ගසාකැම නැලු.. ඊට කලින් කියපන් උබේ ලොක්කා ඉන්නේ පොලොන්නරුවෙද? කොලඹද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ හෙන චාරට් නේ කුණුහරප කියන ගන්නවා කට්ටිය
     
    MOta paala

    Junior member
  • Sep 9, 2013
    89
    6
    18
    ලොකු සීන් එකක් නෑ මේතන උබේ මොළේ පුකේ එකයි එකම සීන් එක
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඉතින් ඒක තමයි මෝඩ ගෝතයෝ කියන්න. අයේ මහින්ද දස පො*** වුනත් එන්න පුලුවන්. හැබැයි අලුත් ආන්ඩුවේ දැන් දාන සෙල්ලම්, පවුල් පිටින් ගැසිලි, පගා, කොමිස්, කැසිනෝ, බඩු ගැසිම් වලට ඉඩක් නෑ..:rofl::rofl::rofl::lol::lol: ඒවා ඔක්කොම මේරටේ ජනතාව තීරණය කරයි.

    කොහොමද හැබැයි අලුත් ආන්ඩුවේ දැන් දාන සෙල්ලම්, පවුල් පිටින් ගැසිලි, පගා, කොමිස්, කැසිනෝ, බඩු ගැසිම් වලට ඉඩක් නැත්තේ...? පොඩ්ඩක් පැහැදිලි කරපන්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය සිරිසේනට කඩේ යන රැල ඔක්කොටම කලින් උගේ ප්‍රතිපත්ති ප්‍රකාශේ කියෙව්වද කියන්කො.. දැන් එකෙක් මෙතන කියනවා බම්බුවටද ඌ පොලොන්නරුවේ ඉන්නේ කියලා. ඌ දන්නේ නැ උගේ අපේක්ශකයා අරලියගහා මqන්දීරේවත්, ප්‍රසිඩෙන්ශල් කොවාටස්වලවත් ඉන්නේ නැ කියලා. මේ ගොඩේ නමට ගොවියා ඉන්නේ පොලොන්නරුවේලු..

    මල්ලිගේ හාල් මොල බලාගන්න වෙන්ඩැ./

    :lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    normal_upeksha_swarnamali1.jpg

    වතුර ටික අරගන්න ඡන්දෙ දෙන මිනිස්සු
    සමෘද්දිය ජනසවිය ගැන හිතපු මිනිස්සූ
    හාල් පොත පෝර ටික ළඟ නැවුන මිනිස්සූ
    ඉස්සරත් බොරුවලට රැවටිච්ච මිනිස්සූ

    රස්සාව අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ඉඩකඩම් ඔප්පුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    ටෙන්ඩරේ අරගන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    වාසියට හැමදාම ඡන්දෙ දෙන මිනිස්සූ

    කට්ටියක් මරවන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    මැරෙනකොට බේරෙන්න ඡන්දෙ දෙන මිනිස්සූ
    ගොඩ ගත්තු මිනී ළඟ උණුවෙච්ච මිනිස්සූ
    හැමදාම පාට ළඟ ඇස් වහපු මිනිස්සූ

    ඇමති මැරුණම දුවට ඡන්දෙ දෙන මිනිස්සූ
    පිය උරුමෙ ගෙනියන්න හයිය දුන් මිනිස්සූ
    ගැහැණු වැන්ඳඹු දුකට ඡන්දෙ දෙන මිනිස්සූ
    කඳුළු ළඟ පපු කැවුතු උණු වෙච්ච මිනිස්සූ

    යුද්ධයක් දිනන්නට ඡන්දෙ දුන් මිනිස්සූ
    දිනාගත් යුද්දෙටම ණය ගෙවන මිනිස්සූ
    ආගමට ජාතියට ඡන්දෙ දෙන මිනිස්සූ
    හැමදාම ගේමටම ඡන්දෙ දෙන මිනිස්සූ

    රණසිසරු වගෙ ළැමට පෙම් බැඳපු මිනිස්සූ
    බඩගින්නෙ සුදු පාට කකුල් හෙව් මිනිස්සූ
    ඇන්දොතින් බිකිණියක් සුදුපාට වලස්සූ
    ඡන්දෙ දෙයි ඇස් වහන් ලංකාවෙ මිනිස්සූ
     
    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    අඩෝ හෙන චාරට් නේ කුණුහරප කියන ගන්නවා කට්ටිය
    මචන්, කිව්වට තරහා ගන්න එපා. ජනවාරි දහතුන් වෙනිදට මනුස්සයෙක් වගේ ඒ උත්තමයා බැහැදකින්න පුලුවන් එකෙක්ද සිරිසේන..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්, කිව්වට තරහා ගන්න එපා. ජනවාරි දහතුන් වෙනිදට මනුස්සයෙක් වගේ ඒ උත්තමයා බැහැදකින්න පුලුවන් එකෙක්ද සිරිසේන..

    pahadili naha ban. kiyapu eka
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    යකෝ චම්පික කිවුවෙ යුද්දෙ තිබ්බ අවුරුදු 30 ආර්ථික පරිහානියට වඩා ජනාදිපතිගෙ කාලේ ආර්ථික පරිහානිය වැඩියි කියලා.මේ වගේ බොරු මාර්කට් කරන්න එපා. දකින කෙනෙක් හිතන්නෙ මාතෘකාවෙ තියෙන දේමනෙ. පුලුවන්නම් දැන්වත් එඩිට් කරපන් ත්‍රේඩ් එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහොම යනකොට පැහැදිලි වෙයි. :):):)

    kiyapu eka aththtama thrune naha machn. එකයි කිවුවේ එළකිරියේ සමහර උන් දාපු ත්‍රෙඩ් එකක් වත් බලන්නේ නැහැ. අපි උබලත් එක්ක කතා කරන්න අවම නිකම් ලොකු ටෝක් දෙන්න එපා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    kiyapu eka aththtama thrune naha machn. එකයි කිවුවේ එළකිරියේ සමහර උන් දාපු ත්‍රෙඩ් එකක් වත් බලන්නේ නැහැ. අපි උබලත් එක්ක කතා කරන්න අවම නිකම් ලොකු ටෝක් දෙන්න එපා
    wadak na ban. fake hadagena chanda kaleta ena ewun ekka talk karala therumak na. :no::no: