ජනාධිපති මහින්දට වඩා ප්රභාකරන් හොඳයි..
ජනාධිපති මහින්දට වඩා ප්රභාකරන් හොඳයි.. ඔහුට දැඩි දඬුවම් දිය යුතුයි.. – චම්පික
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පසුගිය පස්වසරක පාලන කාලය තුල රටට සිදුව ඇති හානිය ප්රභාකරන්ගේ 30 අවුරුදු යුධ කාලයේවත් සිදුව නැති බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔහු ඒ බව සඳහන් කලේ සිරස රූපවාහිනියේ සටන දේශපාලන සංවාදයේදී අදහස් පල කරමිනි.
රාජපක්ෂ පාලනය දුෂිතයන් සහ ඩීල් කාරයන් පිරිසකගේ එකතුවක් යයි තමනට තේරුම් ගිය බව පැවසූ ඔහු ඔවුනට රටෙන් පැනයන්න ඉඩ නොදී ජනතා අධිකරණයකදී දැඩි දඬුවම් දිය යුතු යයිද සඳහන් කලෙය.
source : wimalge LCN
ප.ලි. : මේක ගූ විමලගෙ සයිට් එකේ තිබ්බ හෙඩිම මම එහෙමම දැම්මෙ. මම දාපු හෙඩිමක් නොවන බව කරුණාවෙන් සලකපල්ලා

Last edited: